My short journey of losing weight

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    එල මචන්:cool:

    exercise ekakata kare jogging thamayi machan, eth eka kare sathi dheka thunak wage, weight loss ekata balapewe me diet plan eka thama. fasting karaddi balagena machn, gastritis ehema thiyenawa nam fasting karana dangerous:yes:

    ow ekanam aththa ado exercise karanne nethiwa adu unada ban hebei ehama unahama bada ehama ellenawa neda :(:nerd:


    mama 20:4 karanne dan

    72hr ekak kala.



    ado sirawata effective da man thawama patan gaththa vitharai monawada karanne visthara tikak dapan :yes:

     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    gastritis hadila innakam okkoma control wenawa bn dan mahansi wenna dyak na gastritis dukaa widinna bari nisa piti kana eka tea bona eka nawathila rathu bathmai kanne
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මගෙත් බඩ දාල බං පැලෙන්න :(
    ලව් හැන්ඩ්ල් ඒගෙන එන්නෙ..
    ජොල් වෙලා කැතේ බෑ

    බර 84ක් උස 178cm

    කනව බං පැලෙන්නෙ බත් මාලු මස් එලවලු පලතුරු සේරම කනව හැබැයි

    තේ කෝපි බොනව ත් වැඩි :( මේ ටිකේ නම් උදේ එලකිරි දවල් වෙලා ඉගුරු ප්ලේන්ටි හවස් කිරි කෝපි හරි කෝපි හරි ශුවර් :(

    ලාවට exercise ටිකක් කරනව ඒත් weight training කරන්ව වගේ ඇගට දැනෙන්නෙ නෑනෙ :(

    Uba hodai ehenam. Same height but I'm @ 95KG :baffled:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    niyamayi bro. kema control karana eka maara amarui. mama 20 kg witara adu kara ganna one. podda podda karagena yanawa.

    me youtube Chanel 1 balanna.
    sinhala weight lose guru
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙත් බඩ දාල බං පැලෙන්න :(
    ලව් හැන්ඩ්ල් ඒගෙන එන්නෙ..
    ජොල් වෙලා කැතේ බෑ

    බර 84ක් උස 178cm

    කනව බං පැලෙන්නෙ බත් මාලු මස් එලවලු පලතුරු සේරම කනව හැබැයි

    තේ කෝපි බොනව ත් වැඩි :( මේ ටිකේ නම් උදේ එලකිරි දවල් වෙලා ඉගුරු ප්ලේන්ටි හවස් කිරි කෝපි හරි කෝපි හරි ශුවර් :(

    ලාවට exercise ටිකක් කරනව ඒත් weight training කරන්ව වගේ ඇගට දැනෙන්නෙ නෑනෙ :(
    අඩු කරගනින් මචන්, උබේ ඉදිරි ජීවිතය රඳා පවතින්නෙ ඒක මත, ඒක උඹ තාම දන්නෙ නෑ:yes: