Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Suspected Covid-19 patients from Rajagiriya, Kollonnawa, & the nurse at National Hospital have now been confirmed as COVID-19 Negative - DG Health
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ඔවු බන් ඔය තියන මගුල් ඔක්කොම අරන් ගියා phi ගේ අවසරය ලැබුනා. පොලිසියෙන් දේන්න බෑ කිවා. සදුදා උදේට එන්නලු. එතකොට දෙන්නම් ලු. අනේ මන්දා බන් එක එකාගේ එක එක නීති. අද අපේ එවුන් සෑහෙන ප්‍රමානෙකට හදා ගන්න බැරිවෙලා.

    ඔව් බන් මමත් ගියා...අද ගත්තොත් දවස් දෙකයි වලංගු කියලා කොළඹ යන්න කලින් දවසේ එන්න කිව්වා.
    මොන රෙද්දක්ද කියලා මම ගෙදර ඇවිත් 18 ඉඳන් වැඩට එන්නම් කිව්වා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Suspected Covid-19 patients from Rajagiriya, Kollonnawa, & the nurse at National Hospital have now been confirmed as COVID-19 Negative - DG Health

    ටෙස්ට් වල අවුලක් වගේ. කලින් + දැන් -.
    තියන අය ඉන්න පුලුවන් නැ කියලා රිසල්ට් ආපු
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අනිල ට පිස්සුඩ බන්, ඇන්න ඉයෙ අහු උන උන් හොද වෙලා කියන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ටෙස්ට් වල අවුලක් වගේ. කලින් + දැන් -.
    තියන අය ඉන්න පුලුවන් නැ කියලා රිසල්ට් ආපු
    ehema wenna baa...positive aya negative wenna witharayi puluwan...negative aya positive wenna baa...:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Office yanna ona eka kohomahari yanawa oi. mul sathiye oka confuse wela kattiya aduwena taramata hondai :lol::lol:

    ඕක මීහරකෙක් බන් ඔඩෙල් නෝලිමිට් කියන්නෙ කුඩා ප්‍රමානයේ වියාපාර කියල තෙර්ඩ් එකක් දාල, කොහෙ හරි වන්නියක ඉන්න පිස්සෙක්..:lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1937616
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    ඊයේ කොරෝනා බව කියූ රෝගීන් තිදෙනාට වෛරසය ආසාධනය වී නැහැ - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

    http://nethnews.lk/article/76895
    :lol::lol::lol::lol: කලින් කිව්ව තුන් පාරක් බලල තමා ලිස්ට් එකට දාන්නෙ කියල. දැන් කියනව පළවෙනි පාර තිබ්බ නිසා ලිස්ට් එකට දාල දැන් නැති නිසා ලිස්ට් එකෙන් කපනව කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375325 said:
    :lol::lol::lol::lol: කලින් කිව්ව තුන් පාරක් බලල තමා ලිස්ට් එකට දාන්නෙ කියල. දැන් කියනව පළවෙනි පාර තිබ්බ නිසා ලිස්ට් එකට දාල දැන් නැති නිසා ලිස්ට් එකෙන් කපනව කියල.
    [/B]

    දොස්තරලට වැඩේ කරගන්ඩ දීල උබල බූරු කතා නොකිය පැත්තකට වෙයවු, උබල මොනාද දන්නෙ සෞඛ‍ය අධයක්ශකට වඩා මේ හු ඇන් පි කොල්ලො දොස්තරල වෙලානෙ එක පාට්ට..:lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25375325 said:
    :lol::lol::lol::lol: කලින් කිව්ව තුන් පාරක් බලල තමා ලිස්ට් එකට දාන්නෙ කියල. දැන් කියනව පළවෙනි පාර තිබ්බ නිසා ලිස්ට් එකට දාල දැන් නැති නිසා ලිස්ට් එකෙන් කපනව කියල.

    ඔය දේම මටත් හිතුනා කලින් කියන එකයි දැන් කියන එකයි ක්‍රමවේදය match වෙන්නේ නෑ වගේ... :baffled::baffled::baffled: ඕවා වැඩිය හිතන්න එපා පුතා....:rolleyes::rolleyes::rolleyes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දොස්තරලට වැඩේ කරගන්ඩ දීල උබල බූරු කතා නොකිය පැත්තකට වෙයවු, උබල මොනාද දන්නෙ සෞඛ‍ය අධයක්ශකට වඩා මේ හු ඇන් පි කොල්ලො දොස්තරල වෙලානෙ එක පාට්ට..:lol::lol:

    එහෙනම් ඒ උගත් පකාට කියපං හරියට විස්තරේ දෙන්න කියලා. ඊයේ එක්ක අද එකක් නොකියා. ලොක්කාගේ උවමනාවට චාට් බස්සන්න ගිහින් උගතුත් ලොල්ලෝ ගානට වැටිලා.

    ප.ලි.
    ඒවා සාදාරනිකරනය කරන්න ගිහින් උබ ලොල්ලන් අතර නායක ලොල්ලා වෙලා
     
    Status
    Not open for further replies.