Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    සොහොන;25372024 said:
    යුද්දෙ කෙසෙ වෙතත් එරොසන්ගෙ අම්මා ගොට සර්ට ලස්සනට දත්ත විශ්ලෙශනය කරලා දෙනවා කුබුරුට බැහැපු නැති කොල්ලන්ට ම් උන

    හොදට වැඩ කරලා ගමනක් ගිහින් එද්දි කොල්ලන්ට මි මැස් මොරෙ

    තව මොනවාද මුන්ගෙ ලොජික් කලකිරිමක් බන් එන්නෙ :dull:


    :lol::lol: කුබුරුට බැහැපු නැති කොල්ලන්ට ම් උන
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔥 රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හදුනා ගැනීමත් සමග ඔහු හා ඇසුරු කල 30 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත් රැගෙන යයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොල්ලා සල්ලි ටික ගේන්න යන්නෙ! :cool: බලපල්ලා ගැම්ම! :love::love:

    d6vc3Am.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,680
    113
    ගම මහනුවරයි
    සොහොන;25372024 said:
    යුද්දෙ කෙසෙ වෙතත් එරොසන්ගෙ අම්මා ගොට සර්ට ලස්සනට දත්ත විශ්ලෙශනය කරලා දෙනවා කුබුරුට බැහැපු නැති කොල්ලන්ට ම් උන

    හොදට වැඩ කරලා ගමනක් ගිහින් එද්දි කොල්ලන්ට මි මැස් මොරෙ

    තව මොනවාද මුන්ගෙ ලොජික් කලකිරිමක් බන් එන්නෙ :dull:

    :lol::lol::lol::lol:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    හපෝ මුන් බෙට්ටේ සත 5ක් තිබ්බොත් ගන්න එවුන්. MLTsගොඩක් සමාගම් වලින් ගාණ කපාගන්නවා. ලැබ් නම් සල්ලි තමයි.

    :angry::angry::angry::angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    antime me janathawata therena widiyata rohitha sir kiyala tiyenne
    sir dannawa sir ta chande dena ewunta ara sunil kiwwa ewa barapatala wediy




     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    antime me janathawata therena widiyata rohitha sir kiyala tiyenne
    sir dannawa sir ta chande dena ewunta ara sunil kiwwa ewa barapatala wediy

    mun mokuda oi 8 පස් එකෙක්ටත් තෙරෙනවා

    සල්ලි ටිකක් පිටරට ඉදන් එනවා නම් වැඩ්පුර ලක්ශ 10 වගෙ නැවකින් ප්ලෙන් එකකින් රට ඇතුලට එවන්න බැ කස්ටම් එකෙන් අල්ලනවා අනික අවදානම වැඩ් ඔනෙ තරම් ක්‍රම තියනවා මනිගැම් / ස්ක්‍රිල් / ට්‍ර්න්ස්ෆර්වයිස් / වෙස්ටන් යුනියන් කියක් තියනවාද

    මුවගෙ හරක්ට කඩෙ යන එරොසන්ගෙ අම්මාගෙ නැදැයොන්ට පෙන්නපන් මෙ විඩ්‍ යො :rolleyes:
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පොරට මොන රෙද්ද හැදිල මැරිල වැටුනත් හොස්පිටල් ගෙනියන්නෙ නැතුව පැය බාගයක් තිබ්බ එක ගැන හොයල බලන්න ඕන.

    කොරෝන හැදිල මැරෙන අය මැරෙන්නෙ පෙනහැලි ආසාදනය වෙලා නිව්මෝනියාව තත්වය උත්සන්න වීමෙන් කියල තමයි තියෙන්නෙ.. මැරිල වැටෙන ගානට නිව්මෝනියාව හැදිච්ච මනුස්සයෙක් තඩි බෑග් එකක් උස්සගෙන බස් ස්ටෑන්ඩ් එකකට එයි කියල හිතන්න බෑ.

    පොරට බොහෝ දුරට හැදෙන්න ඇත්තෙ heart attack එකක් වෙන්න පුළුවන්.

    Heart attack enna kalin godak unta boka charge wenawa...:yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    chandedi balamu kawde anthimata mole pawichchi kerela tiyenne kiyela :rofl:


    fren othana inna 4 denagen wedima chanda tiyenne ape rohitha sir ta
    eelangata marikkar ta
    eelangata wijedasata antimata hadunnetti ta


    otana oya bara dewal katha karanne wijedasayay hadunnettiyay, apita owa therenne naha :P wijedasa unp eken colomno walin illapu nisa beruna, hadunnettiya wage matarin illuwanam poratath national list tamai :P



    සොහොන;25372144 said:
    mun mokuda oi 8 පස් එකෙක්ටත් තෙරෙනවා

    සල්ලි ටිකක් පිටරට ඉදන් එනවා නම් වැඩ්පුර ලක්ශ 10 වගෙ නැවකින් ප්ලෙන් එකකින් රට ඇතුලට එවන්න බැ කස්ටම් එකෙන් අල්ලනවා අනික අවදානම වැඩ් ඔනෙ තරම් ක්‍රම තියනවා මනිගැම් / ස්ක්‍රිල් / ට්‍ර්න්ස්ෆර්වයිස් / වෙස්ටන් යුනියන් කියක් තියනවාද

    මුවගෙ හරක්ට කඩෙ යන එරොසන්ගෙ අම්මාගෙ නැදැයොන්ට පෙන්නපන් මෙ විඩ්‍ යො :rolleyes:


    ehema kiyanne yalu meka wishesa nawak wenneti :rolleyes: rohitha sir ge eelanga video eke eka kiannam dan kalabala wenna epa :P
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මෝදරින් සහ කොළොන්නාවෙන් හමුවෙයි

    ඉලග cluster එක මෙක වෙන්න පුලුවන්.මහල් නිවාස වලින් හම්බ්ව්ලා තියෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දඹුලේ මියගිය හමුදා සෙබලාට මීමැස්මොරය තිබිල තියෙනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

    මීමැස්මොරය වගේ ලෙඩ තියෙන කට්ටිය Army වලට ගන්නවාද ? මන් නම් අහල නැ.බොරුවක් කියද්දි හරියට කියන්න 😂😂😂😂


    :D:D:D


    මී මෑස්මොරේ තියෙන අය ආමි එකට ගන්නේ නෑ. මචන් මේක සිරාවටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලද නෑත්තන් බොරුවක් හදලද? කොහෙද ඔය කතාව කිව්වේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉලග cluster එක මෙක වෙන්න පුලුවන්.මහල් නිවාස වලින් හම්බ්ව්ලා තියෙන්නේ




    අනිවා තෑන් දෙකම ජනාධික පෑති සහ මත්ද්‍රවය තියෙන පෑති නේ
     
    Status
    Not open for further replies.