mamath kadawatha ne inne ... mama nam dawasa 4kata sarayak wage giyaa Bank kisi awulak une na... policiyen alluwath badu ganna salli na bank ATM yanne kiwwama yanna denawa .... dan curfew ain karana nisa onna ohe oya dawas tikath hitapan![]()
machanla,
Facemask genna ganna widihak tyanawada?
filter ehema tyana facemask hoyanne
kadawatha pattata deliver karana tanak hoyanne
Matat dana ganna ona
me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na
me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona
me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na
me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona
හෙට ඉදන් වුනත් දැනට බඩු ගන්න එලියට යන්න පුලුවන් සතියටම එක දවසයිනෙ බං. ඒකත් පයින් ගිහින් ලගම තියෙන කඩේකින්.
ඒක නිසා බඩු ගෙදරට ගෙන්න ගන්න එක තාමත් හොද ඔප්ශන් එකක්.![]()

වැඩට යන්නේ කාන්තාරයක් මැදින්ද බන් ???? වැඩට යන අතරමග සුපර්මාකට්/පොළවල්/සිල්ලර කඩ හම්බ වෙන්නේ නැද්ද ???![]()

me Thread eka dapu kenata thx, heta idan me thread eken wadak wenne na
me curfew kale deliver waling wiraya une keels foodcity ekai ekatath thx karanna ona

ado labba dn gampahata curfew da? heta poddak eliyata ghn enna hitiye.
e kiynne police un aniwa eliyta pannoth allaida curfew kiyala
haminena seen ude ain krnwa gnwa ra amuthu kathawak dnwa.mata nm therune na wenasa.
ගෙදරට ඕනේ දේවල් ගන්න යනවා කියල පලයන් , ID number කට අනුව ගියා නම් හරි , මම නම් අගහරුවදා යන්න ඉන්නේ , ඒක මගේ දවස නිසා
මම 7 වෙනිදා ගියා ATM එකට සල්ලි ගන්න රැ 9.30 වගේ , සල්ලි ඇරන් walk එකක් දාගෙන දුර පාරෙන් යන්නකොට police jeep එක අවා , මම කිව්වා බෙහෙත් වලට සල්ලි ගන්න අව කියල , පස්සේ ප්රශ්න ගොඩක් අහල යන්න කිව්වා , simple