ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    machan game eka download karaganne kohomada. kohomada set wenne.

    dfVjZhF.jpg

    ElaKiri.com Halo CE Custom Edition Server

    IP Address :
    128.199.143.14

    Multiplayer > Direct IP


    Download Links :
    Official Links:
    Setup
    Code:
    http://hce.halomaps.org/?fid=410
    Patch 1.0.10:
    Code:
    http://hce.halomaps.org/index.cfm?fid=6798

    MSXML 4.0 Service Pack 2
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=19662
    Microsoft Visual C++ 2010 Redistributable
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555

    Install :
    1. Install "halocesetup_en_1.00.exe"
    2. Install "haloce-patch-1.0.10.exe" and update to 1.10
    3. Install "msxml.msi" (Only if chat / messages are not showing)
    4. Install DirectX & Visual C++ 2010 Redistributable



    Setup (Pack) 200MB
    Contains all required setup files! there are false detections with some antivirus guards
    Code:
    http://www.mediafire.com/file/hvw331a0brgnssj/HaloCE.exe
    Portable (graphic issues with some PC's)
    Code:
    http://www.mediafire.com/download/khgyciec5d44w6d/

    :)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කට්ටිය ඔනෙනම් මේ video එක බලල server අඩ්මින් ගොයියට කියන්න කට්ටිය ඕනෙ gametypes මොනාද කියල server එකට. ඔය video එකෙ තියෙනව සේරම halo ce gametypes සහ ඒ gametypes ඇතුලෙ තියෙන sub-gametypes, සිංහලෙන්. gameplay උදාහරණ සමග :rolleyes:.



    video පටුන;
    3eX7z4z.png

    3eX7z4z.png

    එල එල
    11.gif



    Asuraට මොකෝ උනේ :oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    Small Maps CTF

    Rat Race
    Hang 'Em High
    Derelict or Wizard


    Large Maps CTF

    Blood Gulch
    Timberland, Sidewinder or Immure


    Small Maps Slayer or Zombie

    Battle Creek
    Wizard
    Chiron TL-34



    මගේ Suggestion ටික :cool:
    meke e kale mata mathakai patta small map eka thibba. kelinma camp deka munata muna square flat hangenna wath thanak nathi edge ekata giyoth boarding action eke wage pahalata watena map ekak. shield nathi rpg game gahaddi ekek mara gatta nam athi. :lol: ayith large map wala chopper ekak thiyena ekak thibba. eke weapon ekak thibba lock karala missile karanna puluwan. lock unata passe kohe giyath wadinawa. sniper ekata thiyenne hena pathariyan ekak don gala wadina :rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    meke e kale mata mathakai patta small map eka thibba. kelinma camp deka munata muna square flat hangenna wath thanak nathi edge ekata giyoth boarding action eke wage pahalata watena map ekak. shield nathi rpg game gahaddi ekek mara gatta nam athi. :lol: ayith large map wala chopper ekak thiyena ekak thibba. eke weapon ekak thibba lock karala missile karanna puluwan. lock unata passe kohe giyath wadinawa. sniper ekata thiyenne hena pathariyan ekak don gala wadina :rofl:

    ඔය කියන්නේ Bigass Map එක වෙන්න ඕන
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උයා සහරාන්ගේ කව්රු හරිද යාලු :rofl:

    Mata move wewi gahanna ba miture
    Issara wage game gahanna ba dan

    Issara game maruwa mita aurudu 20 ta wage udadi

    Oyay henayay hena waddo neda

    Ubala podi kollo wenna ati ban

    Ara snow tiyena map eke patta gun ekak tiyenawa wadi wela fire karanna

    Eken enemy base eka pattata tiyaddi sniper ekakin gahanawa hangila idan 😂

    Loku map eka dammama athal ganna puluwan

    Building atule ipadenawa marenawa echcharay
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    Mata move wewi gahanna ba miture
    Issara wage game gahanna ba dan

    Issara game maruwa mita aurudu 20 ta wage udadi

    Oyay henayay hena waddo neda

    Ubala podi kollo wenna ati ban

    Ara snow tiyena map eke patta gun ekak tiyenawa wadi wela fire karanna

    Eken enemy base eka pattata tiyaddi sniper ekakin gahanawa hangila idan 😂

    Loku map eka dammama athal ganna puluwan

    Building atule ipadenawa marenawa echcharay

    :oo:

    ara $L ekka baladdi api sokko :angry:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Chimera (1.0 beta) සහ තවත් දෙවල් ටිකක් halo experiance එක smooth කරගන්න.

    1gEAbfM.png

    1gEAbfM.png


    Chimera කියන්නෙ features ගොඩක් එක්ක එන tool එකක්. hac2 වගේ. but දැනට ඒ දෙකම එකට run කරන්න බැහැ. hac2 තියෙන කෙනෙක්ට මේක try කරන්න ඕනෙ නම්, hac2 එකේ loader.dl file එක පොඩ්ඩක් කොහාටහරි දාගන්න. එච්චරයි. (chimera එකේ map auto download seen එකත් තියෙනව, hac2 server වලට connect වෙලා). මේ tool එකෙන් අනවශ්‍ය දේවල් අයින් කරන්න පුලුවන් වගේම පරන දේවල් modern pc වලට හරියන විදියට හදාගන්න පුලුවන්.

    උදාහරනයක් ගත්තොත්, halo character animations වල fps default තියෙන්නෙ 30 වලට lock වෙලා. (මම කියන්නෙ game එක run වෙන fps එක නෙවෙයි. animation වල fps එක) chimera දාගත්තම එක 60සහ ඒට එහාට unlock වෙනව. පට්ට smooth වෙනව animations.

    download link and official discussion page:
    https://opencarnage.net/index.php?/topic/6916-chimera-10-beta/

    anyway, install කරන හැටි සහ මම දාගෙන ඉන්න settings ටික මම කියන්නම්.

    උඩ download link එකෙන් ඒක අරන් unpack කරල ඒකෙ තියෙන chimera.ini file එකයි strings.dll file එකයි halo install කරපු folder එකට දාගන්න. halo folder එකේ දැනට තියෙන strings.dll file එක backup කරගන්න.


    • දැන් එක පාරක් halo open කරල close කරන්න.
    • දැන් යන්න C:\Users\උම්බේ pc එකේ නම \Documents\My Games\Halo CE\chimera folder එකට. ගිහින් open කරගන්න preferences.txt කියන file එක.
    • මේ settings ටික copy කරල paste කරගන්න ඒ file එකට.
    Code:
    chimera_af 1
    chimera_auto_center 1
    chimera_block_buffering 1
    chimera_block_camera_shake 1
    chimera_block_gametype_rules 1
    chimera_block_loading_screen 1
    chimera_block_zoom_blur 1
    chimera_block_mouse_acceleration 1
    chimera_chat_block_ips 1
    chimera_fov 100
    chimera_widescreen_fix 1
    chimera_hud_kill_feed 1
    1 කියන්නෙ enable , 0 කියන්නෙ disable.
    ඔතන chimera_fov 100 කියන්නෙ උබට පේන පරාසය. ඒක වැඩියි වගෙ දැනෙනවනම් අඩුකරගන්න 90ට වගෙ. ඕනෙ නම් තව වැඩිකරගන්න 110ට වගෙ. මම 110 දාල තියෙන්නෙ)

    තව settings විස්තර දැනගන්න ඕනෙනම් මෙතන තියෙනව,
    https://github.com/Kavawuvi/chimera/blob/master/README.md

    ----------------------------------------
    දැන් බලමු තියෙන maps ටිකේ ලෙඩ අයින් කරල polish කරල ගත්තු map files versions ටිකක්. (graphics mods නෙවෙයි මේව. තියෙන graphics මයි. but පොඩි පොඩි දේවල් fix කරල). (refined කරල)

    download link:http://vaporeon.io/hosted/halo/archives/haloce_mp_semirefined.7z

    උම්බෙ map folder එකේ තියෙන maps ටික backup කරගෙන, උඩ link එකේ තියෙන map files ටික දාගන්න map folder එකට (replace කරන්න).

    හරි, දැන් chemira experience එක එන්න ඕනෙ.


    අහ් අනිත් දේ තමයි දන් උම්බේ monitor එකේ resolution එක එහෙම අවිල්ල ඇති main menu eke settings -> video settings වල. එතනට ගිහින් උම්බෙ monitor resolution එක දාගන්න. refresh rate එක දෙන්න. මේ වගෙ.

    IftvNPu.jpg


    IftvNPu.jpg

    උම්බෙ monitor එකේ refesh rate එක 60නම් ඒත් ඊට වඩා ලොකු fps එකක ගහන්න ඔනේ නම්, එහෙනම් vsynic off කරල උම්බට ඔනේ rate එකත් එක්ක මේ line එක add කරගන්න අර කලින් edit කරපු preferences.txt file එකට.

    Code:
    chimera_throttle_fps 120
    120 වෙනස් කරගන්න ඔනේ ගානට. (vsync off නිසා උපරිම fps එනවා, but උපරිම යන්න නොදී අවශ්‍ය ගානට මෙතනින් lock කරනවා. තෙරෙනවනේ?. හරි. 120ta එහා තෙරුමක් නැහැ එච්චර. නිකම් current බිල / battery / resorces යනව විතරයි -.-)

    ----------------------------

    අමතර: මේකත් දාගන්න. maps folder එකෙ තියෙන UI.map file එක backup කරගෙන මේක download කරගෙන දාන්න map folder එකට. main menu එක ලස්සන කරගන්න. අර උඩ screenshot එකේ තියෙන්නෙ මේ menu එක දාගෙන ගත්තු එකක් තමයි. මේක halo community එක recommend කරන දෙයක්. ඒ නිසා දාගන්න.
    https://haloce3.com/downloads/ui/universal-ui-version-1-1/?_sf_s=universal

    හරි,එච්චරයි.
    -----------------

    උම්බලට custom maps තියෙන servers පේන්නෙ නැත්තම්, server list එක වැටෙන තැන තියෙන 'filter' button එක click කරල 'show custom maps' වලට 'Yes'දෙන්න. ඊට පස්සෙ කලින් වගේ 'load list' click කරන්න server පෙන්නාවි.
    -------------


    තව: hac2 වගෙ server bookmark කරගන්න පුලුවන්

    Code:
    alt+shift+0 = තමන් ඉන්න server එක bookmark කරගන්නවා.
    alt+0 = තමන් ගත්තු bookmark list එක පෙන්නනවා.
    alt+1 = list එකේ පලවෙනි server එකට connect වෙනවා. alt+2 නම් 2වෙනි server එක. එහෙම එහෙම යනවා.
    ctrl+alt+shift+0 = bookmark delete
    
      ctrl+0 = server history
    ctrl+1 , ctrl+2 , ..... = join history servers.

    ඔය commands වැඩ කරන්න නම්, halo folder එකට දාපු chimera.ini file එක open කරගෙන මෙන්න මෙතන තියෙන මේ ' ; ' ලකුන අයින් කරල save කරගන්න file එක.
    bwqA6Se.jpg



    bwqA6Se.jpg


    හරි,එච්චරයි.
    -----------------
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    anyway oka wada karanna nam umbala game eka update karala thiyenna one , ehema karala athiy kiyala hithenawa kalin post wala link thibunane, anna e patch eka. Halo Custom Edition Patch V1.0.10

    mage uda post eka edit karana karana sareta images tika nathi wenawa. aye aye image links add karanna one redda. mata withara koheda eka wenne. e nisa e post eka aye edit karanne naha mama. :dull:


    oya commands okkoma ~ button eka obata console eka aran live gahanna puluwan. ekiyanne me wage commands,
    Code:
    chimera_fov 100
    gahanna puluwan game eke inna gaman. game eka close kara kara settings hada hada save karanna one naha. owa live gahala adjust karaganna thamanta one gaanata.

    thawa commands thiyenawa, list eka balaaganna ara readme page ekata gihin (https://github.com/Kavawuvi/chimera/blob/master/README.md).

    for example, mouse sensitive better widiyata hadaaganna, like,
    Code:
    chimera_mouse_sensitivity 4.5 4.5
    okkoma ewa daanna giyoth epaa wenawa. hoyala balaaganna.
     
    Last edited: