100%-Binary-Indicator

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මට නම් කිසි අවුලක් නැතුව මේක වැඩ. මම ඉන්ටඩිකේර් එකත් එක්කම සපෝර්ට් රෙසිස්ටන්ස් බලල ට්‍රේඩ් එක දාන්නෙ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ indicator එක ගත්ත අයටයි ගන්න ඉන්න අයටයි කියන්නේ.. මේකෙන් විතරක් බලලා trade කරන්න යන්න එපා.. මේකෙන් වැඩක් තියෙන්නේ price එක බලලා, trend එකක් follow කරලා ඉවසීමෙන් trade කරන්න පුළුවන් නම් විතරයි.. මේ ලෝකේ කිසිම indicator එකකින් විතරක් බලලා trade කරන්න බෑ මම දන්න තරමට නම්. නිකන් thread එකේ උබලා රණ්ඩු වෙන්න එපා මේකට trade දාලා ලොස් උනා කියලා.. ලොස් වෙනවා තමයි අනිවා.. market එක ගැන idea එකක් ගන්න price එක බලන්න පුරුදු වෙන්න. නිකන් මේක අරන් දවසට trade 10 දාලා මාසෙට මෙච්චරක් හොයනවා කියලා හිතාගෙන මේක ගන්න එපා.. එහෙම කරන්න පුළුවන් indicator නෑ. එහෙම හිතාගෙන අරන් මේක දීපු එකාට බනින්න එපා බන් එහෙම විදියක් තියනවා නම් තියන එකෙක් කවදාවත් ඒක දෙන්නෙත් නෑ. මේකෙන් උබලගේ trade වලට උදව්වක් ගන්න පුළුවන්. මේකේ arrow එකක් වැටුණා කියල ඔහේ trade දාන්න එපා.. price එක බලලා යන main trend එක බලලා ඒක දිගේ එන trade විතරක් අරගෙන shape එකේ කරපන් profit වෙනවා..

    මට නම් කිසි අවුලක් නැතුව මේක වැඩ. මම ඉන්ටඩිකේර් එකත් එක්කම සපෝර්ට් රෙසිස්ටන්ස් බලල ට්‍රේඩ් එක දාන්නෙ.

    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ ඕක ඉතිං කොහෙද ට්‍රේඩින් කරන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ indicator එක ගත්ත අයටයි ගන්න ඉන්න අයටයි කියන්නේ.. මේකෙන් විතරක් බලලා trade කරන්න යන්න එපා.. මේකෙන් වැඩක් තියෙන්නේ price එක බලලා, trend එකක් follow කරලා ඉවසීමෙන් trade කරන්න පුළුවන් නම් විතරයි.. මේ ලෝකේ කිසිම indicator එකකින් විතරක් බලලා trade කරන්න බෑ මම දන්න තරමට නම්. නිකන් thread එකේ උබලා රණ්ඩු වෙන්න එපා මේකට trade දාලා ලොස් උනා කියලා.. ලොස් වෙනවා තමයි අනිවා.. market එක ගැන idea එකක් ගන්න price එක බලන්න පුරුදු වෙන්න. නිකන් මේක අරන් දවසට trade 10 දාලා මාසෙට මෙච්චරක් හොයනවා කියලා හිතාගෙන මේක ගන්න එපා.. එහෙම කරන්න පුළුවන් indicator නෑ. එහෙම හිතාගෙන අරන් මේක දීපු එකාට බනින්න එපා බන් එහෙම විදියක් තියනවා නම් තියන එකෙක් කවදාවත් ඒක දෙන්නෙත් නෑ. මේකෙන් උබලගේ trade වලට උදව්වක් ගන්න පුළුවන්. මේකේ arrow එකක් වැටුණා කියල ඔහේ trade දාන්න එපා.. price එක බලලා යන main trend එක බලලා ඒක දිගේ එන trade විතරක් අරගෙන shape එකේ කරපන් profit වෙනවා..

    අවසාන විග්‍රහයෙදි ඉන්ඩිකේටරේ ඕන නැ,:rofl::rofl::rofl: ඒ උනාට වික්කෙ ඔහොම කියල නෙමේනෙ දවස් 30න් ඩොලර් 600ක් ද කොහෙද එනව 100% ක් විනින් ඉන්ඩිකේටර් කියලනෙ වික්කෙ, දැන් මොකෝ ඔහොම කියන්නෙ??? :rofl::rofl::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    100%-Binary-Indicator :rofl::rofl::rofl:

    අනේ මල්ලි මම දන්නව උඹේ මානසිකත්වය
    අර JVP එකේ එවුන් වගේ තමයි උඹත්
    මම අබියෝග කරනව උඹ ඉස්සරහඑ ට්‍රේඩ් 10 ක් දානව මගෙ ඉන්ඩිගේටර් එකෙන්
    ලොස් නොවී පුලුවන්නම් භාරගනින් උඹේ මහා
    පොරෙක්ස් දැනුමත් එක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මල්ලි මම දන්නව උඹේ මානසිකත්වය
    අර JVP එකේ එවුන් වගේ තමයි උඹත්
    මම අබියෝග කරනව උඹ ඉස්සරහඑ ට්‍රේඩ් 10 ක් දානව මගෙ ඉන්ඩිගේටර් එකෙන්
    ලොස් නොවී පුලුවන්නම් භාරගනින් උඹේ මහා
    පොරෙක්ස් දැනුමත් එක්ක

    උබලමනෙ කියන්නෙ හරියන් නැ අරක මේක කියල, දැන් කියනව පුලුවන්ලු :lol::lol: උබ එදා දාපු විඩියො එකෙත් කියක් ලොස් උනාද බන් :P:P
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,718
    27,242
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ....
    අර JVP එකේ එවුන් වගේ තමයි උඹත්.....

    මේකයි කෙස් එක.
    උබ කාලයක් කට්ට කාල විවිද ඉන්දිකෙටර් මික්ස් මැච් කරලා හදා ගත්ත සිස්ටම් එකක්නේ ඕක.
    ඕකෙන් උබට 100% වින් එකක් තියනවා කියල කියනව නම් ඒක පිළිගන්න පුළුවන්.
    නමුත් උබ අනිත් උන්ටත් 100% කියල වික්කට උන්ට ඕක 100% වෙන්නේ නෑ.
    සමහර විට උන්ගේ අකවුන්ට් ලොස් වෙන්නත් පුළුවන්.
    ඒ හින්ද හොදම දේ ගෘප් එකක් හරහා ලයිවු ට්‍රේඩ් කරන එක.
    නැත්තම් උබ හොරෙක් කියල හංවඩු ගැහෙනව එක එකා ලොස් වෙද්දී බොරු නම් බලපන්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකයි කෙස් එක.
    උබ කාලයක් කට්ට කාල විවිද ඉන්දිකෙටර් මික්ස් මැච් කරලා හදා ගත්ත සිස්ටම් එකක්නේ ඕක.
    ඕකෙන් උබට 100% වින් එකක් තියනවා කියල කියනව නම් ඒක පිළිගන්න පුළුවන්.
    නමුත් උබ අනිත් උන්ටත් 100% කියල වික්කට උන්ට ඕක 100% වෙන්නේ නෑ.
    සමහර විට උන්ගේ අකවුන්ට් ලොස් වෙන්නත් පුළුවන්.
    ඒ හින්ද හොදම දේ ගෘප් එකක් හරහා ලයිවු ට්‍රේඩ් කරන එක.
    නැත්තම් උබ හොරෙක් කියල හංවඩු ගැහෙනව එක එකා ලොස් වෙද්දී බොරු නම් බලපන්

    උඹ හරි මම දන්නව
    මගෙ ස්ටටර්ජිය අනිත් එවුන්ට 100% ක් හරියන්නෙ නෑ කියල
    ඒත් මම උන් කිසිම එකෙක් අත අරින්නෙ නෑ
    උන්ව තනි තනිව හරි ගයිඩ් කරල ගේනව තැනකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හරි මම දන්නව
    මගෙ ස්ටටර්ජිය අනිත් එවුන්ට 100% ක් හරියන්නෙ නෑ කියල
    ඒත් මම උන් කිසිම එකෙක් අත අරින්නෙ නෑ
    උන්ව තනි තනිව හරි ගයිඩ් කරල ගේනව තැනකට

    උන්ටත් තව ගෲප් එකක ඕක 10 ගානෙ විකුනන්ඩ වෙනව එහෙනම් :rofl::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උන්ටත් තව ගෲප් එකක ඕක 10 ගානෙ විකුනන්ඩ වෙනව එහෙනම් :rofl::rofl:

    අනේ පල වේ*** පුතෝ යන්න බලපිය මම ගෘෘප් එකක් හදල මගෙ කොල්ලො ටික ගොඩ දාපු දවසක තොට රිදෙයි ආ........... දවස වැඩි ඈතක නෑ Next Week
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පල වේ*** පුතෝ යන්න බලපිය මම ගෘෘප් එකක් හදල මගෙ කොල්ලො ටික ගොඩ දාපු දවසක තොට රිදෙයි ආ........... දවස වැඩි ඈතක නෑ Next Week

    ඒක හොදයි ගෲප් එකට බැදෙනවට තව 10ක් කඩා ගනින් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මම $10 ගානෙ දීල 100 ක් බන්දව ගන්නව මගෙ ගෘෘප් එකට

    ඕකෙ අනිත් පැත්ත නම් කරන්ඩ පුලුවන් ලේසියෙන් :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක හොදයි ගෲප් එකට බැදෙනවට තව 10ක් කඩා ගනින් :rofl::rofl:

    ආ ෆොන්ස්. ජනේලෙන් උකදිදී ඉන්න වෙලේ ෆ්‍රී තියෙනව කියපු අපේ ඉන්ඩිකේටරේ හොයල දියංකෝ. උඹේ අම්මව බඩකරලත් දැං අවුරුදු එකහමාරක් වුනා. තාම ජනේලෙන් උක දිදී ඉන්නවා. කෝට් කරපු ගමන් බැල්ලි වගේ හැංගෙනවා:rofl::P:lol:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕකෙ අනිත් පැත්ත නම් කරන්ඩ පුලුවන් ලේසියෙන් :rofl::rofl:

    උඹට මල්ලි මේ අයිය එක්ක හැරෙන්නවත් බෑ
    උඹගෙ හිතේ මම උන්ගෙන් රු 2000 අරන් උන්ව නැති කර කියලද ඉස්සරහට බලපං ත්‍රඩ් වැටෙයි වතිල අයිය කවුද කියල මේ පටන් ගැම්ම කට්ටිය තෝරගන්න තැන. බලපං මගෙ ත්‍රඩ් අවුරුදු 10 කට කලින් ගිහින් කොයි වගේ ගේම් ගහපු එකෙක්ද කියල උඹ බලපං මම මේ ටෙස්ට් එකක් කරේ වැඩි කල් නැ තව මාසයක් ඇතුලත මගෙ ගෘෘප් එක පෙන්වන්නම් ලංකාවට කොච්චර ආදායමක් ගේනවද කියල තොගෙ ඔය පොරෙක්ස් දැනුම ගහ ගනින් පුකේ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ආ ෆොන්ස්. ජනේලෙන් උකදිදී ඉන්න වෙලේ ෆ්‍රී තියෙනව කියපු අපේ ඉන්ඩිකේටරේ හොයල දියංකෝ. උඹේ අම්මව බඩකරලත් දැං අවුරුදු එකහමාරක් වුනා. තාම ජනේලෙන් උක දිදී ඉන්නවා. කෝට් කරපු ගමන් බැල්ලි වගේ හැංගෙනවා:rofl::P:lol:
    අයියෝ ලින්ඩ ආතල් එක කෑව:lol::lol::lol::lol::lol:
    ඇයි බං උඹට ඕක ඔච්චර බය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මල්ලි මේ අයිය එක්ක හැරෙන්නවත් බෑ
    උඹගෙ හිතේ මම උන්ගෙන් රු 2000 අරන් උන්ව නැති කර කියලද ඉස්සරහට බලපං ත්‍රඩ් වැටෙයි වතිල අයිය කවුද කියල මේ පටන් ගැම්ම කට්ටිය තෝරගන්න තැන. බලපං මගෙ ත්‍රඩ් අවුරුදු 10 කට කලින් ගිහින් කොයි වගේ ගේම් ගහපු එකෙක්ද කියල උඹ බලපං මම මේ ටෙස්ට් එකක් කරේ වැඩි කල් නැ තව මාසයක් ඇතුලත මගෙ ගෘෘප් එක පෙන්වන්නම් ලංකාවට කොච්චර ආදායමක් ගේනවද කියල තොගෙ ඔය පොරෙක්ස් දැනුම ගහ ගනින් පුකේ

    අර කහ පාට ඇරෝ එකෙන්ද ඕක කරන්ඩ ඉන්නෙ :rofl::rofl: ටිකාක් අමාරු වෙයි :lol: