ඉලග cluster එක මෙක වෙන්න පුලුවන්.මහල් නිවාස වලින් හම්බ්ව්ලා තියෙන්නේ

Awulak na chande thiyamuකොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මෝදරින් සහ කොළොන්නාවෙන් හමුවෙයි
9 weniyath marila. IDH icu
52 years lady
50 ganak kiyanne wayasak da 
මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?
Bandaranaykapurath case ekak thiyanawada ? Mewaye spread unoth nam Colombo ewaryi
මේ හරුපේ මට තේරෙන්නැ. දස අතේ ජාසිංහලයි පබාලයි බයියොයි දිවුරුවා නේද icu ලෙඩ්ඉු නැ කියලා. දැන් කොහොමද icu වල ඉදලා මැරෙන්නේ?
මනුස්සයෙක්ට අමාරු වෙන්ඩ දවස් ගානක් යන්නෙ නැනෙ, එහෙම උනාම දානව ඉක්මනට මොන මෝඩ කතාද මේ..
awa metana kiyawanne11 වෙනිදාට කොලබ රැකියාවලට අරින්න බැරිවෙන පාටයි.

anna thawa kenek marilaawa metana kiyawanne
uba hariyanne insurance company ekakata
minihek marunama mokak hari bayilawak gahala insurance nodi indiy
anna thawa kenek marilaawa metana kiyawanne
uba hariyanne insurance company ekakata
minihek marunama mokak hari bayilawak gahala insurance nodi indiy

මනුස්සයෙක්ට අමාරු වෙන්ඩ දවස් ගානක් යන්නෙ නැනෙ, එහෙම උනාම icu දානව ඉක්මනට ,මොන මෝඩ කතාද මේ..
11 වෙනිදාට කොලබ රැකියාවලට අරින්න බැරිවෙන පාටයි.
මැරැණ ගාන නෙවෙයි වැදගත්. මැරෙනවද නැද්ද කියන එක.උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..
මම ඔක කියයි කියලාම හිතුවා මහත්තයෝ. ඒකයි දැම්මේ. එහෙමවත් කියමු දැන් නේද? රත්තරන් නැවු වලින් සල්ලි අරන් එනවා කියන එක විස්වාස කරන උබලාට වයිරස් එකේ හැසිරිම කියලා දිලා වැඩක් නැ ති නිසා කටවහන් ඉන්නවා. උබලාගේ මනසට ඒක බර වැඩියි. ඒ නිසා හදිසියේ ලෙඩ වුනා icu එතකං හිස් කියන එක ගැනහිතලා හිත හදා ගනින්.
