May 11 යන්න PVT BUS වැඩ ද ? COMPANY ID එකක් තියෙනවාද? අදිරිනිතිය අයින් කරන්නේ නැ.
company id na. company eke letter head tiyene letter ekak whatsup karagannawa
May 11 යන්න PVT BUS වැඩ ද ? COMPANY ID එකක් තියෙනවාද? අදිරිනිතිය අයින් කරන්නේ නැ.
ගෙදරම ඉඳල පොඩ්ඩක් පිස්සු ගතියක් ඇවිල්ලmenna ubata akki reply kala
company id na. company eke letter head tiyene letter ekak whatsup karagannawa
අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.
ගෙදරම ඉඳල පොඩ්ඩක් පිස්සු ගතියක් ඇවිල්ල![]()

අජිත් රොහන කිව්වේ එලියට යන්න පුලුවන් ID NUMBER එකටයි.රාජකාරි හැදුනුම්පත තියෙන කට්ටියට විතරයි කියලා.
mama ape company eke HR deparment eken ahuwa. company eken letter ekak tiyenwanam awulak na kiwwa. ubalage HR department eke kawuruth nadda?

මොන LETTER එකක් ද ?HR ලා කියයි. පොලිසියෙන් කියන්නේ ඔවා බැ මෙවා බැ කියලා![]()
menna ubata akki reply kala
ape HR policeyen ahala tibba. policeyen tama kiyala tiyenne. uba HR gen ahuwadda nadda kiyapan?

එක්කෝ ඔන්න ඔහේ ගෙදර ඉන්නවා, ඔය අන්ඩර දෙමල තේරෙන්නේ නෑ....නිකන් විකාරයි වගේ![]()
වැඩට යන එකෙක්

Minissu nethuwa podi business survive wenne kohomada ban mae tikebankoloth ne