මේකේ කියල තියන එක පැහැදිලි මදිනේ. උඩම එකේ කියල තියනව up trend එකකට ගියානම් හැරෙනකන් ඉඳල ට්‍රෙන්ඩ් එක හැරුනට පස්සෙ up එකට දාන්න කියල. ඒත් up එක හැරුනට පස්සෙ down trend එකක්නෙ තියෙන්නෙ.
මේ දෙකේ අපි හරියටම trade එක දාන්න ඕනෙ කොතනදිද?
Last edited:

