Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    :baffled::baffled::baffled::baffled::baffled:

    දැන් මම බැන්නද?? නැනෙ මට අපුරුවට අන්මත ඉවසන්ඩ පුලුවන් කිසිම ගැටලුවක් නැ, ඒක අපේ දේශපාලන ක්‍රමය, බලපන් කිරියෙ අපේ කදවුරේ එකෙක්ගෙ ෆේක් තියෙනවද නැනෙ, රතුකොටු තියෙනවද නැනෙ, අපි යන්නෙ බොහොම පැහැදිලි ගමනක්, උබලගෙ සෙට් වගේ ෆේක් සීයක් විතර හදන් උදේ හවා කාට කාට හරි මඩ ගගහ කාව්දාවත් අපේ උන් දගලන්නෙ නැ..:cool::cool:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමති පුතෙක් ගේ කතාව නම් දන්නැ. නමුත් ඔය කියන විදිහට එයාපෝට් එකේ වලියක් නම් ගිහින් නැ.පහසුකම් නැ අරවා මේවා කියලා. එයාපෝට් එකේ ඉංග්‍රිසි දන්නැ කියලා වත් මුකුත් කියලා නැ. එහෙම වෙන්න විදිහකුත් නැ. බබ්බු නොවයිනේ ගන්නේ.

    මෙික ආපු කෙනෙක්ගෙන් වගේම එතන වැඩ කරන අයගෙනුත් අහලායි කන්ෆර්ම් කරන්නේ. අනික එයාපෝට් ලගදිම අරිනවා.

    කිරිඇල්ලගෙ පුතා නිසා දන්නෙ නෑලු එහෙම දෙයක් වෙලත් නෑලු, ඔතන් ආණ්ඩුවෙට සමබන්ධ කවුරු හරි උන්න නම් ...ලැජ්ජයි බන් උබල ගැන හද්ද වහල්ලු.. :baffled::baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    fb-img-1588681324682.jpg
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කිරිඇල්ලගෙ පුතා නිසා දන්නෙ නෑලු එහෙම දෙයක් වෙලත් නෑලු, ඔතන් ආණ්ඩුවෙට සමබන්ධ කවුරු හරි උන්න නම් ...ලැජ්ජයි බන් උබල ගැන හද්ද වහල්ලු.. :baffled::baffled:

    Kiriella ge puthada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kiriella ge puthada?

    :yes: ඔව් ඒ ගොනාගෙ ගොන් පුතා ඒකනෙ ඔය හු ඇන් පි වහල්ලු එහෙම දෙයක් වෙලා නෑ ගගා දගලන්නෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කිරිඇල්ලගෙ පුතා නිසා දන්නෙ නෑලු එහෙම දෙයක් වෙලත් නෑලු, ඔතන් ආණ්ඩුවෙට සමබන්ධ කවුරු හරි උන්න නම් ...ලැජ්ජයි බන් උබල ගැන හද්ද වහල්ලු.. :baffled::baffled:

    කිරිඈල්ල සීන් එකත් බොරු බන්. එන්ගලන්තේ ඉන්න එවුන් නම් කියන්නේ දොස්තර කෙනෙක් තමා වලියක් දාගෙන තියෙන්නේ කියලා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කිරිඇල්ලගෙ පුතා නිසා දන්නෙ නෑලු එහෙම දෙයක් වෙලත් නෑලු, ඔතන් ආණ්ඩුවෙට සමබන්ධ කවුරු හරි උන්න නම් ...ලැජ්ජයි බන් උබල ගැන හද්ද වහල්ලු.. :baffled::baffled:

    අනේ මන්දා බං තොපිව හදන්න බැ. මොන මගුලක්ද? කිරිඇල්දැලව සුද්ද කරන්න මට කැසිල්ලද? මොන වලස් පොනනයෙක්ද ඌ? මම unp සුද්ද කරන්න ගියාද? එහෙනම් පකෝ කබ්රාල්ගේ ලමයෙක් හිටියා කියලත් කතාවක් යන්නේ?

    මම කාවවත් සුද්ද කරන්න මේ විස්තර දැනගෙන කිව්වා නෙවෙයි, ඒ uk ඉදන් ආපු උන් ට එතැනදි වෙච්ච දේ වැඩ ගැන උන්ගගෙන්ම අහලා කිව්වා. මොන පකක් කියවනවාද මන්දා මේ එරෝසන් පකයා.

    තොට හැමදේම දේශපාලනය උනාට, මටනම් ලංකාවේ ප්‍රධාන පක්ෂ 4ම වැඩක් නැ. උන් හැමෝම අපිට ඇරියා කියලා අවුරුදු 45කටත් වැඩි කාලයක් ඇස් දෙකෙන්ම දැක්ක නිසා.
     
    • Like
    Reactions: kasun090354t

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හරහා වෛරසය සමාජය තුල පැතිරීමේ අවධානමක් : සෞඛ්‍ය ඇමති
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rep ekakin ahapu prashne kelin kata karala ahanna baya nisa.. :lol:
    erozan ubata mongalda ?

    Coronavirus (Covid19)... 05-05-2020 06:16 PM මේ සයිට් එක හැදුවේ තෝ නේද පොන්ස්? https://erozanelakiri.wordpress.com/

    mata ammak ne owa hadanna :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    rep ekakin ahapu prashne kelin kata karala ahanna baya nisa.. :lol:
    erozan ubata mongalda ?

    Coronavirus (Covid19)... 05-05-2020 06:16 PM මේ සයිට් එක හැදුවේ තෝ නේද පොන්ස්? https://erozanelakiri.wordpress.com/

    mata ammak ne owa hadanna :lol:

    :D:D:D:D මගෙත් ඕකම කියලා කපලා බන්. :D:D:D:D:Dකාගේ හරි ජෝක්ස් එකක්

    :D:D:D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    rep ekakin ahapu prashne kelin kata karala ahanna baya nisa.. :lol:
    erozan ubata mongalda ?

    Coronavirus (Covid19)... 05-05-2020 06:16 PM මේ සයිට් එක හැදුවේ තෝ නේද පොන්ස්? https://erozanelakiri.wordpress.com/

    mata ammak ne owa hadanna :lol:

    ඕක නම් කරන්න ඇත්තේ ඔක හදපු එකාමද කොහෙද. මේකේ දේකටම නැති එවුන් ටිකක් ඉන්නවා 🤣🤣🤣🤣🤣
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හරහා වෛරසය සමාජය තුල පැතිරීමේ අවධානමක් : සෞඛ්‍ය ඇමති

    mekata wisaduma ehenan 1 million PCR tests karana eka, Colombo athulatha, colombo ne awadama district eka.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    හෙනයා;25372940 said:

    එන ඩොලර් ටික 5000 හේ එවට මාරුකරහම්. ඩොලර් නැව වෙන රටකට යනවද. ඔය නැව මෙහේ තියාගෙන එකේ වටිනාකමට හැමදාම 5000 එවා ගැහුවානම් හරි 🤣🤣🤣
     
    Status
    Not open for further replies.