Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    hamadama dan dawasakata 15-20 enawane.. issera nam awe 5-10 athara.. meka kohenda.. camp ekedida.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    එංගලන්ත කොරෝනා මරු කටින් බේරාගෙන ආ පසික්කාඩුවන්ට පස්කම් සැප ඉල්ලති.. ගුවන් තොටේදී හමුදාවට බැණ වදිති.. ඇමති පුතෙකුත්අතර..

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිසක් අද මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ පිරිස අතර සිටි ඇමතිවරයකුගේ පුත්‍රයකු කටුනායක ගුවන්තොටුපල දී යකා නටා ඇති බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සඳහන් කරති.

    කවරෙක් වුවද රටේ මේ මොහොතේ පවතින නීතියට අනුගත විය යුතු බවත් එසේ නොවන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත වුවත් උන්වහන්සේ කියා සිටිති.

    මෙරට නීති රීති අනුව කටයුතු කිරීමට නොහැකි පිරිස් නැවත පැමිණි රටවල්වලටම පිටත් කර හැරිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    මේ අතර අද මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා ගන්නා ලද පරිස අතර සිටි ඇතැමුන් ගුවන්තොටුපොළේ දී කලහාකාරී ලෙස හැසිරී ඇත.

    ඒ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානවල සැප පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමිනි.

    අද ගෙන්වන ලද පිරිසේ කැමැත්ත මත ඇතැමුන් මුදල් ගෙවා සංචාරක හෝටල් කිහිපයකට සහ සෙසු පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබිණි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25371064 said:
    Today 07:26 PMerozan
    http://www.elakiri.com/forum/showpos...postcount=3082

    කුණු හරප දානව
    View Conversation
    erozan
    Today 06:44 PMerozan
    http://www.elakiri.com/forum/showpos...postcount=3008

    අම්මට බනිනව

    අනෙ ට්චර් අම්මාට බයිනවා කුනුහරුප කියනවා මාව බෙර ගන්න ඇහැ ඇහැ ඇහැ :sorry:

    දැන් කෙලින්ම රිපෝට් කරන එක තමයි කරන්නෙ සරලයි.. :yes::yes:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    එංගලන්ත කොරෝනා මරු කටින් බේරාගෙන ආ පසික්කාඩුවන්ට පස්කම් සැප ඉල්ලති.. ගුවන් තොටේදී හමුදාවට බැණ වදිති.. ඇමති පුතෙකුත්අතර..

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිසක් අද මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ පිරිස අතර සිටි ඇමතිවරයකුගේ පුත්‍රයකු කටුනායක ගුවන්තොටුපල දී යකා නටා ඇති බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සඳහන් කරති.

    කවරෙක් වුවද රටේ මේ මොහොතේ පවතින නීතියට අනුගත විය යුතු බවත් එසේ නොවන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත වුවත් උන්වහන්සේ කියා සිටිති.

    මෙරට නීති රීති අනුව කටයුතු කිරීමට නොහැකි පිරිස් නැවත පැමිණි රටවල්වලටම පිටත් කර හැරිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    මේ අතර අද මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා ගන්නා ලද පරිස අතර සිටි ඇතැමුන් ගුවන්තොටුපොළේ දී කලහාකාරී ලෙස හැසිරී ඇත.

    ඒ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානවල සැප පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමිනි.

    අද ගෙන්වන ලද පිරිසේ කැමැත්ත මත ඇතැමුන් මුදල් ගෙවා සංචාරක හෝටල් කිහිපයකට සහ සෙසු පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබිණි.

    yaka natapu eke videos ehema nadda? :nerd:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙරට කොරෝනා රොගින් ගණන 751 දක්වා ඉහළට.
    11.20PM

    kattiya uda panna control kiyala man nam oka mula idalama danagatta. TEST wedi wenkota total eka ebema uda yanawa. TEST adu wena kota gana adu wenawa. Okata tamai lanakawe control karana vidiya. ;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    kattiya uda panna control kiyala man nam oka mula idalama danagatta. TEST wedi wenkota total eka ebema uda yanawa. TEST adu wena kota gana adu wenawa. Okata tamai lanakawe control karana vidiya. ;)

    Aiyo mewageda test karanne.. Megollan tika tikada check karanne.. danne aya athata ohs test kara nam thama testing iwera nedda
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ~ දඹුල්ල බස් නැවතුම්පොළේ වැටුණු සෙබළා රෝහලේදී මියයයි..

    දඹුල්ල පොදු වැසිකිළිය අසළ අද (04) වැටී සිටි යුද හමුදා සෙබළෙකු රෝහල් ගත කර අවස්ථාවේදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

    යම් අසනීප තත්ත්වයකින් දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ල රෝහලට ඇතුළු කිරිමට කටයුතු කර තිබිණි.

    මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.

    සිය ගමන් මල්ල තබා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට යුද හමුදා සෙබළා ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවත් සමඟ එකවරම බිම ඇද වැටුණු බව වැසිකිළියේ මුදල් අයකරගන්නා පුද්ගලයා පැවසීය.

    ඔහු යුද හමුදා සෙබළෙකු බව දැනගත් එහි සිටි තරුණයන් සහ තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ රෝහලට රැගෙන යෑම සඳහා දැඩි උත්සායක නිරත වූහ.

    එම ස්ථානයේ යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දැක ගැනීමට හැකිවිය.

    බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුද හමුදා සෙබළාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය .

    පසුව තරුණයන් දෙදෙනෙකු වහාම ආසන්නයේ තිබුණු තිරෝද රථයක් කතා කර ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළහ.

    2020/05/04➖ ➖ජායා අන්තර් ජාලයෙන් .

    95261373_2701169340006465_8687242036778106880_n.jpg

    95251763_2701169516673114_5740479474802098176_n.jpg

    95523807_2701169370006462_8511149455678898176_n.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිත රෝගීන් 19 දෙනෙක් වාර්තා වීමත් සමග බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටින්නේ.

    අද (04) දිනයේ රාත්‍රී 11.20 වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 549ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති මුළු සංඛ්‍යාව 194ක් වනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 08ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Toyyo tiketa eliyata bahinne kale hari..dawas dekak withera adeganna puluwan:rofl:
     
    Status
    Not open for further replies.