දැන් ලංකාවේ number 1 සල්ලි කාරයා ධම්මික පෙරේරා නෙමෙයි ඉෂාර නානයක්කාර LOLC එකට තිබුන Cambodia වල ලොකුම micro finance company එක එයාල විකුනුවා කොරියන් බෑන්ක් එකකට.යූඑස් ඩොලර් මිලියන 630 යි ලංකාවේ රුපියල් වලින් බිලියන 110 යි![]()

මේ අර එංගලන්තෙ කුණු ලංකාවට ඇදපු හොරමෝලා නේද

Topic - පොදු ජනයාගේ මනස ධනාත්මකව සිතවන ගමන්, UNP ඡන්ද කැඩීම.
මූ සතේකට ශුවර් පොරක් නෙවේ.
කූඹියා සිද්ධාන්ත වලින් ගේම ගහන්නේ.
රතුපස්වල එකේ සීන් එක වුනත් එහෙමයි. දැන් ඒ යන්ත්‍ර වැඩ කරන්නේ තායිලන්තේ. ඩබල් ගේම් කාරයන්ගේ හැටි එහෙමයි....
මට නම් තේරුණ විදිහට මෑන් කතා කළේ ගැලරියට. උඩ picture පෝස්ට් එක වැටුනා වගේ පොදු මිනිහාට වදින ( නාගරික මධ්යම පන්තියට).
ඒකට එන 2020 ආන්ඩුවෙන් මිනිහාට සලකයි.
okage lorry talks witharai Issara mamath respect karapu character ekak not anymore. danna un dannawa pora mona jathiyeda kiyala stock market manipulate karala company alla gate casino salli pump karala. hoyala balapalla pan asia bank, hayles gatta hati.
දැන් ලංකාවේ number 1 සල්ලි කාරයා ධම්මික පෙරේරා නෙමෙයි ඉෂාර නානයක්කාර LOLC එකට තිබුන Cambodia වල ලොකුම micro finance company එක එයාල විකුනුවා කොරියන් බෑන්ක් එකකට.යූඑස් ඩොලර් මිලියන 630 යි ලංකාවේ රුපියල් වලින් බිලියන 110 යි![]()
දැන් ලංකාවේ number 1 සල්ලි කාරයා ධම්මික පෙරේරා නෙමෙයි ඉෂාර නානයක්කාර LOLC එකට තිබුන Cambodia වල ලොකුම micro finance company එක එයාල විකුනුවා කොරියන් බෑන්ක් එකකට.යූඑස් ඩොලර් මිලියන 630 යි ලංකාවේ රුපියල් වලින් බිලියන 110 යි![]()

තමන් මතයක් හදලා ඒක හරියි කියලා සමාජගත කරන එක තමයි මුන්ගේ රාජකාරිය.
ලංකාවට ගෙන්නනවා කියලා ගිණුම් පොත්වල සඳහන් දේවල් ඇත්තටම රටට එන්නේ නැති බව දන්නේ රටේ අල්පයක් පමනි.
ඇත්තටම උන් කරන්නේ වියදම් ලෙස පෙන්වා කලු සල්ලි සුදු කිරීමයි.
ඒ නිසා තමයි Imports නවත්තන එකට ඔච්චර ගේම ඉල්ලන්නේ.
පුළුවන් නම් ඔය වාර්තාවල තියෙන පාරිබෝජන භාන්ඩ පිළිබඳ පොඩ්ඩක් හොයන්න. හරියට බැලුවොත් අවුරුදු ගානකට කන්න තරං බඩු ගෙන්නලා තියෙනවා.
kunu cantaner genne , denne lorry talk..
okage lorry talks witharai Issara mamath respect karapu character ekak not anymore. danna un dannawa pora mona jathiyeda kiyala stock market manipulate karala company alla gate casino salli pump karala. hoyala balapalla pan asia bank, hayles gatta hati.
unta power eka thiyenawa government eka control karanna.Dammika Perera Patta Kapti Business Karayek ban. Tiyena Anduwath ekka Shape eke innawa. Giya anduwa Kaleth ehemai boruwata dan bannata. Mekedith ehemai. btw uge kathawa nan aththa Policy nan Godak charter yahapalane. munta sahenna tax gahuwa

ow ow, muu rocell eka gaththe ehemalu,patta kapatiya muu
habai ithin bussiness karannath baa kapati wenne nathuwa
ලංකාවේ සල්ලි කාරයෙක් කියන්නේ මුන්ගේ ස්ටාට් අප් එකේ අනිවාර්යයෙන්ම හොර සීන් එකක් තියෙනවා
Kudu kudu ow ow