මම මගේ card එක Paypal වලට add කරලා confirm කරගත්තා. දැන් කොහොමද කාඩ් එකෙන් පේපැල් අකව්න්ට් එකට සල්ලි ට්රාන්සර් කරන්නේ. Add fun/ transfer fund ගියහම එන්නේ මැලේෂියන් බැන්ක් එකක්නේ කාඩ් එකෙන් කෙලින්ම දාන්න බැරිද?
pay karanna ona website ekakatada?
ehemanan A website eke payment option gihilla paypal thorala eken open wena window eken paypal log vela fund source eka widiyata card eka thoranna.
nathuwa card eke salli paypal balance widiyata danna baa mn danna tharamin. refund ekak vunoth nan paypal balance ekata vatenwa.
Withdraw karanna witharai puluwan bn..danna widiyta...umbata credit oonnm paypal dollers kagen hari ganna wenawa..
තැන්ක්ස් බං 
දැන් කාඩ් එකට විත්දව් කරන්නත් බැරිද කොහෙද බන්.... මගේ කාඩ් එකත් පෙන්නන්නේ නෑ... වර්චුවල් බෑන්ක් එකක් යුස් කරපන්
එහෙමද? වෙන කෙනෙක්ගේ අකව්න්ට් එකකින් උගේ කාඩ් එක හරහා මගේ අකව්න්ට් එකට ට්රාන්සර් කරගන්න බැරිද? හැබැයි උගේ පේපැල් බැලන්ස් එකක් නෑ කාඩ් එක ඇඩ් කරල තියෙන්නේ
පුළුවන් බන් කන්ඵර්ම් නැතිව ඩොලර් 100ක් වෙනකම් වගේ ඉස්සර උන් දුන්නා
