Schengen travel visa

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    umbala meka bump kera kera hulla huulla hitapalla. Documents tikak hariyta hadala submit kerepan. Visa denawa. Hoda cover letter ekaluth ekka. Wadi wistara ona na. Ehe gihin keranne monawada kiyala dapan. Echcharai.
    3 months salary slips. 3 months bank statments. bank balance confirmation dan piliganne na un. insurance eka aniwa 2 weeks issarahata tiyenne ona validity eka.
    owa tamai balanne. dala balapan. hambawei.
    Euro 120 ona dawasata spend keranna.

    anith hodama de. europe wela climate ekai parana buildings tikai witarai hoda. wena balanna deyak na. farms flowers ewa tiyanawa lssanai. diyunui kiyala pennenaha. habai culture eka diyunui. physical diyunu naa. dubai qatar eeta wada organize kerela hadapu cities. middle east physical diyunuwata thama europe welata lan wenna ba. aurudu 60 ka witara town plans tama eurpoe wela tiyenne. colombo city eka eeta wada develop.
    patta ban. Puluwannam ube travel eka gana wistharayak dahanko photos ehema awidde koheda ehema kiyala
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    umbala meka bump kera kera hulla huulla hitapalla. Documents tikak hariyta hadala submit kerepan. Visa denawa. Hoda cover letter ekaluth ekka. Wadi wistara ona na. Ehe gihin keranne monawada kiyala dapan. Echcharai.
    3 months salary slips. 3 months bank statments. bank balance confirmation dan piliganne na un. insurance eka aniwa 2 weeks issarahata tiyenne ona validity eka.
    owa tamai balanne. dala balapan. hambawei.
    Euro 120 ona dawasata spend keranna.

    anith hodama de. europe wela climate ekai parana buildings tikai witarai hoda. wena balanna deyak na. farms flowers ewa tiyanawa lssanai. diyunui kiyala pennenaha. habai culture eka diyunui. physical diyunu naa. dubai qatar eeta wada organize kerela hadapu cities. middle east physical diyunuwata thama europe welata lan wenna ba. aurudu 60 ka witara town plans tama eurpoe wela tiyenne. colombo city eka eeta wada develop.

    නිකම් බොරුවට ආතල් දීලා මේකෙ ඉන්න අහින්සක කොල්ලෝ අමාරුවේ දාන්න එපා බන්..උබේ ත්‍රෙඩ් බලලා මේකේ ඉන්න ලක්ශ තුන හතර පොතේ තියන එවුන් ඇප්ලයි කරලා නිකම් කෙලවගන්නවා..තායිලන්තයට වීසා ගන්නත් ලක්ශ එකහමාරක් දෙකක් විතර පොතේ පෙන්නන්න ඕනි..එහෙම එකේ ලක්ශ 5ට උබට දුන්නා යුරෝප් වීසා..අනේ පලයන් බන් යන්න..

    ඕක විසදගන්න පුලුවන් මෙහෙම..මේක පබ්ලික් ෆෝරම් එකක් නිසා උබේ පුද්ගලික විස්තර මුකුත් අවශ්‍ය නෑ..උබ කියපන්..

    උබේ වයස..
    උබ කරන රජයේ රැකියාව..
    උබ යුරෝප් ටුවර් එකට වියදම් කරපු මුදල..ගිහින් එන්න කීයක් ගියාද ඔක්කොම වියදම.ගිහින් කොච්චර කල් හිටියද..ඒ වගේ අවුලක් නැතුව කියන්න පුලුවන් විස්තර කියපන්..එතකොට මේකේ ඉන්න එවුන් තීරණය කරයි උබ කියන්නේ ඇත්තද බොරුද කියලා..

    නැතුව උබ කියනවා හම්බුනා කියලා..මම කියනවා හම්බවෙන්න විදියක් නෑ කියලා..ඕක තේරුමක් නෑනේ දෙපැත්තටම...
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    itin ban umbala danna kamathi nattam apply nokara hitahanko. aiooo ban n sina wagene umba.

    F12-F676-F-9952-4-F9-A-AB2-A-313-E0681323-D.jpg

    dan uttare harine?
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    diyunuwa maninne building walin kiyala denagaddi ube wayasa kiyada? :baffled:

    eka tama kiwwe ban mama buildings nam paranai culture ekanam diyunui kiyala. apita attetama ahata balanna kamathi loku loku usa buildings tiyana towns ne ban. api diyunui kiyala hitanne ewane. eth europe wela thama ehema na. samahara minissu metro eke thama black berry qwetry keyboard tiyana phones use keranne.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    itin ban umbala danna kamathi nattam apply nokara hitahanko. aiooo ban n sina wagene umba.

    F12-F676-F-9952-4-F9-A-AB2-A-313-E0681323-D.jpg

    dan uttare harine?

    උබේ ඔය වීසා එකේ photo එක වැඩක් නෑ බන්..උබේ වයසයි..ජොබ් එකයි ගමනට ගියපු වියදමයි වගේ විස්තර ටිකක් කියපන්..අපි දන්නේ නෑනේ බන් ඔය වීසා එක උබෙමද කියලා..ඒක හොයලා තේරුමකුත් නෑ..අනික උබට ඔය පුද්ගලික දේවල් මේකේ දාන්න කියන්නෙත් නෑ මම..මටත් මේකේ ඇත්ත දැනගන්නයි ඕනි..උබේ වයස..ජොබ් එක වගේ විස්තර කිවිවොත් අපිට උබේ කතාව ඇත්ත කියලා හිතන්න පුලුවන්..
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    dannam aith visa deida danne na. unge page ekenam tibba me aurudde aith dena ekak na kiyala. aith nam europe tour ekak yanne na jiwitheta. man asai moscow to beijin train ekaka yanna. trans siberia. eka tamai eelaga target eka. corona case eka iwara wenakota salli tikak ekathu keraganna onaa. anith eka japan south korea and bali tour yanna asai.
    kamatinam math ekka join wenna. set wela yamu. visa ganna widiya man hoyala balala kiyannam. lagadinam visit kerenna hamba wena ekak na. loke kohewath.
     
    aioo ban umbata ona ekak hitaganin ban.
    umbe visa reject unada kalin apply kerepu ewa?
    ewatath wisadum tiyanawa machan. umbe wistare pm kerepan mama help kerennam.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    aioo ban umbata ona ekak hitaganin ban.
    umbe visa reject unada kalin apply kerepu ewa?
    ewatath wisadum tiyanawa machan. umbe wistare pm kerepan mama help kerennam.

    ඉතින් උබ කියන කතාව ඇත්තනම් ඇයි උබට වයස..ජොබ් එක වගේ දේවල් කියන්න බැරි..ඒවා කිවුවා කියලා උබ කවුද කියලා කවුරුත් දැනගන්නේ නෑනේ බන්..අනික ගමනේ විස්තර ටිකක්..දවස් කීයක් හිටියද..කීයක් වියදම් උනාද වගේ දේවල්...ඇයි උබ ඒවා නොකියන්නේ..උබ කියන්නේ ඇත්ත කියලා මාත් පිලිගන්නවා මචන්.උබ හරියට කරුනු කිවිවොත්..මොකද මට ඕනි උබව මේකේ චාටර් කරන්න නෙමෙයි..කියන්නේ ඇත්තද කියලා සැක නැතුව දැනගෙන මාත් ආපහු ඇප්ලයි කරන්න කවදහරි.ඔව් මගේ වීසා රිජෙක්ට් උනා එකපාරක්..මම ඒක කිවුවනේ බන් කලින්..ඒකනේ මෙච්චර විස්තර හොයන්නේ මේ සීන් එක ගැන.
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඉතින් උබ කියන කතාව ඇත්තනම් ඇයි උබට වයස..ජොබ් එක වගේ දේවල් කියන්න බැරි..ඒවා කිවුවා කියලා උබ කවුද කියලා කවුරුත් දැනගන්නේ නෑනේ බන්..අනික ගමනේ විස්තර ටිකක්..දවස් කීයක් හිටියද..කීයක් වියදම් උනාද වගේ දේවල්...ඇයි උබ ඒවා නොකියන්නේ..උබ කියන්නේ ඇත්ත කියලා මාත් පිලිගන්නවා මචන්.උබ හරියට කරුනු කිවිවොත්..මොකද මට ඕනි උබව මේකේ චාටර් කරන්න නෙමෙයි..කියන්නේ ඇත්තද කියලා සැක නැතුව දැනගෙන මාත් ආපහු ඇප්ලයි කරන්න කවදහරි..

    umba man kiyanne atteda boruda kiyala piligantta kiyala athiw ade mokakda ban. man boru kiyanawa kiyala hitanawanam ehema hitahan.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    Machan shenagan country 1a student yanawa nam aekata salli pennana wadeta fix deposit ekak dala. Aeka against loan ekak gathtgoth vank eken pennanne loan gathtga jiyala neme fix deposit 1a thiyenawa kiyalane ban. Aeka visa 1a awlak wenawada ae fana deep hoyanawada embasyen?

    Maekata uththarayak kiyapanko danna ekek
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    If you can show the correct documents they will issue VISA. If you are an employee get a letter from the employer. You have a change. I don't know about others.

    It's not an easy task but possible you don't have show millions to get a visa.

    I think document collecting officer is playing a big role. (If you have been to VFS centre you will understand it)
     
    yes vfs gals helped me lot to arrange my file correct.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    dannam aith visa deida danne na. unge page ekenam tibba me aurudde aith dena ekak na kiyala. aith nam europe tour ekak yanne na jiwitheta. man asai moscow to beijin train ekaka yanna. trans siberia. eka tamai eelaga target eka. corona case eka iwara wenakota salli tikak ekathu keraganna onaa. anith eka japan south korea and bali tour yanna asai.
    kamatinam math ekka join wenna. set wela yamu. visa ganna widiya man hoyala balala kiyannam. lagadinam visit kerenna hamba wena ekak na. loke kohewath.
    aniwa yaman.man corona seen eka onna menna thiyeddi bali gihin awa. Nusapenidath giya
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    bali gana wistara tikak deepan machan. hemita. visa on arrival da nattam visa freeda?

    On arrival machan. Visa case na. Cheap hotel. Yanawanam man ehe supiri guide kenek set karala dennam. Godak adu viyadmin gihin enna puluwan bali