Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    BcXTu9J.jpg
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මෝදරින් සහ කොළොන්නාවෙන් හමුවෙයි

    Bandaranaykapurath case ekak thiyanawada ? Mewaye spread unoth nam Colombo ewaryi
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?

    වාට්ටුවල ඉඩ මදි වෙලා ICU ඉදපු කෙනෙක් වෙන්න ඇති. කොරෝනා දැන් පාලනයට නතු කරගෙන තියෙන්නෙ බ්‍රෝ බිල්ලො මවන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?

    මනුස්සයෙක්ට අමාරු වෙන්ඩ දවස් ගානක් යන්නෙ නැනෙ, එහෙම උනාම icu දානව ඉක්මනට ,මොන මෝඩ කතාද මේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මනුස්සයෙක්ට අමාරු වෙන්ඩ දවස් ගානක් යන්නෙ නැනෙ, එහෙම උනාම දානව ඉක්මනට මොන මෝඩ කතාද මේ..

    anna thawa kenek marila :angry: awa metana kiyawanne

    uba hariyanne insurance company ekakata

    minihek marunama mokak hari bayilawak gahala insurance nodi indiy
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna thawa kenek marila :angry: awa metana kiyawanne

    uba hariyanne insurance company ekakata

    minihek marunama mokak hari bayilawak gahala insurance nodi indiy

    උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    anna thawa kenek marila :angry: awa metana kiyawanne

    uba hariyanne insurance company ekakata

    minihek marunama mokak hari bayilawak gahala insurance nodi indiy

    එකෙනෙ යකො ඉයෙ ඉදන්ම මම මුගෙන් ඉන්ශුවරන්ස් එකක් ගන්න ඇහුවෙ උබත් හුකනවා නෙ දලා බල්ලෙන් මල්ලෙන් එලියට :P
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මනුස්සයෙක්ට අමාරු වෙන්ඩ දවස් ගානක් යන්නෙ නැනෙ, එහෙම උනාම icu දානව ඉක්මනට ,මොන මෝඩ කතාද මේ..

    මම ඔක කියයි කියලාම හිතුවා මහත්තයෝ. ඒකයි දැම්මේ. එහෙමවත් කියමු දැන් නේද? රත්තරන් නැවු වලින් සල්ලි අරන් එනවා කියන එක විස්වාස කරන උබලාට වයිරස් එකේ හැසිරිම කියලා දිලා වැඩක් නැ ති නිසා කටවහන් ඉන්නවා. උබලාගේ මනසට ඒක බර වැඩියි. ඒ නිසා හදිසියේ ලෙඩ වුනා icu එතකං හිස් කියන එක ගැනහිතලා හිත හදා ගනින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..
    මැරැණ ගාන නෙවෙයි වැදගත්. මැරෙනවද නැද්ද කියන එක.

    හැම රෙද්දටම ඇමරිකාවට වඩා ඉස්සරහින් බම්බුවක් කියවන්නෙ මේක රේස් එකක් කියලද හිතන් ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඔක කියයි කියලාම හිතුවා මහත්තයෝ. ඒකයි දැම්මේ. එහෙමවත් කියමු දැන් නේද? රත්තරන් නැවු වලින් සල්ලි අරන් එනවා කියන එක විස්වාස කරන උබලාට වයිරස් එකේ හැසිරිම කියලා දිලා වැඩක් නැ ති නිසා කටවහන් ඉන්නවා. උබලාගේ මනසට ඒක බර වැඩියි. ඒ නිසා හදිසියේ ලෙඩ වුනා icu එතකං හිස් කියන එක ගැනහිතලා හිත හදා ගනින්.

    මෝඩයො සෞඛය අධයක්ශක කියන එක පිලි ගනින්, උබ ඊට වැඩිය දැනගන්ඩ විදිහක් නැ ..ඒ මිනිස්සු උගත්කමින් එතනට ඇවිල්ල තියෙන්නෙ, එහෙවු මිනිස්සු icu ලෙඩ්ඩු ඉන්නව නම් නැ කියන තරමට බලු වෙන්නෙ නැ බන් උබල වගේ .. :no::no:
     
    Status
    Not open for further replies.