කිරිඇල්ලගෙ පුතා නිසා දන්නෙ නෑලු එහෙම දෙයක් වෙලත් නෑලු, ඔතන් ආණ්ඩුවෙට සමබන්ධ කවුරු හරි උන්න නම් ...ලැජ්ජයි බන් උබල ගැන හද්ද වහල්ලු.. 
අනේ මන්දා බං තොපිව හදන්න බැ. මොන මගුලක්ද? කිරිඇල්දැලව සුද්ද කරන්න මට කැසිල්ලද? මොන වලස් පොනනයෙක්ද ඌ? මම unp සුද්ද කරන්න ගියාද? එහෙනම් පකෝ කබ්රාල්ගේ ලමයෙක් හිටියා කියලත් කතාවක් යන්නේ?
මම කාවවත් සුද්ද කරන්න මේ විස්තර දැනගෙන කිව්වා නෙවෙයි, ඒ uk ඉදන් ආපු උන් ට එතැනදි වෙච්ච දේ වැඩ ගැන උන්ගගෙන්ම අහලා කිව්වා. මොන පකක් කියවනවාද මන්දා මේ එරෝසන් පකයා.
තොට හැමදේම දේශපාලනය උනාට, මටනම් ලංකාවේ ප්රධාන පක්ෂ 4ම වැඩක් නැ. උන් හැමෝම අපිට ඇරියා කියලා අවුරුදු 45කටත් වැඩි කාලයක් ඇස් දෙකෙන්ම දැක්ක නිසා.