Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    May 11 යන්න PVT BUS වැඩ ද ? COMPANY ID එකක් තියෙනවාද? අදිරිනිතිය අයින් කරන්නේ නැ.

    company id na. company eke letter head tiyene letter ekak whatsup karagannawa
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    company id na. company eke letter head tiyene letter ekak whatsup karagannawa

    අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.

    mama ape company eke HR deparment eken ahuwa. company eken letter ekak tiyenwanam awulak na kiwwa. ubalage HR department eke kawuruth nadda?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    ඔවු බන් ඔය තියන මගුල් ඔක්කොම අරන් ගියා phi ගේ අවසරය ලැබුනා. පොලිසියෙන් දේන්න බෑ කිවා. සදුදා උදේට එන්නලු. එතකොට දෙන්නම් ලු. අනේ මන්දා බන් එක එකාගේ එක එක නීති. අද අපේ එවුන් සෑහෙන ප්‍රමානෙකට හදා ගන්න බැරිවෙලා.
    අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    mama ape company eke HR deparment eken ahuwa. company eken letter ekak tiyenwanam awulak na kiwwa. ubalage HR department eke kawuruth nadda?

    මොන LETTER එකක් ද ?HR ලා කියයි. පොලිසියෙන් කියන්නේ ඔවා බැ මෙවා බැ කියලා :lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මොන LETTER එකක් ද ?HR ලා කියයි. පොලිසියෙන් කියන්නේ ඔවා බැ මෙවා බැ කියලා :lol:

    ape HR policeyen ahala tibba. policeyen tama kiyala tiyenne. uba HR gen ahuwadda nadda kiyapan?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක්කෝ ඔන්න ඔහේ ගෙදර ඉන්නවා, ඔය අන්ඩර දෙමල තේරෙන්නේ නෑ....නිකන් විකාරයි වගේ :baffled::baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,233
    66,644
    113
    Minissu nethuwa podi business survive wenne kohomada ban mae tike:oo: bankoloth ne
     
    Status
    Not open for further replies.