Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Math hariyata danne nae bung

    ඕකනෙ බන් මම කියන්නෙ ,උබලගෙ තියෙන්නෙ විසිල් විතරයි ,බල්ටි නැ හැමදාම ඔහොමනෙ..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වදුරො බෞද්ධ කොඩි දානවද බන්, අපි දැම්ම පාරෙ සෙට් එකම බැස්සල.. තාප්ප ගස් ගානෙ නැගල කොඩි දැම්ම වෙසක් එකට, හැමෝටම සතුටුයි,අහල පහල අපිට නoගිල බිස්කට් දීල තේත් දුන්න.. :);)

    අහල පහල නංගිලගෙන් බිස්කට් කන්න නේ ගස් නැග්ගෙ :P නැතුව කොඩි දාන්න තියෙන උවමනාවට නෙමේනෙ :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    වදුරො බෞද්ධ කොඩි දානවද බන්, අපි දැම්ම පාරෙ සෙට් එකම බැස්සල.. තාප්ප ගස් ගානෙ නැගල කොඩි දැම්ම වෙසක් එකට, හැමෝටම සතුටුයි,අහල පහල අපිට නoගිල බිස්කට් දීල තේත් දුන්න.. :);)

    බෞද්ධ කොඩිය අනුබවයෙන් උබ සිල්වත් වෙලා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකනෙ බන් මම කියන්නෙ ,උබලගෙ තියෙන්නෙ විසිල් විතරයි ,බල්ටි නැ හැමදාම ඔහොමනෙ..:lol::lol:

    හැමදාම ඔනෙ නැ බන් එක නෙමෙ අපිට විසිටින් කාඩ් එකක් දෙන්න බැරිද මරන බය දැනිලා තියෙන වෙලෙ ඉන්ශුවරස් එකක වටිනා කම අපිට තෙරිලා තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370179 said:
    ඉන්ශුවරස් එකෙ අයද බන් කරෙ මටත් සතුටුයි බන් අවන්කයෙන්ම හොද ලමයෙක් උනු එකට :eek:

    කියෝ කියෝ ඉන්නෙ නැතුව දාපන් බන් කෙලින්, තව ටිකකින් යනව ගේම් ගහන්ඩ ඊට කලින් දාපල්ල..:yes::yes: 7.30 හලෝ සර්වරේ ගේම්..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහල පහල නංගිලගෙන් බිස්කට් කන්න නේ ගස් නැග්ගෙ :P නැතුව කොඩි දාන්න තියෙන උවමනාවට නෙමේනෙ :rolleyes:

    නැ ඒක අතුරු කාරනයක්, අපි කොඩි දානව දැකලයි බිස්කට් දුන්නෙ, නත්තන් හම්බෙන් නැ.. :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කියෝ කියෝ ඉන්නෙ නැතුව දාපන් බන් කෙලින්, තව ටිකකින් යනව ගේම් ගහන්ඩ ඊට කලින් දාපල්ල..:yes::yes: 7.30 හලෝ සර්වරේ ගේම්..:):)

    Uba kasada badala da?

    Wife UNP nemei da?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    අහල පහල නංගිලගෙන් බිස්කට් කන්න නේ ගස් නැග්ගෙ :P නැතුව කොඩි දාන්න තියෙන උවමනාවට නෙමේනෙ :rolleyes:
    එක්කො මූ සිරීපාදෙ යන්නවත් පේ වෙනවද මන්ද. ඉරෝසන්ගෙ නම තිබ්බට වැඩ නෑනෙ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියෝ කියෝ ඉන්නෙ නැතුව දාපන් බන් කෙලින්, තව ටිකකින් යනව ගේම් ගහන්ඩ ඊට කලින් දාපල්ල..:yes::yes: 7.30 හලෝ සර්වරේ ගේම්..:):)

    යමන් යමන් ගැරඩ් මරලා පව් පුරො ගන්න හොද නැ කියලා කතාවක් තියනවානෙ උබ හොද ලමයෙක් උනු එක අවන්කයෙන්ම සතුටුයි ❤
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370189 said:
    හැමදාම ඔනෙ නැ බන් එක නෙමෙ අපිට විසිටින් කාඩ් එකක් දෙන්න බැරිද මරන බය දැනිලා තියෙන වෙලෙ ඉන්ශුවරස් එකක වටිනා කම අපිට තෙරිලා තියෙන්නෙ

    කියෝ කියෝ ඉන්නෙ නැතුව දාපන් බන් ඉවරනෙ, හැමෝම ආසයිනෙ දැනගන්ඩ,:yes::yes: දාපන්කො එක පාට්ට විසිල් ගගහ ඉන්නෙ නැතුව.. :P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba kasada badala da?

    Wife UNP nemei da?

    අනෙ මන්දා බන් ඉන්ශුවරස් එකක් ඔනෙ නම් ඉල්ලා ගනින්

    විමල් විරවශව ප්‍රයිවට් හම්බවෙන්න ඔනෙ නම් කොල් එකක් දිහාල්ලා :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියෝ කියෝ ඉන්නෙ නැතුව දාපන් බන් ඉවරනෙ, හැමෝම ආසයිනෙ දැනගන්ඩ,:yes::yes: දාපන්කො එක පාට්ට විසිල් ගගහ ඉන්නෙ නැතුව.. :P:P

    හරි උබ ගෙම ගහපන්න්කො ඇයි බන් මෙ :baffled:

    අපි පොඩ් කයියක් ගහගෙන ඉන්නම් යමන් යමන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370207 said:
    අනෙ මන්දා බන් ඉන්ශුවරස් එකක් ඔනෙ නම් ඉල්ලා ගනින්

    විමල් විරවශව ප්‍රයිවට් හම්බවෙන්න ඔනෙ නම් කොල් එකක් දිහාල්ලා :no:

    දාපන්කො බන් කියෝ කියෝ ඉන්නෙ නැතුව, මොකක්ද බන් දැන් කී සැරයක් කීවද ,විසිල් ගැහුව ඇතිනෙ දැන් ..:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දාපන්කො බන් කියෝ කියෝ ඉන්නෙ නැතුව, මොකක්ද බන් දැන් කී සැරයක් කීවද ,විසිල් ගැහුව ඇතිනෙ දැන් ..:lol::lol:

    මොනවා දාන්නද බන් උබට ටැක් ද ?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25370210 said:
    හරි උබ ගෙම ගහපන්න්කො ඇයි බන් මෙ :baffled:

    අපි පොඩ් කයියක් ගහගෙන ඉන්නම් යමන් යමන්

    ඕකනෙ වැඩේ දැන් විසිල් එකත් අකුල ගත්ත, වැඩක් නැ බන් හැමදාම ඔහොමනෙ දුවන් ඇවිල්ල අකුලගෙන පසු බහිනව.. :P:P
     
    Status
    Not open for further replies.