Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති දිවුරුම් දීලා මාස 5 ක් වත් නැහැ
    ඡන්දේ තියනවා කියලා මුන් අල්ලන්නේ නැතුව ඉන්න ඕනෙද
    ඡන්දේ ඉවර වෙනකං හිටියනං මුංට රට පැනලා හැංගෙන්න තිබ්බා නේද

    :yes::yes: ඔකුන්ගෙ පාන්ඩුව තියෙන කාලෙ අඩුම ගානෙ බදුර්දීන්ගෙන් කට උත්තරයක් ගත්තද බන් හු ඇන් පි කාරයො බදුර්දින්ගෙ බෝම්බෙ කාලත් ඌට දෙන එක නතර කරල නැ :no::no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,435
    113
    මාලඹේ
    :yes::yes: ඔකුන්ගෙ පාන්ඩුව තියෙන කාලෙ අඩුම ගානෙ බදුර්දීන්ගෙන් කට උත්තරයක් ගත්තද බන් හු ඇන් පි කාරයො බදුර්දින්ගෙ බෝම්බෙ කාලත් ඌට දෙන එක නතර කරල නැ :no::no:

    කරත් වැරදියි නොකරත් වැරදි
    මේ වගේ දෙකයි පනහෙ දේශපාලනේ කරන එකෙක්​
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    New logic ; Easter Attack investigations should be stopped untill the general election is over. :D:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් විය.
    එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි
    සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ.
    ඒ අනුව ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට අමතරව රැවුල කැපීම, උඩු රැවුල කැපීම, රැවුල ඩයිකිරීම සිදු නොකළ යුතුය.
    දැඩි ආරක්ෂණ රීති අනුගමනය කරමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත්තේ කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාදවල නියපොතු සාත්තුව, අත් සහ පාදවල රෝම ඉවත් කිරීම යනාදී සේවාවන්ය.
    අදාළ නිර්දේශ සටහන පහත පරිදිය.

    බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය. රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය. සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුයි.

    එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුයි.

    රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුයි.සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුයි.

    සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම්ය.සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.

    සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය.

    අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුයි.

    සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුයි.

    සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය.

    සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.

    බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි.
    මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.

    me wage construction weda may 11 patan ganna puluwanda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,435
    113
    මාලඹේ
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    ජය වේවා AKD සහෝදරයාට ජයවේවා . ලංකා මාතාවට ජය වේවා:lol::lol::frown:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    ජය වේවා AKD සහෝදරයාට ජයවේවා . ලංකා මාතාවට ජය වේවා:lol::lol::frown:

    Fake
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    New logic ; Easter Attack investigations should be stopped untill the general election is over. :D:D:D

    එහෙම ලොජික් එකක් නෙවෙයි. ආණ්ඩුව තමයි එහෙම ලොජික් එකේ ඉන්නේ චන්දෙට සතියකට කලින් අල්ලන්න ඕනේ කියලා. කොරොනා එන්න කලින් ඔක්කොම වගේ ලෑස්ති වෙලානේ හිටියේ. කට්ටිය කිව්වේ හෙට අනිද්දා බදුදුන් අල්ලනවා කිව්වා. හැබැයි ඡන්දේ කල් ගියා ඒක නැවතුනා. දැන් ආයේ ඡන්දේ ලඟයි ආයේ බදුදින්. එනකොට නම් කිව්වේ සතියෙන් දෙකන් ඔක්කොම අල්ලනවා කියලා.

    Gov Logic : About 2 Weeks before election arrest badudeen
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    ජය වේවා AKD සහෝදරයාට ජයවේවා . ලංකා මාතාවට ජය වේවා:lol::lol::frown:

    :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,435
    113
    මාලඹේ

    ළිං මැඩියා:lol::lol:
    sketch-1588837360387.png
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් විය.
    එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි
    සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ.
    ඒ අනුව ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට අමතරව රැවුල කැපීම, උඩු රැවුල කැපීම, රැවුල ඩයිකිරීම සිදු නොකළ යුතුය.
    දැඩි ආරක්ෂණ රීති අනුගමනය කරමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත්තේ කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාදවල නියපොතු සාත්තුව, අත් සහ පාදවල රෝම ඉවත් කිරීම යනාදී සේවාවන්ය.
    අදාළ නිර්දේශ සටහන පහත පරිදිය.

    බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය. රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය. සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුයි.

    එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුයි.

    රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුයි.සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුයි.

    සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම්ය.සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.

    සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය.

    අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුයි.

    සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුයි.

    සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය.

    සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.

    බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි.
    මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.

    අරින්නත් එපා නෑර ඉන්නත් එපා.
    මේ නිති වලට කඩ කරන්න බැ.
    අරින එකක් නැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක

    ළිං මැඩියා:lol::lol:
    sketch-1588837360387.png

    ඔතන කිසි අපහාසයක් නෑ බිමල් කරන්නේ ඡන්ද ටිකක් එකතු කරගන්න. හැබැයි මේක පෙන්නලා වලාදන්න කිව්ව කියලා පොස්ට් දාන බයිශන් ලා දැක්කම පට්ටම දුකයි.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    1.බදුර්දීන් ගේ මල්ලිව ම අල්ලලා ඇතුලට දැම්මා ඒවා දැක්කේ නැහැ.
    2.පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ථවාදී වාගයක් ඇදිරිි නීතිය වෙලාවේ ඇතුලට දැම්මා .
    3.කන්තන් කුඩි ත්‍රස්ථවාදී ප්‍රහාර වලට පුහුණු කරපු අක්ක්කර 23 ක ඉඩමක් අල්ලලා නඩු දැම්මේ.
    4. අම්පාරේ කැම්පස් එක ආණ්ඩුවට අරං කොරෝනා නිරෝධායනය ගත්තා.
    5. අමතක කරන්න එපා UNP පාස්කු ප්රහාරය විමර්ශන කමිටුවෙන් බදුර්දීන් වැරදි නැහැ කියලා තහවුරු වෙලා ඌව ආරක්ෂා කරපු වෙලාවේ තමා බදුර්දීන් ගේ මල්ලි ඇදලා ඇතුලට දැම්මෙ
    6. මේ පොඩ්ඩක් විතරයි කිව්වේ
    අමතක කරන්න එපා UNP කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ට වත් ඕක ඇතුලට යන්න ඉඩ දුන්නේ නැහැ:lol::lol::lol:

    අපිත් දැක්කා නේ UNP සමනළයෝ ටික හකීම් දාගෙන විමර්ශන කටයුතු කරපු හැටි :lol::lol:

    මම කතා කලේ ත්‍රස්ත ප්‍රහාරයකට එහා දෙයක් ...UNP එකේ එවුන් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ ...ඒකයි පුකට පයින් ගහල එලෙව්වේ ...ඔය 1 2 3 4 5 තියන එව්වා කෙටිකාලිනයි ...එහෙම බැලුවොත් JVP එක ත්‍රස්ත වාදී භිෂණයක් ගෙනාව UNP එකෙන් ටයර් වල යවල ඒ භිෂණය නැවත්වුව නිසා අදටත් අපි ට
    unp එකට චන්දෙ දෙන්න වෙනව...ඔය මම පෙර කියල තියන දිර්ගකාලින දේවල් කරන බවට සේයාවක්වත් තියනවනම් පාස්කු ප්‍රහාරේ උන් අල්ලන්න ඕනෙත් නැහැ
    පරණ හුත්තවල් අමතක කරල අලුතෙන් පටන් ගන්න පුළුවන් ...ඒත් මේක සිරිලංකාව ...රට හදන්නයි චන්ද පෙරේතකමයි දෙකම එක පාර කරන්න බැහැ ...එක්කෝ රට හදමු එක්කෝ චන්ද තියමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,435
    113
    මාලඹේ
    methana discrimination eke mokakde?
    බිමල් කියන්නේ මුස්ලිම් අයට වෙනසක් කරන්නේ නැතුව අවසන් කටයුතු කරන්න කියලා මුස්ලිම් විදියට . නොකියා කියන්නේ එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,252
    72,435
    113
    මාලඹේ
    මම කතා කලේ ත්‍රස්ත ප්‍රහාරයකට එහා දෙයක් ...UNP එකේ එවුන් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ ...ඒකයි පුකට පයින් ගහල එලෙව්වේ ...ඔය 1 2 3 4 5 තියන එව්වා කෙටිකාලිනයි ...එහෙම බැලුවොත් JVP එක ත්‍රස්ත වාදී භිෂණයක් ගෙනාව UNP එකෙන් ටයර් වල යවල ඒ භිෂණය නැවත්වුව නිසා අදටත් අපි ට
    unp එකට චන්දෙ දෙන්න වෙනව...ඔය මම පෙර කියල තියන දිර්ගකාලින දේවල් කරන බවට සේයාවක්වත් තියනවනම් පාස්කු ප්‍රහාරේ උන් අල්ලන්න ඕනෙත් නැහැ
    පරණ හුත්තවල් අමතක කරල අලුතෙන් පටන් ගන්න පුළුවන් ...ඒත් මේක සිරිලංකාව ...රට හදන්නයි චන්ද පෙරේතකමයි දෙකම එක පාර කරන්න බැහැ ...එක්කෝ රට හදමු එක්කෝ චන්ද තියමු

    දැන් එහෙනම් කෙටියෙන් කියපන්කෝ SLPP එකට චන්දෙන්දෙන්න එපා නම් කාටද රට හදන්න ඡන්දේ දෙන්න ඕනේ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර සයින්දමර්ඩු දෙනකොට කටයි පුකයි වහගෙන හිට්ට බයිසන් ලා මේක දැකලා කලබලවෙලා. ඩුකායි

    මලා සයිදමර්දු දීලද කවද්ද බන් දීල තියෙන්නෙ??? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් ජාතිකයන්ට ගෞරවනීය ජීවිතයක් නොදෙන්නේ නම් ගෞරවණීය මරණයක් දෙන්න..- බිමල්

    ජය වේවා AKD සහෝදරයාට ජයවේවා . ලංකා මාතාවට ජය වේවා:lol::lol::frown:

    :yes::yes::yes: ඇයි මචෝ හු ඇන් පි කාරයොයො ජෙපි කාරයොයි තම්බින්ට ඔච්චර අල්ලන්නෙ, උන්ගෙ තිබ්බ පාන්ඩුවත් තම්බි බොම්බ ගහල නැතිම කරල දැම්ම ඒත් මුන් හැදිල නෑනෙ අනේ මන්ද ..:lol::lol:
     
    Status
    Not open for further replies.