Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..

    උබෙ අම්මාට කියලා පන දිපන් :angry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :D:D:D

    මී මෑස්මොරේ තියෙන අය ආමි එකට ගන්නේ නෑ. මචන් මේක සිරාවටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලද නෑත්තන් බොරුවක් හදලද? කොහෙද ඔය කතාව කිව්වේ

    පස්සෙ කාලෙක හදුනා වෙන්න බැරි ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372319 said:

    මැරැණ ගාන නෙවෙයි වැදගත්. මැරෙනවද නැද්ද කියන එක.
    [/B]

    හැම රෙද්දටම ඇමරිකාවට වඩා ඉස්සරහින් බම්බුවක් කියවන්නෙ මේක රේස් එකක් කියලද හිතන් ඉන්නෙ. [/B]

    ලෝකෙ කවුරුවත් අමරණිය නැ බන්, ලෙඩ හැදුනම මැරෙනව ඒ වගේද උබලගෙ රනිල බෝම්බ් ගස්සල 300ක් මරල දැම්මෙ, ආන්න ඒව ගැනයි කතා කරන්ඩ ඔනෙ..:yes:

    ඇමරිකාවට වඩා හොදට අපි කොරෝනා කළමනාකරනය කරන් ඉන්නව කියල කීවෙ ඒකවත් නොතේරුනට මට නම් කරන්ඩ දෙයක් ඇත්තෙම නැ..

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..

    අමෙරිකාවේ 70000 මැරුණා ම අපේ ඊට වඩා මැරෙන්න ඕනේ ද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උබ කියන්නෙ මැරුන මනුස්සයට පන දෙන්ඩ කියලද???? බලපන් ඇමරිකවෙ 70000+ මැරිල කොරෝනා නිසා..ඒව නොදන්නව වගේ රගන්ඩ එපා බන්..

    hama welema americawe achchara maruna mechchara maruna kiyala penannala justify karanna epa.

    uba lankawe minissu 10000k marunath kiyay americawe 70000k maruna kiyala

    uba ohoma americawa pennaddi thawa ekek awith vietnam pennai

    apita wena bayila wedak naha me inna minissu tika beraganna ekai

    සොහොන;25372314 said:
    එකෙනෙ යකො ඉයෙ ඉදන්ම මම මුගෙන් ඉන්ශුවරන්ස් එකක් ගන්න ඇහුවෙ උබත් හුකනවා නෙ දලා බල්ලෙන් මල්ලෙන් එලියට :P

    sirawata mu insurance agent kenek da? :shocked:
    eka tamai hamadema lassanata goda danne

    insruance karayangen claim gaddi tamai balanne un ganata karakawana hati. specially manussayek marunama ehema dennema nane

    wahana walath ehema tamai
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලෝකෙ කවුරුවත් අමරණිය නැ බන්, ලෙඩ හැදුනම මැරෙනව ඒ වගේද උබලගෙ රනිල බෝම්බ් ගස්සල 300ක් මරල දැම්මෙ, ආන්න ඒව ගැනයි කතා කරන්ඩ ඔනෙ..:yes:

    ඇමරිකාවට වඩා හොදට අපි කොරෝනා කළමනාකරනය කරන් ඉන්නව කියල කීවෙ ඒකවත් නොතේරුනට මට නම් කරන්ඩ දෙයක් ඇත්තෙම නැ..

    රනිල් චූදිතයෙක්ද බන්? ආණ්ඩුව චෝදනා ගොනුකරාද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමෙරිකාවේ 70000 මැරුණා ම අපේ ඊට වඩා මැරෙන්න ඕනේ ද

    ලොල් එක්කෙනෙක් මැරුන එකෙන් උබලට පන ඇවිල්ල නේද :lol::lol::lol: අනේ බොලල වගේ හු ඇන් පි නරි.. :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    අමෙරිකාවේ 70000 මැරුණා ම අපේ ඊට වඩා මැරෙන්න ඕනේ ද

    ලන්කාවෙ තියෙන්නෙ කොරෝනා රේස් එකක්. හරි අපි දිනන්න යන්නේ කියල කෑ ගහනකොටම කොරෝනා දෙනව ශොට් එක. :(:(:(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෝඩයො සෞඛය අධයක්ශක කියන එක පිලි ගනින්, උබ ඊට වැඩිය දැනගන්ඩ විදිහක් නැ ..ඒ මිනිස්සු උගත්කමින් එතනට ඇවිල්ල තියෙන්නෙ, එහෙවු මිනිස්සු icu ලෙඩ්ඩු ඉන්නව නම් නැ කියන තරමට බලු වෙන්නෙ නැ බන් උබල වගේ .. :no::no:

    හාකෝ හාකෝ. උගත් උන් කියන දේ පිලිගන්න තිබ්බා උන්ටට ඉහලින් ඉන්න උන්ව පාලනය කරන උනුත් උගත් විදිහට වැඩ කරනවානම්. අනේ මගේ කට.
    තොපි වගේ අන්ද බක්තිකයොනටම තමා හරියන්නේ.!!

    තොපේ cnews ෆිඩ් එක බැලුවනම් තේරෙයි ජාසිංහව බයියෝ ජෝක් එකට අරන් තියන විදිහට. මිනිහට පිස්සු නොහැදුනොත් ඇති.!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් චූදිතයෙක්ද බන්? ආණ්ඩුව චෝදනා ගොනුකරාද ?

    ඇයි රනිල් චුදිතයෙක් නෙමේද බෝම්බ ගැස්සුවෙ රනිල තමයි, 300 මරල බේරෙන්ඩ වෙන්නෙ නැ .. :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලෝකෙ කවුරුවත් අමරණිය නැ බන්, ලෙඩ හැදුනම මැරෙනව ඒ වගේද උබලගෙ රනිල බෝම්බ් ගස්සල 300ක් මරල දැම්මෙ, ආන්න ඒව ගැනයි කතා කරන්ඩ ඔනෙ..:yes:

    ඇමරිකාවට වඩා හොදට අපි කොරෝනා කළමනාකරනය කරන් ඉන්නව කියල කීවෙ ඒකවත් නොතේරුනට මට නම් කරන්ඩ දෙයක් ඇත්තෙම නැ..

    Ranila bomba gassuwanam aran gihin porawa allan gihin hire dapan..
    300k maruna kiyala thawa minissu marenna dena eka harida?

    ranil my3 fail unu nisa tamai me para minissu gota wa path kale

    habai pavithra wage failed charithayak path kale ubalage pohottuwe ewun
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ranila bomba gassuwanam aran gihin porawa allan gihin hire dapan..
    300k maruna kiyala thawa minissu marenna dena eka harida?

    ranil my3 fail unu nisa tamai me para minissu gota wa path kale

    habai pavithra wage failed charithayak path kale ubalage pohottuwe ewun

    අනිවා. මහින්ද ponnaya ඇතුළු හොරු හැත්ත තමා මේ සැරේ කෙල වන්නේ
     
    • Like
    Reactions: yapa100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාකෝ හාකෝ. උගත් උන් කියන දේ පිලිගන්න තිබ්බා උන්ටට ඉහලින් ඉන්න උන්ව පාලනය කරන උනුත් උගත් විදිහට වැඩ කරනවානම්. අනේ මගේ කට.
    තොපි වගේ අන්ද බක්තිකයොනටම තමා හරියන්නේ.!!

    තොපේ cnews ෆිඩ් එක බැලුවනම් තේරෙයි ජාසිංහව බයියෝ ජෝක් එකට අරන් තියන විදිහට. මිනිහට පිස්සු නොහැදුනොත් ඇති.!!!

    කොරෝනා වියසනයන අපේ රටේ නම් උගත් විදිහට මැනේජ් කරනව ඒක උබල වගේ හු ඇන් පී නූගතුන් පිලි නොගත්තට ගැටලුවක් නැ..:yes::yes:

    වැඩක් කරන මිනිහට මඩ ගහන්ඩ බලන් ඉන්න මිනිස්සු ඉන්නව බන් ඒව අපි නම් තබේකට මායිම් කරන්නෙ නැ, රාජ්ය සේවකයො තමන්ගෙ රාජකාරිය අකුරට කරනව හැමදාම අපේ ආන්ඩු යටතේ අපි නම් ෆුල් හැෆි උබලට දරා ගන්ඩ බැරි උනාට කමක් නැ.. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් එක්කෙනෙක් මැරුන එකෙන් උබලට පන ඇවිල්ල නේද :lol::lol::lol: අනේ බොලල වගේ හු ඇන් පි නරි.. :baffled:

    මෙ වගෙ සක්කිලි ඇයි මුන්ව අම්මාලා ජාතක කලෙ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා. මහින්ද ponnaya ඇතුළු හොරු හැත්ත තමා මේ සැරේ කෙල වන්නේ

    මහින්දට ,මහින්ද වගේම කොල්ලො 3 දෙනෙක් ඉන්නව, උබලග් රනිල් සහ සජිත් වගේ වද නැ බන්... :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අනිවා. මහින්ද ponnaya ඇතුළු හොරු හැත්ත තමා මේ සැරේ කෙල වන්නේ

    ow pohottuwe typical bayyo set eka innakan mukuth karanna baha
    Gota gana podi hope ekak tibba e manussayawath kanne me yakku
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ලෝකෙ කවුරුවත් අමරණිය නැ බන්, ලෙඩ හැදුනම මැරෙනව ඒ වගේද උබලගෙ රනිල බෝම්බ් ගස්සල 300ක් මරල දැම්මෙ, ආන්න ඒව ගැනයි කතා කරන්ඩ ඔනෙ..:yes:

    ඇමරිකාවට වඩා හොදට අපි කොරෝනා කළමනාකරනය කරන් ඉන්නව කියල කීවෙ ඒකවත් නොතේරුනට මට නම් කරන්ඩ දෙයක් ඇත්තෙම නැ..

    ඇයි මචන් අපි කතා කරන්නෙ චන්දෙ දීල අදාල මිනිස්සු පත් කරල දුන්නෙ ඕව්ව කතා කරල ඇත්ත නැත්ත බලල වැරදි කාරයො හොයන්න. ඒ මිනිස්සු ඒක කරන්නෙ නැත්ත ඒක ගැන තමා කතා කරන්න ඕනි.

    ඇමරිකාවට වඩා හොදට කළමනාකරණය කරල තියෙනව කියල තෑග්ගක් ඉල්ල ගන්න WHO එකෙනෙ. උන් තමා මේ තරගෙ ඕගර්නයිස් කරල තියෙන්නෙ.
     
    Last edited:
    Status
    Not open for further replies.