Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25372556 said:

    මට වැඩක් නෑ උබටනෙ ශුවර් උබ දාල පෙන්නපන්.

    මට එහෙම අවශ්යතාවයක් නැ උබට ඕනෙ නම් දාපන් මම කියපු විදිහට දෙයක් නැ... :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    minissu mewa patalagena
    mage nam mathaya chandeta kalin pathi bedila maraganna puluwan ;)

    chanden passe hama welema minissu vs government

    minissu eka paththakata wela hari dewal agaya karanna oni weradi dewal criticize karanna oni :yes:

    thaman chande dunna kiyala hama magulama justify karannawath, thaman chande dunne naha kiyala hama magulama weradiy kiyawannat hoda naha :)

    man kiyanne ekai. anthawadi vidiyata kisima desapaluwek api trus karnna narakai. man podi kale amma chandrikawa waranna karnakota ekat agiast kata kara. Dan MR. eith ehema tama. Man hamadama kiyanne desapluwa trust kranna epa kiyala onawata wada. ehema krala anith ekawa pahath karala katakrannath epa. mokada api sudda karanna eka kochara sudanawanthyekda kiyala apiwath hariyata danne nati nisa. api podi kale idan ehema kata kare. :yes: Man kiyanne hoda ho naraka buddhiyen thorala ganna one uda danna one ne. Mage mathe nam issara taram anduwata viruddawa kata karanna minissu adu attama. Eith eka set ekak innsawa gale gahuwath wenas wennathi. Kawathwath unge mathe wens wei kiyala hitanna amarui. man kyana jatihiye mokada kiyala hitaganna puluwanne. Man personally danna aya nisai man ehema kuwe. habei UNP JVP karao godak welawata maru wenawa ehema aya mata hambawela tiyenne bohoma seemitha pirisak. man nam kiyanne ara rella bidinoth godak duranta madyastha matha darin pirisak hadenna edatiyenna. ehema unoth rata hoda kalak yay. habei mata ehema bawak nam penathek manekawath ne. :(
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මේ වෙලාවෙ අතිශය බහුතරයක් අපේ ආණ්ඩුවට 2/3 බලය ලබා දෙන්ඩ ඉන්ඩ වෙලාවෙ ඕව දැක්කම රෙප් නොකැපි උන්නොත් පුදුම වෙයන්..:yes::yes:

    අම්මෝ ඔව් අපි මේ චන්ද පොලට යන්නේ කවදද කියලා බල බල ඉන්නේ...
    සුකන කතා කියන්නේ නැතුව තොගේ බලයට කෑදර අගමැටියටයි පනික්කියාටයි කියපන් මේ කොරෝනා කෙස් එක තව ටිකක් අඩු වෙනකම් ඉවසන්න කියලා
     
    • Like
    Reactions: kasun090354t

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන්, රාජගිරිය , බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29ක් සහ කොලොන්නාව ප්‍රදේශයේ 27 ක් ඇතුලු පුද්ගලයින් 138ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ. - යුද හමුදාපති
    #lka #News1st #Covid19
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ඔව් අපි මේ චන්ද පොලට යන්නේ කවදද කියලා බල බල ඉන්නේ...
    සුකන කතා කියන්නේ නැතුව තොගේ බලයට කෑදර අගමැටියටයි පනික්කියාටයි කියපන් මේ කොරෝනා කෙස් එක තව ටිකක් අඩු වෙනකම් ඉවසන්න කියලා

    චන්දෙ තියන දිනේ තිරනේ කරන්නෙ ආණ්ඩුවෙන් නෙමේ කියලවත් උබ නොදැනද බුරන්ඩ එන්නෙ.. :lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    ඔවු බන් නැතිව මෙකට ඇවිලා දේශපාලුවන්ගේ රෙදි අපුල්ලන්නයෑ. 🤣🤣.
    මිනි කාක්කො ටික මිනියක් නැති ටිකේ මේ තෙර්ඩ් එකේ නිවුස් දැම්මෙ නැනෙ, අද හු ඇන් පි මිනි කාක්කො අමුතු ප්‍රබෝදයකින් මොකෝ???? මේ මිනි දෙකක් හම්බුන නිසාම නේද..නැ කියන්ඩ බැ කාටවත්.. :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු බන් නැතිව මෙකට ඇවිලා දේශපාලුවන්ගේ රෙදි අපුල්ලන්නයෑ. 🤣🤣.

    ඒකනෙ මම කියන්නෙ මිනි කාක්කො කියල :yes::yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    චන්දෙ තියන දිනේ තිරනේ කරන්නෙ ආණ්ඩුවෙන් නෙමේ කියලවත් උබ නොදැනද බුරන්ඩ එන්නෙ.. :lol::lol:

    චන්දේ ඉක්මණින් තියන්න හදිස්සිය තියෙන්නේ කාටද කියලා කවුරු කවුරුත් දන්නවා බොළ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දේ ඉක්මණින් තියන්න හදිස්සිය තියෙන්නේ කාටද කියලා කවුරු කවුරුත් දන්නවා බොළ

    චන්ද කොහොමත් කල් දාන්ඩ ඔනෙ නැ, හු ඇන් පි ආණ්ඩුව බලු වෙන්ඩ ප්‍රදාන හේතුවක් චන්ද නොතිය උන්න එක, අදටත් නැ පලාත් සබා චන්දෙ..අපි කොහොමත් එතනට වැටෙන්නෙ නැ, කොමිසම කියන ඕනම දිනේකට අපි ලැස්තියි ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි

    455454.jpg

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.

    මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    ඒකනෙ මම කියන්නෙ මිනි කාක්කො කියල :yes::yes:

    ඔවු බන් මන් මල්සාලාවක් කරනවා. උබේ එකත් අඩුවට කරලා දේන්නම්කෝ 🤣🤣👍🙏. ඔක නවත්තලා දාපන්කෝ news එකක්. උබට ඉතින් ඇතුලෙන් contact තියනවනේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි

    455454.jpg

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.

    මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔව් බන් අදත් ඔන්න හෙම්බිරිස්සාවක් hadila මනුස්සයෙක් නිවන් ගිහින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.

    මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.

    වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
    මේ කොරෝනා හැදිච්ච අයද ඉන්නේ හිටගෙන කේක් කකා :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කොරෝනා හැදිච්ච අයද ඉන්නේ හිටගෙන කේක් කකා :baffled:

    :yes::yes: නවික හමුදාවෙ කොල්ලන්ට අවුලක් නැ නිකන්ම හෙම්බිරිස්සාවක් විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් අදත් ඔන්න හෙම්බිරිස්සාවක් hadila මනුස්සයෙක් නිවන් ගිහින්

    වයසක මිනිස්සුන්ට හෙම්බිරිසාව හැදුනම අමාරුයි පව් :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අධිමාන්නය තියනවා නේද?
    ඔක ඉහට ගැහුවොත් විනාසය සිකුරුයි
     
    Status
    Not open for further replies.