100%-Binary-Indicator

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹ ෆොරෙක්ස් කරනවද? උඹ දන්න ටික කියල දීපන්කො. ලංකාවෙ ෆොරෙක්ස් තහනම් නැද්ද බන්. ඒ උනාට මේක කරන එවුන් ඕනතරම් ඉන්නව නෙද.වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපන්කො මෙ ගැන.

    ලoකාවෙ ෆොරෙක්ස් තහනම්, එකෙන්ම තහනම් අනපනත් තියෙනව...ඒත් ඩිරෙක්ට් සල්ලි තැම්පත් කරන්නෙ නැතුව අකවුන්ට් එකක් ඇරගත්ත කියල ඔය ගෙවල් ගානෙ හොය හොයා නම් එන්නෙ නැ :yes: කරන උන් කෙලේ වෙතත් ලොස් කර ගන්න උන් නම් යමරෙට ඉන්නව, ගොඩක් සතිවල ටොප් ලොස් යූසර්ල ඔක්කොම ලoකාවෙ :yes:

    මම දන්න ටික නම්- තව සතියක් දෙයක් ඇතුලත ලෝකෙ සියලුම රටවල් ආයෙ අරිනව, එතකොට ඉන්දන මිල අනිව ඉහල යනව, අල්ලන් ඉන්ඩ පුලුවන්නම් ඔයිල් වලින් දෙයක් නැතුව ගානක් ගන්ඩ පුලුවන් ඉස්සහරට..හැබයි අල්ලන් ඉන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ, දවසෙන් දෙකෙන් නෙමේ අඩුම ලබන දෙසම්බර් දක්වා :yes::yes:
    [/QUOTE][/SIZE]
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර්ටින්ගේල් nam karana eka high risk. aniwa kawada hari full los wenawamai

    :yes::yes: ගුනාකාර වලින් තෙර්ඩ් දන එක ෆොරෙස් වල තියෙන වැරදිම ක්‍රමයක්, ඕව සරලම තියරි ෆොරෙක්ස්වල ඕව කඩල දින්න උන් නැ...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 2

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    වතිල මහතා කෝඩි කරා කියපු ඉන්ඩිකේටරේ, මම මේ ගුගල් කුණු ගොඩෙන් හොයා ගත්ත, අනිත්වත් දෙන්නම් වෙලාව තියෙන විදිහට...:yes:

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/rnk747df0quvzsw/erozan2.ex4/file

    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    උඹ කලිනුත් අනිත් ටික පස්සෙ දෙන කතාවක් කියලා

    අසූ කෙළක් කක්කා බාල්දි වලින් නෑ විලා අසූචි නදියේ දිය බුං ගැහුවා නේද කොටෝ?
    කෝ ඒ ලින්ඩා ගෙ ඉන්ඩිය තවම හොයනවද?

    :lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    වලි නැ හොරු අල්ලනව ,ෆොරෙක්ස් හොරු හැම තැනම :lol::lol:

    ඒක හොදා. තව ටික දවසකින් ප්‍රොගෙස්ස්ස් එක බලමු ගත්ත එවුන්ගේ.:rolleyes::rolleyes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මචං උඹ ෆොරෙක්ස් කරනවද? උඹ දන්න ටික කියල දීපන්කො. ලංකාවෙ ෆොරෙක්ස් තහනම් නැද්ද බන්. ඒ උනාට මේක කරන එවුන් ඕනතරම් ඉන්නව නෙද.වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපන්කො මෙ ගැන.

    ඌ කිසිම එකෙක්ට කිසිම දෙයක් කියලා දෙන්නෙ නැහැ
    කවුරු හරි ඔන්ලයින් සල්ලි හොයන එකක් ගැන කිව්වම ඌ ඒක බොරු කියලා වැළලෙනවා
    ත්‍රේඩ් එක කාලා, ඒක දාපු එකාට එපාම කරවනවා

    ඒකයි ඔය කුහකයාගෙ ජොබ් එක
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    උඹ කලිනුත් අනිත් ටික පස්සෙ දෙන කතාවක් කියලා

    අසූ කෙළක් කක්කා බාල්දි වලින් නෑ විලා අසූචි නදියේ දිය බුං ගැහුවා නේද කොටෝ?
    කෝ ඒ ලින්ඩා ගෙ ඉන්ඩිය තවම හොයනවද?

    :lol:

    කැරිය එරෝ ට මුකුත් කියල හුකෝ ගන්න එපා ඌ විතරයි මෙතන අසාදරණේ වෙනුවෙන් පෙනී හිටින්නෙ රට වෙනුවෙනුත් එළකිරි එක වෙනුවෙනුත් ඌ උගේ යුතුකම් ඉෂ්ට කරනවා තනියම
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කැරිය එරෝ ට මුකුත් කියල හුකෝ ගන්න එපා ඌ විතරයි මෙතන අසාදරණේ වෙනුවෙන් පෙනී හිටින්නෙ රට වෙනුවෙනුත් එළකිරි එක වෙනුවෙනුත් ඌ උගේ යුතුකම් ඉෂ්ට කරනවා තනියම
    ඕවර් පුක දෙන්න යන්න එපා
    පුක ගානට දියන්, නැත්තම් හිළ ලොකු වැඩි වෙයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කලිනුත් අනිත් ටික පස්සෙ දෙන කතාවක් කියලා

    අසූ කෙළක් කක්කා බාල්දි වලින් නෑ විලා අසූචි නදියේ දිය බුං ගැහුවා නේද කොටෝ?
    කෝ ඒ ලින්ඩා ගෙ ඉන්ඩිය තවම හොයනවද?

    :lol:

    ලොල් ලින්ඩගෙ ඉන්ඩි ඒ කාලෙම හොයල දුන්නෙ ගූගල් කුණු ගොඩෙන්.. , ලක්ශ්මන් ෆේක් එක බස්සල මාසෙට 20$ ගානෙ හොරාකෑම මම නතර කරවපු එකේ වේදනාවට ඔය ලින්ඩ පස්සෙන් පන්න පන්න බුරන්නෙ, බුරන බුරන පාරට ගල් ගහන්ඩ මට උවමනාවක් නැති නිසා පාඩුව ඉන්නව,:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවර් පුක දෙන්න යන්න එපා
    පුක ගානට දියන්, නැත්තම් හිළ ලොකු වැඩි වෙයි :lol:

    පලයන් පලයන් බන් යන්ඩ උබල හැමදාම කරේ මේකට එන එක එක හොරාට පස්ස අල්ලන එක විතරයි..ඉස්සර ලින්ඩට 20$ හොරා කන්ඩ පස්ස ඇල්ලුව දැන් වතිලයට 10$ හොරා කන්ඩ පස්ස අල්ලනව..නොදකින් බන්..:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ඕවර් පුක දෙන්න යන්න එපා
    පුක ගානට දියන්, නැත්තම් හිළ ලොකු වැඩි වෙයි :lol:

    අසාදරණේ අයුක්තිය බොරුවට විරුද්දව පෙනී හිටින එකට උබ කියන්නේ පුක දීම නම් ඔව් මම පුක දෙනවා
     
    • Like
    Reactions: Johnnie_Walker

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    පලයන් පලයන් බන් යන්ඩ උබල හැමදාම කරේ මේකට එන එක එක හොරාට පස්ස අල්ලන එක විතරයි..ඉස්සර ලින්ඩට 20$ හොරා කන්ඩ පස්ස ඇල්ලුව දැන් වතිලයට 10$ හොරා කන්ඩ පස්ස අල්ලනව..නොදකින් බන්..:lol::lol:

    උබ හැමදාම හරි පැත්තේ හිටියේ මගෙ සහෝ :love: එදා යහපාලන ප්‍රෝඩාව ඉදිරියේ උබ විරුද්ද වෙද්දී ඕකුන් ඔක්කම කරේ යහපාලනයට කඩේ ගිය එක. එකෙන් හොදට හුකාගෙන මේ පාර ගෝටට කඩේ ගියා. මේ පාර ඕකුන් හුකාගෙන පාඩමක් ඉගනගනිවී. එදාට මේ ත්‍රෙඩ් එක දාපු එකාට බනිවි. එත් මුල ඉදන්ම මේක තේරුම් අරන් කෑගහපු උබ නිසා එකෙක් හරි මේ විනාසයෙන් ගැලවෙයි
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 2

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    වතිල මහතා කෝඩි කරා කියපු ඉන්ඩිකේටරේ, මම මේ ගුගල් කුණු ගොඩෙන් හොයා ගත්ත, අනිත්වත් දෙන්නම් වෙලාව තියෙන විදිහට...:yes:

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/rnk747df0quvzsw/erozan2.ex4/file

    :yes::yes::yes::cool: mekane mama ubata adare EROzanayo...... huttige forex horu hamathanama....
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පලයන් පලයන් බන් යන්ඩ උබල හැමදාම කරේ මේකට එන එක එක හොරාට පස්ස අල්ලන එක විතරයි..ඉස්සර ලින්ඩට 20$ හොරා කන්ඩ පස්ස ඇල්ලුව දැන් වතිලයට 10$ හොරා කන්ඩ පස්ස අල්ලනව..නොදකින් බන්..:lol::lol:
    පෙන්නපන් බලන්න මම ඒ කාලේ දාපු එක පෝස්ට් එකක්?
    හොරු අල්ලනවා කිය කිය හැම සාධාරණ එකාටම ගල් ගහන එපා කුහකයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වතිලගෙ කහ ඉන්ඩිය ඔන්ද වේ :lol::lol:

    Forex-MACD-BBands-Stop-SELL.jpg
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අසාදරණේ අයුක්තිය බොරුවට විරුද්දව පෙනී හිටින එකට උබ කියන්නේ පුක දීම නම් ඔව් මම පුක දෙනවා
    උබ ඉරෝෂාන්ටනෙ බන් පුක දෙන්නෙ
    අයුක්තියට එරෙහි වෙනව නම් ඇත්තටම හොරු කොච්චර ඉන්නවද?
    උඹ පුක දියන් හොඳට අත් දෙකෙන් මිරිකලා, ටයිට් කරලා
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    Ado mamath DJwathilata salli damma bn.
    Thama indicators tika awe na.

    Kalin Zip folder ekak ewala thibuna eka corrupt wela.

    Mu boruwak da bn karanne? Apen salli aragena?

    බොරු පකයෙක් ඕක කාලෙන් කාලෙට එක එක හුත්තවල් අරන් ඇවිත් අතුරු දහන වෙනව. මන් අහන්නෙ ඕක ඔච්චර සාර්ථක නම් ඇයි ඌ නය වෙලා ඩොලර් බිලියන් 100 විතර අරන් ඒවගෙන් ෆොරෙක්ස් කරලා ට්‍රිලියන් ගණන් හොයල දම්මික පෙරේරවත් සල්ලි වලට ගන්නෙ නැත්තේ?