Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Id numbers walata anuwa eliyata yanna puluwan me week eke edanda natham 11 edan da ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Id numbers walata anuwa eliyata yanna puluwan me week eke edanda natham 11 edan da ?

    දෑන් මෙසේජ් එකක් ආවා ඈදිරි නීතිය තියෙන පෑති වල අයට 11 න් පස්සේ තමා කියලා. තනි පිස්සුවක් බන්. හොදට කල්පනා කරලා බලලා, සාකච්ජා කරලා එක නිවේදනයක් එවන්නේ නෑතිව අල කරනවා. ඕක එදා සාකච්චාවකදී මරික්කාර්ද කොහෙද කිව්වා. සෑරෙන් සෑරෙ එක එක එවනවා කියලා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    Ahahahahahahahahahahahaahahah
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දෑන් මෙසේජ් එකක් ආවා ඈදිරි නීතිය තියෙන පෑති වල අයට 11 න් පස්සේ තමා කියලා. තනි පිස්සුවක් බන්. හොදට කල්පනා කරලා බලලා, සාකච්ජා කරලා එක නිවේදනයක් එවන්නේ නෑතිව අල කරනවා. ඕක එදා සාකච්චාවකදී මරික්කාර්ද කොහෙද කිව්වා. සෑරෙන් සෑරෙ එක එක එවනවා කියලා.

    Sirawata ban, ra ekak kiyanawa dawal thawa ekak
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    walisara camp pcr krala iwara na. kattiya iwarai kiyala kiyanne boru

    මෙස් දෙකයි බන් කරන්න තිබ්බේ ඊට අමතරව close contact ඔක්කෝම 500 ක් ඇති. සමහරවිට 1000ක් ගොඩක් එව්වා මුල් දවස් දෙක තුනේම කලා. මේ සතිය ඇතුලත 7000කට වඩා කරලා තිබ්බ එකේ සම්පූර්ණයෙන් ඉවර ඇති. අනික Unilever එකෙක් close contact ගොඩක් නෙගටිව් කියලා ගෙදර යවලා තිබ්බා.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Indonesia wala uneth okma tama. dan hari apita corona ne kiya kiya hitiya. antimata itng control karaganna beri thantama awa.

    dan kawuda kiwwe e marila thiyenne corona hadila kiyala?
    ubalanam balan innema minissu marenakan corona hadila
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සොහොන;25370045 said:
    Erozen මාව බැන් කරා කුකුට කියලා මම ආව :lol:

    කුකු ගානෙ ඉන්ශුවරස් එකකුත් අරගෙන මෙදා පොටෙ මම ආව :lol:

    :cool:;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370060 said:
    Coronavirus (Covid19)... 05-04-2020 06:35 PM welcome back pons, aye kabayak adimuda thani

    කබයක් එපා මට ඉන්ශුවරස් එකක් දිපන් :lol:

    මම නම් රෙප් කැපුවෙ නැ, කේන්දරේ බලාගනින් උබට අපලයි මේ ටිකේ :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් රෙප් කැපුවෙ නැ, කේන්දරේ බලාගනින් උබට අපලයි මේ ටිකේ :lol::lol:

    මොන වාගෙ ඉන්ශුවරස් එකක්ද බන් මට හොද ? Galle පැත්තෙන් මොකක්ද ඉක්මනින්ම යන්න පුලුවන් ටිකක් හදිසි බන් :sorry:
     
    Status
    Not open for further replies.