Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    සොහොන;25370045 said:
    Erozen මාව බැන් කරා කුකුට කියලා මම ආව :lol:

    කුකු ගානෙ ඉන්ශුවරස් එකකුත් අරගෙන මෙදා පොටෙ මම ආව :lol:

    Oi mko ubata une
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙස් දෙකයි බන් කරන්න තිබ්බේ ඊට අමතරව close contact ඔක්කෝම 500 ක් ඇති. සමහරවිට 1000ක් ගොඩක් එව්වා මුල් දවස් දෙක තුනේම කලා. මේ සතිය ඇතුලත 7000කට වඩා කරලා තිබ්බ එකේ සම්පූර්ණයෙන් ඉවර ඇති. අනික Unilever එකෙක් close contact ගොඩක් නෙගටිව් කියලා ගෙදර යවලා තිබ්බා.

    " නාවික හමුදාව PCR පරීක්ෂණ 1886ක් සිදු කර තිබෙනවා. එම කටයුතු සිදුකරනු ලබන වෛද්‍යවරුන්ගේ උපදෙස් හා නිර්දේශ මත තවත් ඉදිරියට එම පරීක්ෂණ සිදුකිරීම පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. මේ වනවිට වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන් 293 ක් හඳුනාගෙන තිබෙනවා. එම නාවික සෙබළුන් සමග සබඳතා පැවැත්වූ හා ඔවුන්ගේ පවුල් 141කට අදාළ සාමාජිකයින් 601ක් මේ වන විට සුරක්ෂිතව නිරෝදායනයට යොමු කර තිබෙනවා" නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ. - neth news

    නේවි එක කියන්නෙ 1886යි කලේ කියලා. තව පුලුල් කරන්න අදහස් කරනවා කියලා කියනවා. ඒ අනුව 7000ක් කරලා නැ බං. මේවා නේවි එකෙන්ම කියන කතා
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43

    රතු ගවුම ඇඳන් ඇයි මොඩ්ලින් කරේ.
    ජුණ්ඩා මගේ රතු ගවුම දැක දික් වුනේ.

    කූකුගේ ගැනිගෙන් කුක්කු ටිකක් බොන්න ආසයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියපු කෙනාගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ.. :yes::yes:

    මචන් ගාල්ලෙ පැත්තෙ මෙ දවස් වල මොකද බන් වෙන්නෙ ඉන්ශුවරස් එකක්වත් බ්න්සස් නැ නෙද බන් ගොඩක් කොම්පැනි කඩා වැට්ලා නෙද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man nam kuku uba kiyala wiswasa karanne nae mokada kuku’ta thiyenne mudukku penumak nemai

    මොකක්ද ඔය කුකු කතාව තේරෙන විදිහට කෙලින් කියපන් ,උබලගෙ ඔක්කොම ඔහොමනෙ කෙලින් කතාවක් නැ ඔක්කොම වටේ යාම විතරනෙ.. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද ඔය කුකු කතාව තේරෙන විදිහට කෙලින් කියපන් ,උබලගෙ ඔක්කොම ඔහොමනෙ කෙලින් කතාවක් නැ ඔක්කොම වටේ යාම විතරනෙ.. :lol::lol:

    :lol:

    වටෙ නම් යන්න බැ බන් ඉක්මනින්ම කියහන් ඉන්ශුවරස් එකක් ගන්න පුලුවන්ද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370098 said:
    මචන් ගාල්ලෙ පැත්තෙ මෙ දවස් වල මොකද බන් වෙන්නෙ ඉන්ශුවරස් එකක්වත් බ්න්සස් නැ නෙද බන් ගොඩක් කොම්පැනි කඩා වැට්ලා නෙද ??

    මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව, :):):)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැඩියෙන්ම ඇදුන corona thread එක....දැන් නම් ළඟදීම තව එකක් දාන්න වෙයි :)
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    කුකුගේ ගෑනිගේ කුක්කු පොටො කාටද ඕනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව, :):):)

    මාලබෙ ගැන නම් විශෙශයක් නැ ගාල්ලෙ ගැන කියහන්කො මට ගැලපෙන ඉන්ශුවරස් එකක් එහෙම නැද්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370107 said:
    :lol:

    වටෙ නම් යන්න බැ බන් ඉක්මනින්ම කියහන් ඉන්ශුවරස් එකක් ගන්න පුලුවන්ද ??

    මට පේන්නෙ බන් උබල වටේ ගිහින් මොකෙක්ව හරි මම කියල අල්ලගෙන, :lol::lol:අර Dharatha ගෙ සිගිති වයිරස් එකක් වැඩ කරල වගේ ගාල්ලෙ එකෙක්ට :lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මම දන්නෙ කොහොමද බන් ගාල්ලෙ වෙන දේවල්, ඕනෙ නම් මාළබේ ගැන අහපල්ල, අද අපි බෞද්ධ කොඩි දැම්ම , ගස් නැගල ඇගත් රිදෙනව, :):):)

    කාගේ මෝල් ගහටද අද උඹ නැග්ගේ ? ඇඟ රිදෙනවද ? *ක රිදෙනවද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මොකක්ද ඔය කුකු කතාව තේරෙන විදිහට කෙලින් කියපන් ,උබලගෙ ඔක්කොම ඔහොමනෙ කෙලින් කතාවක් නැ ඔක්කොම වටේ යාම විතරනෙ.. :lol::lol:

    O-O
    U
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    koHEDA MEHEMA EKAK THIYENNE
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට පේන්නෙ බන් උබල වටේ ගිහින් මොකෙක්ව හරි මම කියල අල්ලගෙන, :lol::lol:අර Dharatha ගෙ සිගිති වයිරස් එකක් වැඩ කරල වගේ ගාල්ලෙ එකෙක්ට :lol::lol::lol:

    කියන්න බැනෙ පොඩ් මුට්ට්‍ යක් දාලා බැලුවෙ එත් මොකද මෙ හොද බාසාවක් කතා කරන්නෙ ගොඩක් සන්සුන් වෙලා :no:
     
    Status
    Not open for further replies.