100%-Binary-Indicator

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉන්ඩිකේටර් දිහා බලාගෙන සිග්නල් කිය කියා රැවටෙන්නෙ උබල, ලියපු රොබෝවකට, බොරෝට දිල තියෙනව රේඛා 3ක් අතර දුවන්ඩ, රොබෝ කරන්නෙ උඩ ඒකව ගාවට මාර්කට් එක ආවම යටට සිග්නල් දෙනව, යට රේකාවට ආව උඩට සිග්නල් දෙන එක..ඕකට නෙමේ සිග්නල් කියන්නෙ, කරගෙන පලයල්ලකො තේරුම් ගන්ඩ පුලුවන් වෙයි..:yes:

    උඹ් නිකන් පු* කහනවද බං දන්න රෙද්දකුත් නෑ අනුන්ගෙ එව්වට එබි එබී ඉන්නෙ වැඩක් කරගනින්කො
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,717
    27,242
    113
    36
    Mirihana
    alis.alberta.ca

    uba dannawa nam kiyala depanko ban strategy ekak... :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම බැනෙ කිරියෙ සියලු තෙර්ඩ් වලට රිප්ලයි කරන්ඩම වෙනව,උබේ වෙළදාම උනාට මචෝ මට ඇත්ත කියන්ඩම වෙනව..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba dannawa nam kiyala depanko ban strategy ekak... :D

    strategy කියල ජාතියක් නැ බන්, ෆොරෙක්ස් වලින් ගොඩ යන්ඩ නම්

    1 දරා ගැනීමේ හැකියාව නොහොත් පෝසත්කම, උදා ඩොලර් 10 ක් දාල ට්‍රම්ප් එක්ක හැප්පෙන්ඩ පුලුවන්ද
    2 වෙළදපොල හැසිරීම, උදා කොරෝනා ආව එකෙන් තෙල් ඉල්ලුම පහල බහි කියල හිතුන උන් අද ගොඩ..

    හැබැයි 1 නැතුව 2 තිබ්බට වැඩක් නැ, ඔයිට පිටින් ෆොරෙක්ස් එකක් නැ,අනිත් ඔය ඉන්ඩිකේටර් රොබෝල අරව මේව ඔක්කොම සිගිත්තො චූන් කරන්ඩ තියෙන තොරන්...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,717
    27,242
    113
    36
    Mirihana
    alis.alberta.ca
    strategy කියල ජාතියක් නැ බන්, ෆොරෙක්ස් වලින් ගොඩ යන්ඩ නම්

    1 දරා ගැනීමේ හැකියාව නොහොත් පෝසත්කම, උදා ඩොලර් 10 ක් දාල ට්‍රම්ප් එක්ක හැප්පෙන්ඩ පුලුවන්ද
    2 වෙළදපොල හැසිරීම, උදා කොරෝනා ආව එකෙන් තෙල් ඉල්ලුම පහල බහි කියල හිතුන උන් අද ගොඩ..

    හැබැයි 1 නැතුව 2 තිබ්බට වැඩක් නැ, ඔයිට පිටින් ෆොරෙක්ස් එකක් නැ,අනිත් ඔය ඉන්ඩිකේටර් රොබෝල අරව මේව ඔක්කොම සිගිත්තො චූන් කරන්ඩ තියෙන තොරන්...

    uba fundamential da use karanne
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    strategy කියල ජාතියක් නැ බන්, ෆොරෙක්ස් වලින් ගොඩ යන්ඩ නම්

    1 දරා ගැනීමේ හැකියාව නොහොත් පෝසත්කම, උදා ඩොලර් 10 ක් දාල ට්‍රම්ප් එක්ක හැප්පෙන්ඩ පුලුවන්ද
    2 වෙළදපොල හැසිරීම, උදා කොරෝනා ආව එකෙන් තෙල් ඉල්ලුම පහල බහි කියල හිතුන උන් අද ගොඩ..

    හැබැයි 1 නැතුව 2 තිබ්බට වැඩක් නැ, ඔයිට පිටින් ෆොරෙක්ස් එකක් නැ,අනිත් ඔය ඉන්ඩිකේටර් රොබෝල අරව මේව ඔක්කොම සිගිත්තො චූන් කරන්ඩ තියෙන තොරන්...

    දැන් එතකොට මට කියපං වෙළද පොලට බාහිර බලපෑමක් ආවෙ නැතිනම්
    උදා - කොරෝනා, දේශපාලන, සංචිත මුදා හැරීම් වගේ
    ඒ වගේ වෙලාවට මාකට් එක දුවන්නෙ කොහොමද කියල
    වෙලෙන්දන්ගෙ ක්‍රියාකාරිත්වයෙන්නෙ ඒ කියන්නෙ මිලදී ගැනීම් විකිනීම් වලින්නෙ
    දැන් එතකොට ඕව ඔය ඉන්ඩිගේටර් වලට අහුවෙන්නෙ නැද්ද
    දන්නෙ නැති නිසා අහන්නෙ
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    අද දවසෙම චෙක් කර මේ ස්ටෙජිය මගෙ මතේනම් ලොකු සාර්තකත්වයක් නෑ.... කෙනෙක් ගන්න හිතන් ඉන්නවනම් අයෙත් කල්පනා කරල ගන්.... ඒ වගෙම අනිත් ගත්ත අයත් මෙකෙ රිසාල්ට් දාන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට මට කියපං වෙළද පොලට බාහිර බලපෑමක් ආවෙ නැතිනම්
    උදා - කොරෝනා, දේශපාලන, සංචිත මුදා හැරීම් වගේ
    ඒ වගේ වෙලාවට මාකට් එක දුවන්නෙ කොහොමද කියල
    වෙලෙන්දන්ගෙ ක්‍රියාකාරිත්වයෙන්නෙ ඒ කියන්නෙ මිලදී ගැනීම් විකිනීම් වලින්නෙ
    දැන් එතකොට ඕව ඔය ඉන්ඩිගේටර් වලට අහුවෙන්නෙ නැද්ද
    දන්නෙ නැති නිසා අහන්නෙ

    මෙහෙමයි ඉතින් උදාහරනෙකට ට්‍රම්ප් වගේ පොරක් උගෙ ඔක්කොම සල්ලි ෆොරෙක්ස් වලින් ඇද්දොත් ආන්න බලපෑමක් වෙයි, එහෙම නැතුව මේ ඩොලර් එක 1 2 4 10 20 200 500 1000 10 000 100000 ඇද්ද කියල ගැටලුවක් නැ, ගණුදෙනු වලින් බලපෑම /සල්ලි ඇදීම කොහොමද ඉන්ඩිකේටර් වලට අහුවෙන්නෙ??? ඒව කවදාවත් අහු වෙන්නෙ නැ,

    ඉන්ඩිකේටරයක් කියන්නෙ රේකා 3ක් අතර දුවන වැඩසටහනකට, ඒකට ලියල දුන්න කෝඩ් එකෙන් පිට හිතන්ඩ කෘතිම බුද්ධ්යක් නැනෙ.. ආන්න කෘතිම බුද්ධියක් ඇතිකරපු දාට පුලුවන් එතනින් මෙහාටනම් බැ..
     
    • Like
    Reactions: KEZI

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    දැන් එතකොට මට කියපං වෙළද පොලට බාහිර බලපෑමක් ආවෙ නැතිනම්
    උදා - කොරෝනා, දේශපාලන, සංචිත මුදා හැරීම් වගේ
    ඒ වගේ වෙලාවට මාකට් එක දුවන්නෙ කොහොමද කියල
    වෙලෙන්දන්ගෙ ක්‍රියාකාරිත්වයෙන්නෙ ඒ කියන්නෙ මිලදී ගැනීම් විකිනීම් වලින්නෙ
    දැන් එතකොට ඕව ඔය ඉන්ඩිගේටර් වලට අහුවෙන්නෙ නැද්ද
    දන්නෙ නැති නිසා අහන්නෙ

    machn pm ekak demma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද දවසෙම චෙක් කර මේ ස්ටෙජිය මගෙ මතේනම් ලොකු සාර්තකත්වයක් නෑ.... කෙනෙක් ගන්න හිතන් ඉන්නවනම් අයෙත් කල්පනා කරල ගන්.... ඒ වගෙම අනිත් ගත්ත අයත් මෙකෙ රිසාල්ට් දාන්න....

    ඉන්ඩිකේටර් වලින් ෆොරෙස්ක් කරන්ඩ බැ ඒක තමයි දැනගන්ඩ ඔනෙ තියරිය :yes::yes:මට උනත් ඕක තේරුනේ උස්සහ කිරිම් වලින් එතනින් මෙහා කොච්චර කීවත් තේරෙන් නැ..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹ් නිකන් පු* කහනවද බං දන්න රෙද්දකුත් නෑ අනුන්ගෙ එව්වට එබි එබී ඉන්නෙ වැඩක් කරගනින්කො
    e1056c357262f18be67c9a24856098fd.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉන්ඩිකේටර් වලින් ෆොරෙස්ක් කරන්ඩ බැ ඒක තමයි දැනගන්ඩ ඔනෙ තියරිය :yes::yes:මට උනත් ඕක තේරුනේ උස්සහ කිරිම් වලින් එතනින් මෙහා කොච්චර කීවත් තේරෙන් නැ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1937627

    මොකක් හරි කියපංකො:lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉන්ඩිකේටර් වලින් ෆොරෙස්ක් කරන්ඩ බැ ඒක තමයි දැනගන්ඩ ඔනෙ තියරිය :yes::yes:මට උනත් ඕක තේරුනේ උස්සහ කිරිම් වලින් එතනින් මෙහා කොච්චර කීවත් තේරෙන් නැ..

    උඹට බැරිඋනා කියල අනිත් එවුන් පලිද බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට බැරිඋනා කියල අනිත් එවුන් පලිද බං

    උබටත් හරි ගියානම් නිකන් ගත්ත ඉන්ඩිකේටර් කෑලි කොල්ලන්ට විකුනල කියක් හරි හොයාගන්ඩ දගලනවද බන් :lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබටත් හරි ගියානම් නිකන් ගත්ත ඉන්ඩිකේටර් කෑලි කොල්ලන්ට විකුනල කියක් හරි හොයාගන්ඩ දගලනවද බන් :lol::lol:

    මම යකෝ බිස්නස් එකකට ඕක කරේ නෑ නිකන් දෙන එව්වගෙ අගයක් නැති නිසයි සල්ලි ගත්තෙ මම නැත්තම් ඔකට කොපිරයිට් ප්‍රොෙටක්ෂන් එකක් දාල දෙනවනෙ

    මම උඹට මගෙ එකවුන්ට් එකේ පෘෘප් එකක් එවන්නම් බලපං උඹට හික් ගෑවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම යකෝ බිස්නස් එකකට ඕක කරේ නෑ නිකන් දෙන එව්වගෙ අගයක් නැති නිසයි සල්ලි ගත්තෙ මම නැත්තම් ඔකට කොපිරයිට් ප්‍රොෙටක්ෂන් එකක් දාල දෙනවනෙ

    මම උඹට මගෙ එකවුන්ට් එකේ පෘෘප් එකක් එවන්නම් බලපං උඹට හික් ගෑවෙයි

    අනුන්ගෙ ඉන්ඩිකේටර් වලට උබ කොහොමද බන් කොපි රයිට් පොටෙක්ශන් දාන්නෙ :P:lol:

    අනේ අම්මෝ එපා උබේ ඒව උබම තියාගනින්:yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    strategy කියල ජාතියක් නැ බන්, ෆොරෙක්ස් වලින් ගොඩ යන්ඩ නම්

    1 දරා ගැනීමේ හැකියාව නොහොත් පෝසත්කම, උදා ඩොලර් 10 ක් දාල ට්‍රම්ප් එක්ක හැප්පෙන්ඩ පුලුවන්ද
    2 වෙළදපොල හැසිරීම, උදා කොරෝනා ආව එකෙන් තෙල් ඉල්ලුම පහල බහි කියල හිතුන උන් අද ගොඩ..

    හැබැයි 1 නැතුව 2 තිබ්බට වැඩක් නැ, ඔයිට පිටින් ෆොරෙක්ස් එකක් නැ,අනිත් ඔය ඉන්ඩිකේටර් රොබෝල අරව මේව ඔක්කොම සිගිත්තො චූන් කරන්ඩ තියෙන තොරන්...

    බැන බැන ඉන්නේ නැතිව .. උබ අපිට කියල දීපන්කෝ fundamental වලට කොහොමද Trade දාන්නේ කියල ..

    COVID-19 හින්දා උබ Oil වලට Sell order එකක් දැන්මද ? කවද්ද දැන්මේ ? මොකො උනේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,753
    24,034
    113
    tracing Geo-location.. ... ...
    මේ indicator එක ගත්ත අයටයි ගන්න ඉන්න අයටයි කියන්නේ.. මේකෙන් විතරක් බලලා trade කරන්න යන්න එපා.. මේකෙන් වැඩක් තියෙන්නේ price එක බලලා, trend එකක් follow කරලා ඉවසීමෙන් trade කරන්න පුළුවන් නම් විතරයි.. මේ ලෝකේ කිසිම indicator එකකින් විතරක් බලලා trade කරන්න බෑ මම දන්න තරමට නම්. නිකන් thread එකේ උබලා රණ්ඩු වෙන්න එපා මේකට trade දාලා ලොස් උනා කියලා.. ලොස් වෙනවා තමයි අනිවා.. market එක ගැන idea එකක් ගන්න price එක බලන්න පුරුදු වෙන්න. නිකන් මේක අරන් දවසට trade 10 දාලා මාසෙට මෙච්චරක් හොයනවා කියලා හිතාගෙන මේක ගන්න එපා.. එහෙම කරන්න පුළුවන් indicator නෑ. එහෙම හිතාගෙන අරන් මේක දීපු එකාට බනින්න එපා බන් එහෙම විදියක් තියනවා නම් තියන එකෙක් කවදාවත් ඒක දෙන්නෙත් නෑ. මේකෙන් උබලගේ trade වලට උදව්වක් ගන්න පුළුවන්. මේකේ arrow එකක් වැටුණා කියල ඔහේ trade දාන්න එපා.. price එක බලලා යන main trend එක බලලා ඒක දිගේ එන trade විතරක් අරගෙන shape එකේ කරපන් profit වෙනවා..