Dhammika perera me kiyanne aththada?

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,983
    16,627
    113
    3xlS3PH.jpg


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,983
    16,627
    113
    ඒ කියන්නෙ යහපාලනයෙන් ලංකාවට පට්ටම විදිහට කෙලවලනේ..:sorry:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මුගෙ බිස්නස් ගොඩක් බංකොලොත් උනා ඒ කාලෙ..චීනෙන් ටයිල් ගෙනාවෙත් ඒකයි..මුස්ලිම් උන් නම් ගොඩ ගියා..UNP ඵකට මුස්ලිම් උන් ඔයතරම් කැමතිත් ඒකමයි..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    රට වට්ටලා ෆෙඩෙරල් දෙන එකත් UN0 ආන්ඩුවේ ප්ලෑන් එකක්. අලුතින් විදේශ ආයෝජකයෙක් ලංකාවේ Representative office එකක් දානවා නම් 200000USD ක deposit එකක් තියන්න ඕනේ. කොහොමද ඒවා... Volkeswagon ආයෝජන ගේන්න කතා කලේ.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    2014 tiya 2020 th wath hama manussayek ta ma Rs.60,000+ labenne na ne bn monthly,
    eka pudgala aadayamen harima measure ekak ganna puluwan kiyala hithanna amarui
    for some extent ok
    kohomath UNP eka nam kelewwa thamai :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Dammika Perera Patta Kapti Business Karayek ban. Tiyena Anduwath ekka Shape eke innawa. Giya anduwa Kaleth ehemai boruwata dan bannata. Mekedith ehemai. btw uge kathawa nan aththa Policy nan Godak charter yahapalane. munta sahenna tax gahuwa
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කලින් ආන්ඩුව කාලේ ධම්මික පෙරේරා මුකුත් වැඩිය අලුත් දෙවල් කරේ නෑ තියන බිස්නස් ටික කරන් පාඩුවේ හිටියා වගේ සිද්දියක් තිබුනේ :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dammika Perera Patta Kapti Business Karayek ban. Tiyena Anduwath ekka Shape eke innawa. Giya anduwa Kaleth ehemai boruwata dan bannata. Mekedith ehemai. btw uge kathawa nan aththa Policy nan Godak charter yahapalane. munta sahenna tax gahuwa

    mu me anduwa ain una kaleka , meka gana kiyanneth oka thamai...hama anduwema aul thiyenawa, hoda thiyenawa. mu patta kapatiya. nattam muta lankawe 1 wenna ba. muge talk hariyanne na . muta hodai. loketa pennene ekak. casino lankawata genapu eka chadrikage kale , bank pitin wena un dala ganna hadapu dial eka. kunu cantaner genne , denne lorry talk..

    eka eka paksha wala gon haththa ta kade yana ekek nowi hithapalla...me rata goda ganna mole thiyena palakayo witharak madi , mole thiyena minissu innath ona. lankawe eka karanna bari wadak
     
    • Like
    Reactions: nidarsha91

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    Dammika Perera Patta Kapti Business Karayek ban. Tiyena Anduwath ekka Shape eke innawa. Giya anduwa Kaleth ehemai boruwata dan bannata. Mekedith ehemai. btw uge kathawa nan aththa Policy nan Godak charter yahapalane. munta sahenna tax gahuwa

    ටැක්ස් ගැහෙව්වට වඩා, ටැක්ස් වලින් රින්ගපු හිල් වැහැව්වා.. ලෝක බැංකුවේ උපදෙස් එක්ක, 2015ආංඩුව ඒක එකපාරටම කළා. ඒකෙන් business cash flow out ( black money regulations) එක ගියා. ඔය ගොඩක් සල්ලි කාරයෝ බදු වංචා කරුවන් (black money holders) . ගල්වලේ යකඩ විකුණන ප්‍රකෝටිපතියෝ බිල ලියන්නේ නිකන් A4 සුදු කොලේ පැන්සලෙන්. ඉන්දියාවේ වඩේ කඩේ වුනත් print කරපු බිලක් දෙන්න ඕනේ. මේ ආංඩුව වුනත් ආපහු black money law හිල් ලොකු කරන්න යන්නේ නෑ....ඒකෙන් රටට හොඳක් වුනා වගේම නරකක් වුනේ implementation speed ගොඩක් වැඩි හින්දා.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    Topic - පොදු ජනයාගේ මනස ධනාත්මකව සිතවන ගමන්, UNP ඡන්ද කැඩීම.

    මූ සතේකට ශුවර් පොරක් නෙවේ.

    කූඹියා සිද්ධාන්ත වලින් ගේම ගහන්නේ.

    රතුපස්වල එකේ සීන් එක වුනත් එහෙමයි. දැන් ඒ යන්ත්‍ර වැඩ කරන්නේ තායිලන්තේ. ඩබල් ගේම් කාරයන්ගේ හැටි එහෙමයි....


    මට නම් තේරුණ විදිහට මෑන් කතා කළේ ගැලරියට. උඩ picture පෝස්ට් එක වැටුනා වගේ පොදු මිනිහාට වදින ( නාගරික මධ්යම පන්තියට).

    ඒකට එන 2020 ආන්ඩුවෙන් මිනිහාට සලකයි.
     
    • Like
    Reactions: pazzy12

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    okage lorry talks witharai Issara mamath respect karapu character ekak not anymore. danna un dannawa pora mona jathiyeda kiyala stock market manipulate karala company alla gate casino salli pump karala. hoyala balapalla pan asia bank, hayles gatta hati.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,414
    6,633
    113
    Gedara
    Topic - පොදු ජනයාගේ මනස ධනාත්මකව සිතවන ගමන්, UNP ඡන්ද කැඩීම.

    මූ සතේකට ශුවර් පොරක් නෙවේ.

    කූඹියා සිද්ධාන්ත වලින් ගේම ගහන්නේ.

    රතුපස්වල එකේ සීන් එක වුනත් එහෙමයි. දැන් ඒ යන්ත්‍ර වැඩ කරන්නේ තායිලන්තේ. ඩබල් ගේම් කාරයන්ගේ හැටි එහෙමයි....


    මට නම් තේරුණ විදිහට මෑන් කතා කළේ ගැලරියට. උඩ picture පෝස්ට් එක වැටුනා වගේ පොදු මිනිහාට වදින ( නාගරික මධ්යම පන්තියට).

    ඒකට එන 2020 ආන්ඩුවෙන් මිනිහාට සලකයි.

    True. Rep+
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    බිස්නස් කාරයො කියන්නෙ ඔහොම තමයි මචන්. වාසි පැත්තට කතා කලේ නැත්නම් උට කෙලවෙනව. මොකටද දැන දැන කෙලවගන්නෙ :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ අර එංගලන්තෙ කුණු ලංකාවට ඇදපු හොරමෝලා නේද