Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    ජොබ් එක නැති වෙලා එන අය මේවා ගෙවන්නෙ කොහොමද

    කැමති කට්ටියට විතරයි . අනිත් අයට සාමාන්‍ය විදියට නිරෝධායනය වෙන්න පුළුවන් :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

    " විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට.

    මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    Citrus?
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ජොබ් එක නැති වෙලා එන අය මේවා ගෙවන්නෙ කොහොමද

    වෙන රටක ඉදන් එන්නෙ 7500 x 21 ක් ගෙවන්න බැරි හිගන්නොද?:oo::oo::oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශැක් ශැක් මොකෝ මේ හු ඇන් පි පචෝරිස්ලට වෙලා තියෙන්නෙ කිසිම අලුත් පචයක් දාල නැනෙ.:lol::lol::lol:
     
    • Like
    Reactions: STU26015

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

    " විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට.

    මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    meka sira news da? :shocked::shocked:

    sure ekata ara denawa kiwwa citrus eka gannawa aththe mekata ;)

    scene eka ehema nam
    dan business nathi nisa ohoma dila cover karanna yanne, mulin nikan denawa wage minissu share kale, dilithj jayaweera kiyanne supiri kapatiyek :lol:

    mulin corona wikunala lankawata tourist la genna haduwa
    e apu ewungen hadila guide kenek maruna. dan meekn hamba karanna balanawa :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණින් බස් රථයක මගීන් 25 ක් දක්වා පමණක් රැගෙන යාම සඳහා පනවන ලද නීති ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව බස් රථ සහ දුම්රිය වල ආසන ගණන පමණක් මගින් ගෙන යාමට අවසර දීමට තීරණය කර තිබේ.

    පැවති ක්‍රමය අනුව මගී ප‍්‍රවාහනයේ යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවා පාඩු ලැබීමේ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

    නව ක්‍රමය ද උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ අතර බස්රථ සංගම් විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගෙන මගී ප්‍රවාහනයේ යෙදීමට නම් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 සහනයක් ලබා දෙන ලෙසයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත.

    පක්‍ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පසු ඔහු මේ බව සදහන් කර ඇත.

    නාමයෝජනා භාරගත් මාර්තු 17 18 19 දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම මීට හේතුව වී ඇත.

    ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණින් බස් රථයක මගීන් 25 ක් දක්වා පමණක් රැගෙන යාම සඳහා පනවන ලද නීති ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව බස් රථ සහ දුම්රිය වල ආසන ගණන පමණක් මගින් ගෙන යාමට අවසර දීමට තීරණය කර තිබේ.

    පැවති ක්‍රමය අනුව මගී ප‍්‍රවාහනයේ යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවා පාඩු ලැබීමේ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

    නව ක්‍රමය ද උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ අතර බස්රථ සංගම් විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගෙන මගී ප්‍රවාහනයේ යෙදීමට නම් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 සහනයක් ලබා දෙන ලෙසයි.

    හරිය ට හරි නේ.. ඔන්න බලපන් 12,13 වෙන්කොට සීට් ගාන ට වැඩි ය අරන් යන්න පුළුවන් කියලා කීවේ නැත්තන් 🤣🤣🤣🤣🤣
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වන විට කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට ඇති කිරීමට යම් අපහසුවක් ඇති බවයි. කෙසේ වුවත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව අවශ්‍ය සියලු දෙනා පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවද මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    අද දිනයේද බ්‍රිතාන්‍යයේ සිට ලාංකිකයින් 260 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.

    " විදේශ ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට.

    මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    IMG_7382.jpg
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හරිය ට හරි නේ.. ඔන්න බලපන් 12,13 වෙන්කොට සීට් ගාන ට වැඩි ය අරන් යන්න පුළුවන් කියලා කීවේ නැත්තන් 🤣🤣🤣🤣🤣

    ඔය එකක් වත් හරි යන්නෙ නෑ,කොරොනා නෑ කියලා ශුවර් නිස රට ඈරියහම හරිනෙ ,වෙසක් බලලා ,සිල් ගන්නත් පුලුවන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණින් බස් රථයක මගීන් 25 ක් දක්වා පමණක් රැගෙන යාම සඳහා පනවන ලද නීති ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව බස් රථ සහ දුම්රිය වල ආසන ගණන පමණක් මගින් ගෙන යාමට අවසර දීමට තීරණය කර තිබේ.

    පැවති ක්‍රමය අනුව මගී ප‍්‍රවාහනයේ යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවා පාඩු ලැබීමේ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

    නව ක්‍රමය ද උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ අතර බස්රථ සංගම් විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගෙන මගී ප්‍රවාහනයේ යෙදීමට නම් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 සහනයක් ලබා දෙන ලෙසයි.

    :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා අස්සේ ලස්සන විදුලි බිල... හා අපි රැවටුනා මහත්වරුණි (ඊලග මාසෙට ලස්සන බිලක් එනවා සත්තයි)...:lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණින් බස් රථයක මගීන් 25 ක් දක්වා පමණක් රැගෙන යාම සඳහා පනවන ලද නීති ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව බස් රථ සහ දුම්රිය වල ආසන ගණන පමණක් මගින් ගෙන යාමට අවසර දීමට තීරණය කර තිබේ.

    පැවති ක්‍රමය අනුව මගී ප‍්‍රවාහනයේ යෙදීමෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවා පාඩු ලැබීමේ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

    නව ක්‍රමය ද උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ අතර බස්රථ සංගම් විසින් රජයෙන් ඉල්ලා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රැකගෙන මගී ප්‍රවාහනයේ යෙදීමට නම් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 සහනයක් ලබා දෙන ලෙසයි.

    mulin eken hamba karanna baluwa

    https://www.facebook.com/dilith.jayaweera/videos/10157811643825977/

    dan wahala tiyana citrus walin hamba karannada hadanawada dial eka :baffled:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    http://www.dailymirror.lk/political_gossip/A-cut-throat-battle-while-combatting-Corona/

    A cut-throat battle while combatting Corona

    Some white-collar high-ups in a race to win brownie points with an eye on a higher post are said to be thick in the cut-throat game these days. The name of a medical high-up in the health sector is being often mentioned in this regard.

    This medical high-up is reportedly shouldering the responsibility of conducting investigations aimed at detecting the new infected cases. He is said to be telling the gents and ladies of influential families that he could acquit himself much better in the post of Director General. However, luckily, the current holder of this highest post in the department is enjoying the confidence of the authorities in the highest echelons, they say.

    Meanwhile, the highly popular spokesman on Corona in the khaki-suit department has suddenly faded from the scene. An order had come from up above saying that the official spokesman only could speak to the media on Corona hereafter, they say.

    Who is this medical high up ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Sirawata jobs nathi wuna aya paw ban.

    කියල වැඩක් නෑ බන් සමහර දනුමක් තේරුමක් නැති මිනිස්සු හොඳට හිනාවෙලා බිල අරගෙන,:) දැන් ගොඩක් එවුන් පාරේ සීන් එක තේරුණාම:eek::eek::eek:, මම නම් ඇහුව මාස දෙකේම බිල දෙනවද කියල:), පොර කිව්වා නෑ කියල, :no::no: මම ඇහුව ඒ මොකද ඒ එතකොට අපිට අවාසි නේද කියල:oo::oo::oo:, meter reading එක may හැබැයි දුන්නේ march වලට බිල් එක (February ගානම දාල ) එතකොට තව remaining ගානක් තියනවා...:baffled:

    (80 ගත්තේ ලේසියට, එතකොට margin වලින් කැඩෙනකොට වෙනස හිතාගන්න පුළුවන් නිසා )

    e.g : February 80 units කියමු (meter reading එක 1100යි කියමු)
    March 80 දාල (එතකොට 1180 යි / reading date එක may )
    අද meter reading එක 1260යි කියමු (එක enter කලේ නෑ )
    එතකොට 80 unit තියනවා bill නොවුණු

    දැන් අපි හිතමු may බිල් එකත් 80 unit කියල, එතකොට අර ඉතුරු 80 may බිල් එකේ 80 එකතු කරලා 160ක් වෙනවා...එතකොට ගාන හැදෙන්නේ 160ටම..මම ඇහුවා උ හිනා උනා...:lol::lol::lol:අසරණ උනා පොර වගේම මමත් :dull::dull::dull:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    # Bill case eka gana

    ubala normally maseta thiyena bills tikata yana gana kalinma ayin karala thiyanne nadda ?

    mama march wala salary eken thama bills tika gewwe

    credit card bila thama poddak kela wune.:sorry:
     
    Status
    Not open for further replies.