Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    aluth 5 dena kohenda itin... mama hitanne close contacts tiyena aya wenna athi ara ayata, nathnan mechchara parakku wela hadenna behene.. ekko navy eken close contacts wenna one, rajagiriye ekkena nam self isolation karana kenek kiala tamai kiwwe, kollonnawa ekkena gena nam danne nehe
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා ආසාදිතව අද මියගිය මෝදර ප්‍රදේශයේ කාන්තාවගේ සැමියා පසුගිය දිනවල ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකළ චූන් පාන් වෙළෙන්දෙකු වීම නිසා එම නිෂ්පාදන ලබාගත් අය තැතිගැන්මකට ලක්ව ඇතැයි වාර්තාවේ.
    මෙරට 9 වන කොරෝනා මරණය ලෙස වාර්තාවූ මෙම කාන්තාව කොළඹ 15 මෝදර මෙත් සඳ සෙවණ 'බී' තට්ටු නිවාස ඒකකයේ 13 වන මහළේ
    වාසය කරමින් සිටි බව හෙළිවී තිබේ. එම බී කොටසේ නිවාසවල 1030 පිරිසක් වාසය කර තිබෙන අතර ඔවුන්වද නිරෝධායනයට යොමු කර තිබේ.

    මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයෙන් වාර්තාවූ 52 හැවිරිදි ආසාදිත කාන්තාව මාසයකට වැඩි කාලයක් ඇයට වැළඳී ඇති ආබාධය කොරෝනා බව නොදැන අපහසුතා මැද කල්ගත කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තේ දින 2 කට පෙරයි.

    මුලින්ම කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලද ඇය පසුව කොරෝනා රෝගය වැළඳී ඇති බව ඊයේ දැනගත් පසුව අයිඩීඑච් රෝහලට මාරු කර ඇත. ඇය අද මියගියේ
    අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි.
    මෙම කාන්තාවට වෛරසය වැළඳුනු ආකාරය මෙතෙක් හෙළිවී නැත. මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන් අතුකෝරාල කියා සිටියේ මියගිය කාන්තාවගේ සැමියා පසුගිය දින කිහිපයේ අවට ප්‍රදේශවල ත්‍රිරෝද රථයකින්, බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇති බවයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    :baffled::baffled: wede confirm wage neda? pora rata wate gihin athi...

    samahara companies patan aran oya minihagen gewal walata gihin ewalin ayet spread wenna puluwanne :( welawaata curfew dala tibbe
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    හෙළයෙක්;25373438 said:
    උන් නන් එක්කො පුච්චනවට බයේ නැත්තන් කන්‍යාවියො 72කට.

    අඩේ මේ උන්ගෙ මිනිස්සුන්ටනෙ කන්‍යාවියො 72 එතකොට ගෑණුන්ට පිරිමි 72ක්ද? මට ඒක කලින් කල්පනා වෙලා තිබ්බෙම නෑනෙ. :baffled::baffled::baffled:

    Thambi pirimi swargastha unahama 72 👼 enawa ethakota thambi gaenu marila swargastha unahama kawda hambawenne?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා අද (5) පැවසීය.

    මේ දිය ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

    මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව 05 දින සවස 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

    ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බව යි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි.

    මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනි කාක්කො ටික දාපු අලුත් පච මොනාද :rolleyes::rolleyes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ වැඩට යයිද?
    වැඩපලේ උන් නයිට ගහන්න ඔහේ එයිද

    ෂික් අප්පා යේම මුශල කතා කියන්ඩ යෙපා.....:angry::angry::angry:මොනවා කරන්නද ඉතින් අප්පා 11 අයින් කරනවා අප්පිලට යෙන්ඩම වෙනවා,:yes::yes::yes::sorry::sorry::sorry:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපි දැන් පොකුරු සේරම අල්ලලා තියෙන්නෙ
    ඒක නිසා අවුලක් නැහැ
    තව පොකුරු නැහැ
     
    කෝකටත් කියලා හොඳ ඇඳුමක් අයන් කරලා එල්ලලා තියපන්
    මළොත් අන්දන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි දැන් පොකුරු සේරම අල්ලලා තියෙන්නෙ
    ඒක නිසා අවුලක් නැහැ
    තව පොකුරු නැහැ

    tawa tika dawasakin gehe sampurnenma mal witharak thiyei :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෝකටත් කියලා හොඳ ඇඳුමක් අයන් කරලා එල්ලලා තියපන්
    මළොත් අන්දන්න

    කැ# බැල්ලි තුක් තුක් තුක්.....:angry::angry::angry::angry: බය කරන්න එපා වේශියේ:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.