Kawde yako mehema news danne![]()
පොහොට්ටුවෙම ගොසිප් කියන්නේ. Unp නෙවෙයි
Kawde yako mehema news danne![]()
According to media corona is fully controlled and becomes minimal by next week no.
පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවලින්ද කොරෝනා රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි ද ඇය පැවසුවාය.
අද වන විට රට පුරා රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කර ඇති බව ද ඇය පැවසීය.
මේ අතර රෝහල්වලට ඇතුලත් කරන ගැබිණි මව්වරුන්, ස්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා ඇති අය හා වෙනත් සැකකටයුතු රෝගීන් දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක් කරන බව ද ඇය සඳහන් කරයි.
මේ වන විට යම් හෝ ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් යයිද කී වෛද්‍යවරිය එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගෙන ඇතැයිද කියා සිටියාය.
පවතින තත්ත්වය මත කොරෝනා පරීක්ෂකවන්ගෙන් රෝගීන් හමුවීම 3%කටත් වඩා අඩු වී ඇති බවත් එය ඉතා සතුටුදායක තත්ත්වයක් බවද ඇය තවදුරටත් කියා සිටියාය.
Lankacnews
පස්සේ මී උන කිව්වොත් එකයි
දබුල්ලේ හමුදාවේ කෙනෙක් බස් ස්ටැන්ඩ් එකේ සිහියනැතිව වැටිලා කවුරුත් උදව් කරලා නැ. එයා මැරිලා
I also heard....kohenda ban me sinhala hoyagate kiywanakota mole aul wenawaකවඩ්ද බන් අපෙ උන්ම හොස්පිටල් අඩ්මිට් උනෙ,ඔකුන් ලක්ශන නති නිසාඔහෙ ඈති

දබුල්ලේ හමුදාවේ කෙනෙක් බස් ස්ටැන්ඩ් එකේ සිහියනැතිව වැටිලා කවුරුත් උදව් කරලා නැ. එයා මැරිලා
According to media corona is fully controlled and becomes minimal by next week no.
පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවලින්ද කොරෝනා රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි ද ඇය පැවසුවාය.
අද වන විට රට පුරා රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කර ඇති බව ද ඇය පැවසීය.
මේ අතර රෝහල්වලට ඇතුලත් කරන ගැබිණි මව්වරුන්, ස්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා ඇති අය හා වෙනත් සැකකටයුතු රෝගීන් දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක් කරන බව ද ඇය සඳහන් කරයි.
මේ වන විට යම් හෝ ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් යයිද කී වෛද්‍යවරිය එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගෙන ඇතැයිද කියා සිටියාය.
පවතින තත්ත්වය මත කොරෝනා පරීක්ෂකවන්ගෙන් රෝගීන් හමුවීම 3%කටත් වඩා අඩු වී ඇති බවත් එය ඉතා සතුටුදායක තත්ත්වයක් බවද ඇය තවදුරටත් කියා සිටියාය.
Lankacnews
Indonesia wala uneth okma tama. dan hari apita corona ne kiya kiya hitiya. antimata itng control karaganna beri thantama awa.
england walin apu kattiya loku line damma kiyanne aththeda?![]()
Plenty of videos from China.. They denied it. At least the Indonesians accepted it.
පිස්සුනේ බං ගෙන්නගන්න. ගෙනල්ලා කතා අහන්කත් ඕනා. පස්සේ උන්ම බෝත් කරනවා පෝලිමට
ගොඩින් හරි මඩින් හරි ආණ්ඩුව වැඩේ කෙරුවා .
මිනී කාකන්ට දැන් ඉතිං ඉන්න අමාරුයි

පව් බන් හු ඇන් පි කාරයො ටික පචම වෙලා ගියා.. 

sure da?