Dammika Perera Patta Kapti Business Karayek ban. Tiyena Anduwath ekka Shape eke innawa. Giya anduwa Kaleth ehemai boruwata dan bannata. Mekedith ehemai. btw uge kathawa nan aththa Policy nan Godak charter yahapalane. munta sahenna tax gahuwa

Topic - පොදු ජනයාගේ මනස ධනාත්මකව සිතවන ගමන්, UNP ඡන්ද කැඩීම.
මූ සතේකට ශුවර් පොරක් නෙවේ.
කූඹියා සිද්ධාන්ත වලින් ගේම ගහන්නේ.
රතුපස්වල එකේ සීන් එක වුනත් එහෙමයි. දැන් ඒ යන්ත්‍ර වැඩ කරන්නේ තායිලන්තේ. ඩබල් ගේම් කාරයන්ගේ හැටි එහෙමයි....
මට නම් තේරුණ විදිහට මෑන් කතා කළේ ගැලරියට. උඩ picture පෝස්ට් එක වැටුනා වගේ පොදු මිනිහාට වදින ( නාගරික මධ්යම පන්තියට).
ඒකට එන 2020 ආන්ඩුවෙන් මිනිහාට සලකයි.