What paid software services do you use

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Windows, Office, Spotify, Grammarly
    Notability, GoodNote5,
    True caller,
    Helakuru
    tawa ithin games tamai
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සොෆ්ට්වෙයා නම්

    ලැපට වින්ඩොස් 10 ඔරිජිනල් (ලැප එක්කම ආව නිසා) (නැත්නම් ඔරිජිනල් වින්ඩෝස් කියන්නෙ හීන තමා, ඊබේ කී වගේ ගත්තොත් මිසක්) සහ වයිරස් ගාඩ් එක (බිට්ඩිෆෙන්ඩර්). ඔෆිස් එකත් ඔරිජිනල් කරගත්තොත් හොදයි වගේ..... නිතර වද දෙනව කී අහගෙන.

    ෆෝන් එකට නම් ටෲ කෝලර් ඩිස්කවුන්ට් එකක් සෙට් වෙලා දැම්ම. :P
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    What paid software services do you use ? :D

    I use Windows,Office and netflixs

    Kaspersky
    Microsoft Office 365
    Amazon Prime
    Disney Plus
    Netflix
    Adobe
    MatLab
    Solidworks
    G Suite
    iCloud
    Notability

    Windows 10
    ESET
    Netflix

    netflix (ayya gewanne :P )
    spotify
    windows campus eken free :P

    Windows
    iCloud
    Apple music
    Netflix

    Netflix walata Data kohomada settle kara gannae? lankawe newei da, natnm lankawe laba kramayak tiyeda?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Windows + Office තමා දැනට.



    නුදුරේ IDM එක ගන්න හිතාගෙන ඉන්නවා :yes:

    Virus ගාඩ් එකත් ගන්න හිතාගෙන ඉන්නවා Free Keys හම්බෙන නිසා එව්වා දදා ඉන්නවා :sorry: