Id numbers walata anuwa eliyata yanna puluwan me week eke edanda natham 11 edan da ?
කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දෑන් මෙසේජ් එකක් ආවා ඈදිරි නීතිය තියෙන පෑති වල අයට 11 න් පස්සේ තමා කියලා. තනි පිස්සුවක් බන්. හොදට කල්පනා කරලා බලලා, සාකච්ජා කරලා එක නිවේදනයක් එවන්නේ නෑතිව අල කරනවා. ඕක එදා සාකච්චාවකදී මරික්කාර්ද කොහෙද කිව්වා. සෑරෙන් සෑරෙ එක එක එවනවා කියලා.
walisara camp pcr krala iwara na. kattiya iwarai kiyala kiyanne boru
ලොල් උබ ආවද දැන් සැපද![]()


Indonesia wala uneth okma tama. dan hari apita corona ne kiya kiya hitiya. antimata itng control karaganna beri thantama awa.
උඹව වගේ කරුමයෙක්ව ජිවිතේට දැක්කේ නෑ මචන්. ගූ හුක්කන්නෙක් උබ


ලොල් උබ ආවද දැන් සැපද![]()

සොහොන;25370045 said:Erozen මාව බැන් කරා කුකුට කියලා මම ආව
කුකු ගානෙ ඉන්ශුවරස් එකකුත් අරගෙන මෙදා පොටෙ මම ආව![]()


සොහොන;25370060 said:Coronavirus (Covid19)... 05-04-2020 06:35 PM welcome back pons, aye kabayak adimuda thani
කබයක් එපා මට ඉන්ශුවරස් එකක් දිපන්![]()


මම නම් රෙප් කැපුවෙ නැ, කේන්දරේ බලාගනින් උබට අපලයි මේ ටිකේ![]()

මම නම් රෙප් කැපුවෙ නැ, කේන්දරේ බලාගනින් උබට අපලයි මේ ටිකේ![]()
මම නම් රෙප් කැපුවෙ නැ, කේන්දරේ බලාගනින් උබට අපලයි මේ ටිකේ![]()
