හෙළයෙක්;25372556 said:
මට වැඩක් නෑ උබටනෙ ශුවර් උබ දාල පෙන්නපන්.
මට එහෙම අවශ්‍යතාවයක් නැ උබට ඕනෙ නම් දාපන් මම කියපු විදිහට දෙයක් නැ...


හෙළයෙක්;25372556 said:
මට වැඩක් නෑ උබටනෙ ශුවර් උබ දාල පෙන්නපන්.


minissu mewa patalagena
mage nam mathaya chandeta kalin pathi bedila maraganna puluwan
chanden passe hama welema minissu vs government
minissu eka paththakata wela hari dewal agaya karanna oni weradi dewal criticize karanna oni
thaman chande dunna kiyala hama magulama justify karannawath, thaman chande dunne naha kiyala hama magulama weradiy kiyawannat hoda naha![]()
Man kiyanne hoda ho naraka buddhiyen thorala ganna one uda danna one ne. Mage mathe nam issara taram anduwata viruddawa kata karanna minissu adu attama. Eith eka set ekak innsawa gale gahuwath wenas wennathi. Kawathwath unge mathe wens wei kiyala hitanna amarui. man kyana jatihiye mokada kiyala hitaganna puluwanne. Man personally danna aya nisai man ehema kuwe. habei UNP JVP karao godak welawata maru wenawa ehema aya mata hambawela tiyenne bohoma seemitha pirisak. man nam kiyanne ara rella bidinoth godak duranta madyastha matha darin pirisak hadenna edatiyenna. ehema unoth rata hoda kalak yay. habei mata ehema bawak nam penathek manekawath ne. 
මට එහෙම අවශ්‍යතාවයක් නැ උබට ඕනෙ නම් දාපන් මම කියපු විදිහට දෙයක් නැ...![]()





බයයි වගේ නේ. 

මේ වෙලාවෙ අතිශය බහුතරයක් අපේ ආණ්ඩුවට 2/3 බලය ලබා දෙන්ඩ ඉන්ඩ වෙලාවෙ ඕව දැක්කම රෙප් නොකැපි උන්නොත් පුදුම වෙයන්..![]()
අම්මෝ ඔව් අපි මේ චන්ද පොලට යන්නේ කවදද කියලා බල බල ඉන්නේ...
සුකන කතා කියන්නේ නැතුව තොගේ බලයට කෑදර අගමැටියටයි පනික්කියාටයි කියපන් මේ කොරෝනා කෙස් එක තව ටිකක් අඩු වෙනකම් ඉවසන්න කියලා

මිනි කාක්කො ටික මිනියක් නැති ටිකේ මේ තෙර්ඩ් එකේ නිවුස් දැම්මෙ නැනෙ, අද හු ඇන් පි මිනි කාක්කො අමුතු ප්‍රබෝදයකින් මොකෝ???? මේ මිනි දෙකක් හම්බුන නිසාම නේද..නැ කියන්ඩ බැ කාටවත්..![]()
ඔවු බන් නැතිව මෙකට ඇවිලා දේශපාලුවන්ගේ රෙදි අපුල්ලන්නයෑ..


චන්දෙ තියන දිනේ තිරනේ කරන්නෙ ආණ්ඩුවෙන් නෙමේ කියලවත් උබ නොදැනද බුරන්ඩ එන්නෙ..![]()
චන්දේ ඉක්මණින් තියන්න හදිස්සිය තියෙන්නේ කාටද කියලා කවුරු කවුරුත් දන්නවා බොළ

ඒකනෙ මම කියන්නෙ මිනි කාක්කො කියල![]()
රාජගිරියෙada Bandaranayakapura kiyanne Keselwatte ekada Rajagiriye ekada?
නාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි
![]()
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.
මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
මේ කොරෝනා හැදිච්ච අයද ඉන්නේ හිටගෙන කේක් කකානාවික හමුදා කොල්ලන්ට - කොරෝනාව හෙම්බිරිසාවක් විතරයි
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලද නාවික වටයෙකුගේ උපන්දින සැමරුමක් එම එහි දී සංවිධානය කර තිබිණි.
මෙම නායකයාගේ 36 වැනි උපන් දිනය රෝහල් කාර්ය මණ්ඩල විසින් චාම් ලෙස සමරනු ලැබීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරස ආසාදන වීමෙන් පසු පසුගිය තිස් වැනිදා මෙම සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
මේ කොරෝනා හැදිච්ච අයද ඉන්නේ හිටගෙන කේක් කකා![]()

නවික හමුදාවෙ කොල්ලන්ට අවුලක් නැ නිකන්ම හෙම්බිරිස්සාවක් විතරයි..ඔව් බන් අදත් ඔන්න හෙම්බිරිස්සාවක් hadila මනුස්සයෙක් නිවන් ගිහින්
