Home delivery services [Updating]

Status
Not open for further replies.

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    machanla,

    Facemask genna ganna widihak tyanawada?
    filter ehema tyana facemask hoyanne

    kadawatha pattata deliver karana tanak hoyanne
     
    Last edited:

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    mamath kadawatha ne inne ... mama nam dawasa 4kata sarayak wage giyaa Bank kisi awulak une na... policiyen alluwath badu ganna salli na bank ATM yanne kiwwama yanna denawa .... dan curfew ain karana nisa onna ohe oya dawas tikath hitapan:lol::lol:

    ow bn...gyema na eliyata..me dawas tikath idalama yanawa
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1588957723873.jpg

    හයිලන්ඩ් නිෂ්පාදන නැවතත් ඔබගේ නිවසට නොමිලේ බෙදාහැරේ....

    මිල්කො සමාගම විසින් උද්ගතව ඇති තත්වය හේතුවෙන් නැවත කොලඹ ප්‍රදේශය තුළ ඔබේ ප්‍රියතම දේශීය නැවුම් කිරි වලින් සෑදූ හයිලන්ඩ් නිශ්පාදන ඔන්ලයින් ක්‍රමය හරහා www.milcosrilanka.com
    යන වෙබ් අඩවිය ඔස්සේ ඇණවුම් කිරීමට අවස්තාව ලබා දී ඇත.

    වෙබ් අඩවිය උදෑසන 06.00 සිට පස්වරු 04.00 දක්වා පමණක් විවෘතව පවතී .

    කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ජීවත් වන ඔබට පෙර පරිදිම හයිලන්ඩ් නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාව ඇත.

    අප සමාගම කෙරෙහි නිරන්තර විශ්වාසය තබන පාරිභෝගික ඔබට අපගේ ප්‍රණාමය !

    • Like
    Reactions: OrangeHat

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na

    me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,728
    28,640
    113
    me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na

    me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona

    Hetin meka iwera wenne na..delivery digetama tiyei
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na

    me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona

    හෙට ඉදන් වුනත් දැනට බඩු ගන්න එලියට යන්න පුලුවන් සතියටම එක දවසයිනෙ බං. ඒකත් පයින් ගිහින් ලගම තියෙන කඩේකින්.

    ඒක නිසා බඩු ගෙදරට ගෙන්න ගන්න එක තාමත් හොද ඔප්ශන් එකක්. :rolleyes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හෙට ඉදන් වුනත් දැනට බඩු ගන්න එලියට යන්න පුලුවන් සතියටම එක දවසයිනෙ බං. ඒකත් පයින් ගිහින් ලගම තියෙන කඩේකින්.
    ඒක නිසා බඩු ගෙදරට ගෙන්න ගන්න එක තාමත් හොද ඔප්ශන් එකක්. :rolleyes:

    වැඩට යන්නේ කාන්තාරයක් මැදින්ද බන් ???? වැඩට යන අතරමග සුපර්මාකට්/පොළවල්/සිල්ලර කඩ හම්බ වෙන්නේ නැද්ද ???
    :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na

    me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona

    Pissuda. outstation apitath digatama home delivery karanawa hetin passeth. Meka lesiyen iwara wena ekak neme. Curfew ain kala kiyanne namata witharai regulations dala thiyenne henata.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    ගෙදරට ඕනේ දේවල් ගන්න යනවා කියල පලයන් , ID number කට අනුව ගියා නම් හරි , මම නම් අගහරුවදා යන්න ඉන්නේ , ඒක මගේ දවස නිසා :yes:

    මම 7 වෙනිදා ගියා ATM එකට සල්ලි ගන්න රැ 9.30 වගේ , සල්ලි ඇරන් walk එකක් දාගෙන දුර පාරෙන් යන්නකොට police jeep එක අවා , මම කිව්වා බෙහෙත් වලට සල්ලි ගන්න අව කියල , පස්සේ ප්‍රශ්න ගොඩක් අහල යන්න කිව්වා , simple :)

    ado labba dn gampahata curfew da? heta poddak eliyata ghn enna hitiye.
    e kiynne police un aniwa eliyta pannoth allaida curfew kiyala :frown:

    haminena seen ude ain krnwa gnwa ra amuthu kathawak dnwa.mata nm therune na wenasa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ගෙදරට ඕනේ දේවල් ගන්න යනවා කියල පලයන් , ID number කට අනුව ගියා නම් හරි , මම නම් අගහරුවදා යන්න ඉන්නේ , ඒක මගේ දවස නිසා :yes:

    මම 7 වෙනිදා ගියා ATM එකට සල්ලි ගන්න රැ 9.30 වගේ , සල්ලි ඇරන් walk එකක් දාගෙන දුර පාරෙන් යන්නකොට police jeep එක අවා , මම කිව්වා බෙහෙත් වලට සල්ලි ගන්න අව කියල , පස්සේ ප්‍රශ්න ගොඩක් අහල යන්න කිව්වා , simple :)

    car ekene ynne bn... ekane seen eka.
     
    Status
    Not open for further replies.