mata nam therenne baa kiyala ban, mokada gam wala minissu me wenakota kalakireemakin godak aya chande noda inna thanata kathawa...paksha dekatama meka adalayi...anika okun monawa karagaththath apita wena setahk naa...
minissu kalakirunata ayeth UNP ekata vote karanna tharam seen ekak wela nahane.







උබලගෙ පාන්ඩුව තියෙන කාලෙ බදුර්දීන්ගෙන් කට උත්තරයක් හරි ගන්ඩ පුලුවන් උනාද බන් උබලට????? ඒ කාලෙ චන්දයක් තිබ්බෙ නැනෙ..ඇයි උබලගෙ කාලෙ අඩුම ගානෙ කට උත්තරයක් හරි නොගත්තෙ බදුර්දීන්ගෙන් ???? ඒ එක්කම ඇයි දැන් ඌව කොටු වෙන්ඩ යද්දි චන්දෙ චන්දෙ ගගා අඩන්නෙ ????