මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.


This is getting dangerous So this means community spread has begun





