My short journey of losing weight

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    man Dec wala thibune 83i passe gym yanna patan aran lunch skip kala, Office eke kema hoda ne kiyaala hitha hadan hitiya. tika dawasak yaddi eka ganak ne. habai gas thiyenawa nm mehema karanna epa. umba kiwwa wage sugar and piti kema zero karanna. bah arenna anith elolu witharai kewe. eka ganak nathi wenawa bn tikak dawas yaddi. dan bara 67i me tike gedara htiiyath
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    cardino karanam hari machan digatama kohomahari,
    mama treadmill ekakuth gaththa ban:eek::rofl:. eka digata owage workout karanna be ban kammeli hithenawa. ekayi awula. aparade mage salli:sorry:

    Treadmill duwanakota fat loss kese wethath endurance nam patta widihata wadi wenawa...hebai boring kathawa nam atta... Ekata thiyana eka option ekak thamai visual track ekak thiyana display ekak ganna eka...ehema nettam weight + cardio use karana eka alternative days
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙත් ඔය උසමයි බරත් 62kg දැන්

    BMI 20 කරගන්න බලන්නේ (54Kg)
    හොඳයි මචන්, ඒත් ගොඩක් අඩු කරන්න යද්දි, nutrients ටික හරියට ගැනෙනවද කියලත් track කරහන්, නැත්තම් වෙන වෙන ප්‍රශ්න එයි:sorry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    man Dec wala thibune 83i passe gym yanna patan aran lunch skip kala, Office eke kema hoda ne kiyaala hitha hadan hitiya. tika dawasak yaddi eka ganak ne. habai gas thiyenawa nm mehema karanna epa. umba kiwwa wage sugar and piti kema zero karanna. bah arenna anith elolu witharai kewe. eka ganak nathi wenawa bn tikak dawas yaddi. dan bara 67i me tike gedara htiiyath
    congtatz machan:cool:

    සිරාවට බන් ,දැන් නම් ගානක් ම නෑ, තව කල් මේ විදිහටම යන්න පුළුවන්.

    වැඩේ තියෙන්නෙ එක එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමා. කෙට්ටු වෙලා ලෙඩක්ද? දියවැඩියාවද? ඇයි කන්නෙ නැත්තේ? එකී මෙකී නොකී ප්‍රශ්න:angry::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    සීනි කෑම කන එකයි කිරිපිටි එළකිරි බොන එකයි නෑවතුවහම නිකම්ම ඇග බහිනවා . Green tea නම් බොන්න එපා . මමත් කාලයක් Green Tea බීලා නවත්තලා දැම්ම
    ei epa kiyanne :eek::eek:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ado ela math den karagena yanne 1 week walata eka dawasak seena dala tea ekak bonawa ithin :P :yes: uba monawada kala exercise ?

    mehama karana gaman intermittent fasting karanna hithagena inne 16/8
    :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ado ela math den karagena yanne 1 week walata eka dawasak seena dala tea ekak bonawa ithin :P :yes: uba monawada kala exercise ?

    mehama karana gaman intermittent fasting karanna hithagena inne 16/8
    :yes:
    එල මචන්:cool:

    exercise ekakata kare jogging thamayi machan, eth eka kare sathi dheka thunak wage, weight loss ekata balapewe me diet plan eka thama. fasting karaddi balagena machn, gastritis ehema thiyenawa nam fasting karana dangerous:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,922
    1
    100,408
    113
    33
    Kalutara
    මගෙත් උස 5.9 බර 77ක් BMI එක 25.1ක් 70ක් වත් කරගන්න ඕන බන් බර නම්.
    :sorry:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Bada withrak adu karanna be mcn. Ange overall fat adu wenakota ibema bada adu wenawa. E nisa eka gena witharak hithanna epa. Diet + exercise karanna.
    eunata gym eke eka piti ekam bonna kiwwa. Mama ekath aragatta ban.
    cardino karanam hari machan digatama kohomahari,
    mama treadmill ekakuth gaththa ban:eek::rofl:. eka digata owage workout karanna be ban kammeli hithenawa. ekayi awula. aparade mage salli:sorry:

    threadmill eke duwala thama masen adun machan. Sathiyen teruna kettu wela kiyaka
     
    Mar 21, 2018
    14
    2
    3
    Machan, youtube thiyenawa Sinhala Weight Loss Guru(SWLG) kiyala video series 1k...Mama eka balana motivate wela, mage bara 77.5 to 65 and ina 36.5" to 32" adu kara gaththa.....bara adu kara ganda one ewunta mara guidance ekak eken denne....poddak balapalla....
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    congtatz machan:cool:

    සිරාවට බන් ,දැන් නම් ගානක් ම නෑ, තව කල් මේ විදිහටම යන්න පුළුවන්.

    වැඩේ තියෙන්නෙ එක එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමා. කෙට්ටු වෙලා ලෙඩක්ද? දියවැඩියාවද? ඇයි කන්නෙ නැත්තේ? එකී මෙකී නොකී ප්‍රශ්න:angry::lol::lol:

    ow bn one nathi reddak ne. hithapanko offize eke lunch nogihin inna eka. godak un kiyanne muta nm ledak kiyala. apita moko bn monwa kiwwath. ape health ekatama neh hoda :angry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙත් බඩ දාල බං පැලෙන්න :(
    ලව් හැන්ඩ්ල් ඒගෙන එන්නෙ..
    ජොල් වෙලා කැතේ බෑ

    බර 84ක් උස 178cm

    කනව බං පැලෙන්නෙ බත් මාලු මස් එලවලු පලතුරු සේරම කනව හැබැයි

    තේ කෝපි බොනව ත් වැඩි :( මේ ටිකේ නම් උදේ එලකිරි දවල් වෙලා ඉගුරු ප්ලේන්ටි හවස් කිරි කෝපි හරි කෝපි හරි ශුවර් :(

    ලාවට exercise ටිකක් කරනව ඒත් weight training කරන්ව වගේ ඇගට දැනෙන්නෙ නෑනෙ :(