100%-Binary-Indicator

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mchn mail eka habuna

    online transfer okay da ?
    (eka withrayi have
    2.gif
    )


    receipt eka eke genarate wena eka ewanna puluwan
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    bro oyage video dekema yanne trend ekata anith paththata dana dekak ne. ehema danna epa kiyalath kiyanawane eke. oyata puluwanda hariyatama trend ekata dana video ekaka steps dekak buy/sell video ekak karala danna. terum ganna lesi wenna. :yes:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan trade eka ganne arrow eka awilla alert eka eddida, nathnam arrow eka apu candle eka close weddimada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=erozan;25371191]ඔකයි අනිත් ඉන්ඩිකේටරුයි අතර කිසිම වෙනසක් නැ මචන්, බාර් තුනක් මැද්දෙ දුවන එක කරන්නෙ,මාර්කට් එක ඔය බාර් 3 උඩින් පැන්න ගමන් ෆුල් බුලක් කෙලිනව,

    ටික දවසක් කරන් යද්දි තේරෙයි මචන්, මගේ නම් අදහස 100% කතාව එච්චරම සාර්තක නැ ..හොද නම පවත්වාගෙන පලයන්, ලින්ඩල කරගත්ත දේවල් කරගන්ඩ එපා..:yes:

    ඔය ඉන්ඩිකේටරේ සාධනීය ලක්ශනයක් තමයි දාපු සිග්නල් එක මකන්නෙ නැ කියන එක..:yes: ගොඩක් ඉන්ඩිකේටර් වල ඕක එඩිට් කරනව ඔටෝ..

    උබට ෆොරෙක්ස් ගැන ප්‍රමානවත් දැනුමක් තියෙනව කියලත් පේනව,ඒක නිසා මම එකහෙලා කියන්නෙත් නැ හරි යන්නෙ නැ කියල, මාර්කට් එක හැරුන වෙලාවට ඕක කොහොමද හැසිරෙන්නෙ කියල දැන ගන්ඩ ඔනෙ මචන් ... :yes:

    [/QUOTE]




    ලින්ඩා උඹේ අම්මට කරපු එකද ෆොන්ස් කියවන්නේ:lol::lol:

    ලින්ඩා ගෘප් එක හදලා 1000+ මෙම්බර්ස්ලත් අරං යුරෝප් වල සැපේ ඉඳන් තාමත් ඇදන් යනවා කියන්නේ වේදනාව තමයි ෆොන්ස්:lol::P