Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    original link එක දැම්මා නම් වටිනවා

    චම්පික කිව්වේ ඇත්ත වගේ . ගෙම්බා චම්පිකගේ පෞද්ගලික දේවල් අදිනවා. ඒකිව්වේ චම්පික කිව්වේ ෆුල් ඇත්ත.

    හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා නිසා මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් ගැන අත්අකුරින් ලියූ ලේඛනයක් ඔහුගේ හිටපු බිරිද විසින් තමනට ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

    චම්පික රණවක මහතාගේ දික්කසාද නඩුව මෙහෙයවන ලද්දේ තමන් විසින් බවත් ඊට අදාළ සියළු ලේඛණ තමන් සන්තකයේ ඇති බවත් ඔහු කියා සිටියාය.

    ඇයට දියණියන් දෙදෙනෙක් සිටින සිටින බවත් ඔවුන් සමාජයට මුහුණ දිය යුතු බවත් පැවසූ ඔහු තමන් එම ලේඛණ කිසිසේත්ම හෙළිදරව් නොකරන බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.

    පවතින දේශපාලන තත්වය ගැනද ගම්මන්පිල මහතා අදහස් පල කලේය.

    මෝඩ සක්කිලි ගෙම්බෝ උඹ ලඟ කිසිම දෙයක් නෑ මෝඩ ගෙම්බෝ, පාදඩ බල්ලෝ. උඹ දැන් කියන විජ්ජා අපි පොඩිකලේම කරා. තියෙනව එලියට දාන්නේ නෑ මෝඩ ගෙම්බා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මෝඩ සක්කිලි ගෙම්බෝ උඹ ලඟ කිසිම දෙයක් නෑ මෝඩ ගෙම්බෝ, පාදඩ බල්ලෝ. උඹ දැන් කියන විජ්ජා අපි පොඩිකලේම කරා. තියෙනව එලියට දාන්නේ නෑ මෝඩ ගෙම්බා

    පාට ලී ගේ හොර ගෑනී වගේනේ තරහ ගන්නේ ..........කොරෝනා thread එක පාටලී ගේ ඇඳේ :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kalin aapu aranchi a kiyanne harida? meke original link eka daapanko...issaraha gedara uncle kaarayath kiwwa ada ude mehema seen ekak....:confused::confused::confused:

    බොරු කතා,රජය අපකීර්තියට පත් කරන වැඩ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පාට ලී ගේ හොර ගෑනී වගේනේ තරහ ගන්නේ ..........කොරෝනා thread එක පාටලී ගේ ඇඳේ :lol::lol:

    ගොඩක් UNP උන් ඉන්නේ රජය ඇන ගන්න කම්,උන්ට අයිමත් බලයට එන්න.. :dull:

    පුදුම කාලකන්නි ටිකක්,ඕකුන්ව හොයලා කොරෝනා එන්තන් කරන්න ඕන අමාරුව හොද වෙන්න :angry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

    මීමැස්මොරය වගේ ලෙඩ තියෙන කට්ටිය Army වලට ගන්නවාද ? මන් නම් අහල නැ.බොරුවක් කියද්දි හරියට කියන්න 😂😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

    මීමැස්මොරය වගේ ලෙඩ තියෙන කට්ටිය Army වලට ගන්නවාද ? මන් නම් අහල නැ.බොරුවක් කියද්දි හරියට කියන්න 😂😂😂😂
    :rolleyes::rolleyes::rolleyes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kalin aapu aranchi a kiyanne harida? meke original link eka daapanko...issaraha gedara uncle kaarayath kiwwa ada ude mehema seen ekak....:confused::confused::confused:

    original link එක දැම්මා නම් වටිනවා
    Link ek danme natte purposely :P dannawa ballo set eka uduburagena enawa kiyala. okuwa aussala tikak pattaka wela balanna inna one. :yes:

    It seems that it's reported in the LeN.....

    https://www.lankaenews.com/news/10685/si
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොරු කතා,රජය අපකීර්තියට පත් කරන වැඩ

    Aniwa...:yes::yes::yes::love:

    දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

    මීමැස්මොරය වගේ ලෙඩ තියෙන කට්ටිය Army වලට ගන්නවාද ? මන් නම් අහල නැ.බොරුවක් කියද්දි හරියට කියන්න 😂😂😂😂

    :oo::oo::baffled::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

    මීමැස්මොරය වගේ ලෙඩ තියෙන කට්ටිය Army වලට ගන්නවාද ? මන් නම් අහල නැ.බොරුවක් කියද්දි හරියට කියන්න 😂😂😂😂

    enews sonnayo dala thiyenne corona nisa maruna kiyala. corona hadila ohoma marila watuna un innawada ban?

    anway mi-mas-more hadena ayawa forces walata ganne ne. eth samahara kollo e bawa kiyanne nathuwa yanawa. may be he same.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    enews sonnayo dala thiyenne corona nisa maruna kiyala. corona hadila ohoma marila watuna un innawada ban?

    anway mi-mas-more hadena ayawa forces walata ganne ne. eth samahara kollo e bawa kiyanne nathuwa yanawa. may be he same.

    පොරට මොන රෙද්ද හැදිල මැරිල වැටුනත් හොස්පිටල් ගෙනියන්නෙ නැතුව පැය බාගයක් තිබ්බ එක ගැන හොයල බලන්න ඕන.

    කොරෝන හැදිල මැරෙන අය මැරෙන්නෙ පෙනහැලි ආසාදනය වෙලා නිව්මෝනියාව තත්වය උත්සන්න වීමෙන් කියල තමයි තියෙන්නෙ.. මැරිල වැටෙන ගානට නිව්මෝනියාව හැදිච්ච මනුස්සයෙක් තඩි බෑග් එකක් උස්සගෙන බස් ස්ටෑන්ඩ් එකකට එයි කියල හිතන්න බෑ.

    පොරට බොහෝ දුරට හැදෙන්න ඇත්තෙ heart attack එකක් වෙන්න පුළුවන්.
     
    Status
    Not open for further replies.