samahara ponnayo serious aragena

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මිනිස්සුන්ට මේ ලෝකය තුල පවතින්න තාක්ෂනිකව දියුනු වෙන්න ඊට එහා ගිය බලයක සහාය ඕන.හියුමන්ස්ලා හිතවනම් අපි මේ පොලොවේ තනිවෙලා කියලා ඒකකොහොත්ම වෙන්න බෑ.ඊට වඩා යමක් වෙනවා.මම මේකයි කියන්න හදන්නේ.බුද්ධ ශක්තිය නිකන්ම පහල වෙන්නේ නෑ.බුදුවෙන්න උදව් කරපු බලයන් තිබුනා.එහෙම හිතන්න.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මට රජ වෙන්න ඕනිනම් මම ඉල්ල ඉල්ල ඉන්නේ නෑ.එහෙම ඉල්ලුවාට දෙන්නෙ නෑ කියලා මම දන්නවා.ඒක ගන්න ඕන මාවතට මම ක්‍රියාකරිව පිවිසෙනවා.මම රජවීම ගැන ෆැන්ටසි කතාවක් ලියන්නේ.මේකේ ඉන්න මානසික රෝගී ඒවා බැ‍රැරුම් විදිහට අරගෙන තියෙන බවක් පේනවා.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සමහර පොන්නයො කොරොනා වසංගතය මගේ පිට දාන්න උත්සහ කරනවා.කොරොනා මම ගෙනාවේ නෑ.ඒක ලැබ් එකකින් ලීක් කරගත්ත එකක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නෙවෙයි පොන්ස් උඹයි බෙහෙත් බොන්න ඕන.උඹ මම වෙනුවෙන්ම ෆේක් අටවගෙන මේකේ ඉන්න රිලවෙක්.මගේ ෆැන්ටසි කියවලා උඹ මානසික රොගියෙක් වෙලා වගේ.ෆැන්ටසි කියන්නේ මෙන්ටල් නෙවෙයි.ෆැන්ටසි නිසා තමයි ‍ෆිල්ම් හැදෙන්නේ.නව කතා ලියන්නේ.ආගම් බිහි වන්නේ.නමුත් සමහර ෆැන්ටසි ෆැන්ටසිම නෙවෙයි.මම මෙතන විහිලු කරනවා තමයි හැබයි ඒවා බලල හිනා වෙන්නත් පුලුවන්.ඒවා විහිලු තමයි.නමුත් විහිලුම නෙවෙයි.ඒවා තුල යම් ගුප්ත මැසේජස් තියෙනවා.සමහර ඒවා අනගත සිදුවීම්හෝ අනතුරු ඇගවීම්.පිටසක්වල ජීවින් කියන්නේ ෆැන්ටසි එකක් නෙවෙයි.මිනිසාට වඩා බලවත් ජීවීන් හෝ ජීවින් නොවන දේවල් තියෙනවා.ඒව ෆැන්ටසි නෙවෙයි

    දිගටම පෙත්ත ගනින් හොඳටම හොද වේවි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දිගටම පෙත්ත ගනින් හොඳටම හොද වේවි

    මම ගන්න පෙත්තක් නෑ පොන්ස්.මම කරන දේ ගැන මට අවබෝධයක් දැක්මක් ඇත.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පුතේ එපා ඒ කතා අහන්නට

    යක්ෂ කතා භූත කතා,මැරිච්ච මිනිසුන්ගේ කතා දේව කතා,බන කතා:no::no:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පිස්සන් කොටුවේ පිස්සොත් ඔහොම තමයි කියන්නෙ

    ෆැන්ටසි තියෙන හැම එකාම පිස්සෙක් නෙවෙයි පොන්ස්.එහෙමනම් පොඩි ලමයින්ටත් පිස්සු වෙන්න ඕන.වැඩියෙන්ම ෆැන්ටසි තියෙන්නේ ලමයින්ට.ඒ වගේම වයසට ගියාම නාකි උනාම ෆැන්ටසි වැඩිවෙනවා.ඒකනේ හැම තිස්සෙම පංසල් පල්ලි වලට දුවන්නේපෙත්ත ගහන්න ඕන උඹ වගේ අය.අනුන්ගේ පස්සේ හැම තිස්සෙම දුවන එකත් පිස්සුවක්.සබ්බේ පුතුග් ජනා උම්මතකාහ.
    අහල තියෙනවද. නිවරදි දෙය නිවරදිවම හඳුනා ගන්නකම් හැමෝම පිස්සො.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සමහර ෆැන්ටසි තමයි.ඒත් ෆැන්ටසිම නෙවෙයි
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    eka me forum eke inna goda ayata thiyena ledak.
    kunugodak hambunoth ethana lagala eka kanwa ihagena.
    ayinwela yanne nathiwa.
    uba hari
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    eka me forum eke inna goda ayata thiyena ledak.
    kunugodak hambunoth ethana lagala eka kanwa ihagena.
    ayinwela yanne nathiwa.
    uba hari

    ඔව්. කාගේ හරි ෆැන්ටසි එකක් දිරවන්නේ නැත්නම් අහන්න කැමති නැත්නම් ඒක ඉග්නෝර් ලිස්ට් එකට දාන්න පුලුවන්.ඒ වෙනුවට උන් කරන්නේ ඒකේම ලැගලාඉන්න එක.අවුල තියෙන්නේ එහෙම ඉන්න එවුන්ගේ.කියවන එකා කියවයි.එපා එකා අයින් වෙයි.අර බෙහෙත ගනින් මේ බෙහෙත ගනින් කිය කිය මෙච්චරම මැරෙන්න හදනවා.ඇත්තටම බෙහෙත් බොන්න ඕන උන්.මේ ලොකේ ෆැන්ටසි කොච්චර තියෙනවද?:lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගංජා මල් ටිකක් වැඩියෙන් වැදුනම වීඩ්ස් වැඩියෙන් අදිනකොට ඕන කෙනෙක්ට එංගලන්තේ රජකම ගන්න හිතෙනවා.එංගලන්තේ රජ්ජුරුවො වෙන්න හිතෙනවා.ඒක ෆැන්ටසියක් විතරයි.එහෙම නැත්නම් දියසෙන් කුමාරය,වෙන්න හිතෙනවා. සමහර අය ඒවා සිරියස් විදිහට ඔලුවට අරගෙන එක්කො ඇඩ්මින්ලට කම්ප්ලේන්,නැත්නම් මෙතන ඇවිල්ල කියවනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆැන්ටසි තියෙන හැම එකාම පිස්සෙක් නෙවෙයි පොන්ස්.එහෙමනම් පොඩි ලමයින්ටත් පිස්සු වෙන්න ඕන.වැඩියෙන්ම ෆැන්ටසි තියෙන්නේ ලමයින්ට.ඒ වගේම වයසට ගියාම නාකි උනාම ෆැන්ටසි වැඩිවෙනවා.ඒකනේ හැම තිස්සෙම පංසල් පල්ලි වලට දුවන්නේපෙත්ත ගහන්න ඕන උඹ වගේ අය.අනුන්ගේ පස්සේ හැම තිස්සෙම දුවන එකත් පිස්සුවක්.සබ්බේ පුතුග් ජනා උම්මතකාහ.
    අහල තියෙනවද. නිවරදි දෙය නිවරදිවම හඳුනා ගන්නකම් හැමෝම පිස්සො.

    උඹට තියෙන ෆැන්ටසි ටූ මච් පොන්ස්. මල්ටිපර්සනැලිටි ඩිසෝඩර් තදටම තියෙනවා
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹට තියෙන ෆැන්ටසි ටූ මච් පොන්ස්. මල්ටිපර්සනැලිටි ඩිසෝඩර් තදටම තියෙනවා

    උඹ ඇවිල්ල මගේ වහලෙක්.සේවකයෙක්.මෙතන කියවන්නේ නැතිව මට වර්ජින්ස්ලා ටිකක් ගෙනෙල්ල දිපන්.අඩු කුලේ හරි කමක් නෑ:frown:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    ඔව්. කාගේ හරි ෆැන්ටසි එකක් දිරවන්නේ නැත්නම් අහන්න කැමති නැත්නම් ඒක ඉග්නෝර් ලිස්ට් එකට දාන්න පුලුවන්.ඒ වෙනුවට උන් කරන්නේ ඒකේම ලැගලාඉන්න එක.අවුල තියෙන්නේ එහෙම ඉන්න එවුන්ගේ.කියවන එකා කියවයි.එපා එකා අයින් වෙයි.අර බෙහෙත ගනින් මේ බෙහෙත ගනින් කිය කිය මෙච්චරම මැරෙන්න හදනවා.ඇත්තටම බෙහෙත් බොන්න ඕන උන්.මේ ලොකේ ෆැන්ටසි කොච්චර තියෙනවද?:lol:

    උබ ට තියෙන්නේ මානසික ලෙඩක් ඕක වැඩි වෙන්න කලින් බෙහෙත් ගනින් පොන්ස්:lol::lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹට තියෙන ෆැන්ටසි ටූ මච් පොන්ස්. මල්ටිපර්සනැලිටි ඩිසෝඩර් තදටම තියෙනවා

    මගේ ෆැන්ටසි වැඩි උනත් අඩු උනත් උඹට තියෙන රුදාව මොකක්ද.ඒකෙන් උඹට වෙන බලපෑම මොකක්ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඇවිල්ල මගේ වහලෙක්.සේවකයෙක්.මෙතන කියවන්නේ නැතිව මට වර්ජින්ස්ලා ටිකක් ගෙනෙල්ල දිපන්.අඩු කුලේ හරි කමක් නෑ:frown:

    මගේ ෆැන්ටසි වැඩි උනත් අඩු උනත් උඹට තියෙන රුදාව මොකක්ද.ඒකෙන් උඹට වෙන බලපෑම මොකක්ද?

    උඹ වගේ මානසික ලෙඩ්ඩු නිසා පොඩි දරුවෝ, කෙල්ලො අතවර වලට ලක්වෙන්න පුලුවන්.

    අනික ඔය ෆැන්ටසි අපිට හෙන හිසරදයක්.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උබ ට තියෙන්නේ මානසික ලෙඩක් ඕක වැඩි වෙන්න කලින් බෙහෙත් ගනින් පොන්ස්:lol::lol:
    කන්ස්පිරසි තියරි කියන්නේ මගේ හොබී එක.ෆැන්ටසි කියන්නෙ මගේ හොබි එක.නමුත් පිටසක්වල ජීවින් කියන්නේ ෆැන්ටසි එකක් නෙවෙයි.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තව එකක් කියන්නම්.මම එකපාරක් හවස තුනට නිදාගන්න ගියා.මට එච්චරයි මතක.එක පාරම මම අවදි උනා .වෙලාව හවස 5යි.ඒ උනාට මට තේරුනා මම නිනිද ගියේ නෑ කියලා.ඊට වඩා වේන්ස් දෙයක් සිදුවෙලා තියෙන්නේ.ඒ පැය දෙකේ මම නිදිත් නෑ.මේ ලෝකෙත් නෑ.