Fiver දන්නා අය

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    Fiver දන්න කියන එහෙම ඉන්න ව නං මුල ඉදන් ගොඩ යන්න විදිය කියනවද..

    ;)

    ලින්ක් එහෙම තියනන දාන්න ..;)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1) Gig එකක් දාලා, එදාම කාට හරි කියලා order එකක් අරගෙන, එදාම වැඩේ කරලා deliver කරලා, 5 stars review එකක් ගනින්. (උඹම වෙන computer එකකින් කළත් කමක් නෑ. එකම computer එකෙන් Fiverr account දෙකකට ලොග් උනා කියලා අහු උනොත් දෙකම මෙව්වා කරනවා.)

    2) Buyer requests ගැන අවධානයෙන් හිටපන්. උඹේ වැඩ වලට ගැළපෙන ඒවා තිබුණොත් Offers යවපන්.

    3) Fiverr app එක දාගනින්. Message වලට ඉක්මණට reply යවපන්. (Response rate එක වැඩි කරගන්ඩ)

    ඉස්සර තිබුණා iplusblog කියලා එකක්. මං ඒකෙන් ඉගෙන ගත්තෙ. දැන් ඒක නෑ ඕයි.
     
    Last edited:

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,434
    867
    113
    1) Gig එකක් දාලා, එදාම කාට හරි කියලා order එකක් අරගෙන, එදාම වැඩේ කරලා deliver කරලා, 5 stars review එකක් ගනින්. (උඹම වෙන computer එකකින් කළත් කමක් නෑ. එකම computer එකෙන් Fiverr account දෙකකට ලොග් උනා කියලා අහු උනොත් දෙකම මෙව්වා කරනවා.)

    \

    MEKA KARAGNNA KAURU HARI INNAWAD