Schengen travel visa

PadArt

Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    thnax PAD ART . math baya wela hitiye munge reply nisa.:angry: ehenam apitath amaru wena ekak na. :cool: uba giyapu ratai prosess ekai wisthara tika pm ekak dapan machan.uba kalin mona ratawal walatada gihin thiyenne, bokkenma sathutui machan.

    rep+++++++++++++++:love:

    hmmmmm
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...

    දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා.පොරත් කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්.එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සති දෙකක ට්‍රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සති දෙකට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ.ඔය මගේ ඔය වගේ සිද්දියක් වෙච්ච දෙවනි යාලුවා.පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..අනික පොරට ලොකු කම්පැනි එකක් තියනවා. ඉන්කම් ටැක්ස් ගෙවන..ටුවරිස්ට් බස් වගේ ඇසට් තියනවා කෝටි විස්සක විතර..ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඇත්තද කියලා එන්න කියලා බලලා ප්‍රශ්න අහලා වීසා ගහලා තියන්නේ ....මූට ඒ මුකුත් නැතුව බැංකුවේ ලක්ශ 5ක් විතරක් තිබිලා ඉන්ටව් මුකුත් නැතුව වීසා ගැහුවා. බොරුනේ බන්..මම මේ මුගේ කතාව ඒ යාලුවට කිවුවම ඌ අහනවා පිස්සුද බන් එහෙම වීසා දෙනවනම් මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලි යන්න ඕනිද කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි කෙප්පයක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..

    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,567
    7,781
    113
    මෙන්න මෙතන...
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...

    දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා..එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සතියක ට්‍රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සතියට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ..පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි බොරුවක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..

    :yes::yes::yes:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...

    දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා..එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සතියක ට්‍රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සතියට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ..පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..අනික පොරට ලොකු කම්පැනි එකක් තියනවා. ඉන්කම් ටැක්ස් ගෙවන..ටුවරිස්ට් බස් වගේ ඇසට් තියනවා කෝටි විස්සක විතර..ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඇත්තද කියලා එන්න කියලා බලලා ප්‍රශ්න අහලා වීසා ගහලා තියන්නේ ....මූට ඒ මුකුත් නැතුව බැංකුවේ ලක්ශ 5ක් විතරක් තිබිලා ඉන්ටව් මුකුත් නැතුව වීසා ගැහුවා. බොරුනේ බන්..මම මේ මුගේ කතාව ඒ යාලුවට කිවුවම ඌ අහනවා පිස්සුද බන් එහෙම වීසා දෙනවනම් මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලි යන්න ඕනිද කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි කෙප්පයක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..

    Aththa kathawa... visa ganna amarui ban. Denne na. Mu kiyana eka wenna ba. :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113

    පිස්සු හැදෙනවා thread එක මුල ඉදල කියෙව්වහම:sorry::shocked::oo::baffled:

    ගිය අවුරුද්දෙ අපෙ අයියා කෙනෙක් ගියා.. පොරට visa වැඩුනෙත් මිස් වෙන්න ගිහින් අන්තිම මොහෙතෙ එතන අදුරන එකෙක් ඉදල කිව්වා..:sorry:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,732
    1,483
    113
    Machan shenagan country 1a student yanawa nam aekata salli pennana wadeta fix deposit ekak dala. Aeka against loan ekak gathtgoth vank eken pennanne loan gathtga jiyala neme fix deposit 1a thiyenawa kiyalane ban. Aeka visa 1a awlak wenawada ae fana deep hoyanawada embasyen?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...

    දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා.පොරත් කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්.එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සති දෙකක ට්‍රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සති දෙකට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ.ඔය මගේ ඔය වගේ සිද්දියක් වෙච්ච දෙවනි යාලුවා.පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..අනික පොරට ලොකු කම්පැනි එකක් තියනවා. ඉන්කම් ටැක්ස් ගෙවන..ටුවරිස්ට් බස් වගේ ඇසට් තියනවා කෝටි විස්සක විතර..ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඇත්තද කියලා එන්න කියලා බලලා ප්‍රශ්න අහලා වීසා ගහලා තියන්නේ ....මූට ඒ මුකුත් නැතුව බැංකුවේ ලක්ශ 5ක් විතරක් තිබිලා ඉන්ටව් මුකුත් නැතුව වීසා ගැහුවා. බොරුනේ බන්..මම මේ මුගේ කතාව ඒ යාලුවට කිවුවම ඌ අහනවා පිස්සුද බන් එහෙම වීසා දෙනවනම් මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලි යන්න ඕනිද කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි කෙප්පයක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..

    උබ කියන එක ඇත්ත... ලක්ෂ 5න් නම් ඉතින් බෑ :yes: ටුවර් එක යන්න ටිකට් වලටම ලක්ෂ 5න් ලක්ෂ එක හමාරක් විතර ගිහින්.:yes: එම්බසි වල ඉන්නේ ලෝකේ කාල වතුර බීපු උන් නේ. උන්ට ඉතින් ඕක නොතේරෙන්නේ නෑ... කොහොමත්...:rolleyes: විසා ලැබුනනෙ නෑ කියන එක ඉතින් ලැජ්ජාවක් නෙවේ තමා. 100ක් ඇපලයි කරොත් 90කගේම රිජෙක්ට් :yes:
     
    මූ කියන විදියට වීසා හම්බවෙච්ච එවුන් ඉන්නවා බන් දැන් අවුරුදු 10කට විතර කලින්..මම දන්න කෙල්ලෙක්ට හම්බුනා ඒකි සින්ගප්පූරුවට විතරයි ගිහින් තිබ්බේ.බැංකුවේ ලක්ශ 5යි තිබ්බේ..අනික බන් එකපාරක් ඇප්ලයි කරලා රිජෙක්ට් උනාම හෙන කේස්..දැන් මූ කියන විදියට අනික් එවුන් කරාම වෙන්නේ නිකම් රිජෙක්ට් වෙලා බ්ලැක් මාක් එකක් හදා ගන්නවා.අර සමහරු ඉන්නවනේ බන් මට බැරිනම් උබලත් කෙලවගනිල්ලා කියලා තමන්ට වීසා රිජෙක්ට් නම් ඒක නොකියා අනික් එවුන්ටත් කියනවා ඇප්ලයි කරපල්ලා කියලා..අනික් උන්ටත් කෙලවන්න.එහෙම වෙන්න හොද නෑ මිනිස්සු උනාම.

    මට මෙතන මචන් කවුරුත් යුරෝප් වීසා ඇප්ලයි කරන එක ගැන ගැටලුවක් නෑ.ඉරිසියාවකුත් නෑ.මම ඔය සීන් එක ගැන කාලෙක ඉදන් දන්න නිසා මේ ත්‍රෙඩ් එක මුල ඉදන් ඕක හරියන් නෑ කියල කිවුවේ..මම ඔය යුරෝප් වීසා ගැන දාපු ත්‍රෙඩ් තියනවා දැන් කාලෙක ඉදන්..ඒවට මේ එලකිරියේ ඉන්න ඕවා ගැන ලොකු දැනුමක් තියන අය ගොඩක් රිප්ලයි කරලා තියනවා..හැමෝම කියලා තියෙන්නේ මම මේකේ කියන දේමයි.මම දැනුත් කියන්නේ ඇප්ලයි කරලා බලන්න ඕනි කෙනෙක්..පලවෙනි පාර රිජෙක්ට් උනා කියලා ලොකු කේස් එකක් නෑ..අපි මේ ත්‍රෙඩ් වල කතාකරන දේවල් වලින් කරුනුත් ඔලුවේ තියාගෙන ඇප්ලයි කරන්න..ඕනිම කෙනෙක් තේරුම් ගන්න..මේ ත්‍රෙඩ් එක දාපු පොර කියන තරම් ලේසියෙන් යුරෝප් වීසා හම්බවෙනවනම් කවුරුත් ඉතාලියට බෝට්ටුවෙන් යන්නේ නෑ

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වීසා හම්බවුනේ නෑ කියන එක මම ඕනි ඔට්ටුවක් අල්ලන්නම්..මේක අලි බොරුවක්...මට ඒක 100% ශුවර්...

    දැන් කොරෝනා හැදෙන්න කලින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ වීසා ඉල්ලුම් කරා කියන කාලෙම මගේ ටුවරිසම් කරන යාලුවෙක් වීසා ඇප්ලයි කරා.පොරත් කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්.එයා කලින් පස් වතාවක් විතර ගිහින් ශෙනගන් වීසා තිබුන එක්කෙනෙක්..අන්තිමට එයාට මාස හයක් තිබ්බා මල්ටිපල් ශෙනගන් වීසා..එයා මේ පාර අවුරුද්දකට ඉල්ලුවා ශෙනගන් වීසා මල්ටිපල්..එයාට යන්න තිබ්බේ සති දෙකක ට්‍රැවල් ෆෙයා එකකට..පොරට වීසා හම්බවුනේ ඒ සති දෙකට විතරයි..හරියට දුක් වුනා පොර කලින් මල්ටිපල් වීසා මාස හයක් තිබිලා මේ පාර ඉල්ලලත් මල්ටිපල් වීසා නොදුන්න එක ගැන..කලින් ගොඩක් වතාවක් ගිහින් නිසා රිජෙක්ට් කරන්න බැරිකමට දුන්න වගේ සීන් එකක් උනේ.ඔය මගේ ඔය වගේ සිද්දියක් වෙච්ච දෙවනි යාලුවා.පොර පලවෙනියටම යුරෝපයට යන්න ඉල්ලුම් කරපු වෙලාවේ පොරව එම්බසියට ගෙන්නලා ඉන්ටවු කරලා.ඔක්කොම ඩොකියුමන්ට් බලලා වීසා ගහලා තියෙන්නේ first time..අනික පොරට ලොකු කම්පැනි එකක් තියනවා. ඉන්කම් ටැක්ස් ගෙවන..ටුවරිස්ට් බස් වගේ ඇසට් තියනවා කෝටි විස්සක විතර..ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඇත්තද කියලා එන්න කියලා බලලා ප්‍රශ්න අහලා වීසා ගහලා තියන්නේ ....මූට ඒ මුකුත් නැතුව බැංකුවේ ලක්ශ 5ක් විතරක් තිබිලා ඉන්ටව් මුකුත් නැතුව වීසා ගැහුවා. බොරුනේ බන්..මම මේ මුගේ කතාව ඒ යාලුවට කිවුවම ඌ අහනවා පිස්සුද බන් එහෙම වීසා දෙනවනම් මිනිස්සු බෝට්ටුවෙන් ඉතාලි යන්න ඕනිද කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්නේ අලි කෙප්පයක්..මෙහෙම ලේසියෙන් වීසා හම්බවෙන්නේ නෑ ඉන්ටව් මුකුත් නැතුව.මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ උබට වීසා හම්බුනේ නැත්තම් ලැජ්ජා වෙන්නේ නැතුව හම්බුනේ නෑ කියපන්.උබට හිනාවෙන්නේ නෑ කවුරුත්..උබට වඩා ලොකු කම්පැනි තියන කෝටි ගනන් සල්ලි බැංකුවේ තියන උන්ගෙත් රිජෙක්ට් වෙනවා.මේකේ අපි කවුරුත් අදුරන්නේ නෑනේ බන්..ඔනි එකෙකුට ඕනි බොරුවක් කියන්න පුලුවන්.මූනක් පේන්නෙත් නැති..නමක් දන්නෙත් නැති ඔන්ලයින් සමාජෙක නිකම් තමන් චොර වෙනවා කියලා එකක් නෑ..ඒක නිසා ඇත්ත දාපන්..

    meka boruwak nemei.methana moota wadichcha chance eka thamai government job ekak thiyena eka. Company owner seen ona kenekta boruwata document hadala pennana unath puluwan.akai saratama interview kale. Government reputed job ekak thiyena keneta wada karana thana letter eka patta watinawa oya koti ganan salli thiyena unta wada koti ganan salli thiyena eka thamai methana bayanakama de. Uta eheta panala salli tika nikanma ganna puluwan. Eth government hoda job ekak karana ekekta a wage panala amaruwe watenna ona na. Experience eken kiwwe
     
    එතකොට මචන් උබ කියන්නේ ආන්ඩුවේ රස්සා කරන ඕනි එකෙක් ඉල්ලුවම ඉන්ටව් නොකර වීසා දෙනවා..පලවෙනි පාර යන්න..

    මම දන්න ලෝයර් කෙනෙකුත් රිජෙක්ට් උනා..එහෙම වෙන්නේ කොහොමද උබ කියන විදියට..

    දැන් අවුරුදු දෙකකට කලින් ගුරුවරියක් ඇප්ලයි කරා අපි දන්න එයා වයස 50 ක විතර කෙනෙක්..එයගේ උගන්නන ස්කෝලෙට එහෙම කෝල් කරලා හොයලා බලලා එම්බසි එකෙන් වීසා ගහලා තිබ්බා.ඉන්ටව් මුකුත් තිබ්බෙත් නෑ.මේ ත්‍රෙඩ් එක දාපු පොරට වීසා වදිනවා බන් ඔය කියන විදියට වයස 45/50 වගේනම් චාන්ස් තියනවා.එහෙමනම් මෙයා කියන එක හරි...අපි දන්නේ නෑනේ මෙයාගේ වයස..සමහරවිට කියයි බලමුකෝ..මමයි මගේ යාලුවොයි ඔක්කොම 30/32/35 වයස්වල බන්..
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    meka boruwak nemei.methana moota wadichcha chance eka thamai government job ekak thiyena eka. Company owner seen ona kenekta boruwata document hadala pennana unath puluwan.akai saratama interview kale. Government reputed job ekak thiyena keneta wada karana thana letter eka patta watinawa oya koti ganan salli thiyena unta wada koti ganan salli thiyena eka thamai methana bayanakama de. Uta eheta panala salli tika nikanma ganna puluwan. Eth government hoda job ekak karana ekekta a wage panala amaruwe watenna ona na. Experience eken kiwwe

    ඇත්තකුත් තියෙනවා ඒ කියපු එකේනම්:eek::eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    මූ කියන විදියට වීසා හම්බවෙච්ච එවුන් ඉන්නවා බන් දැන් අවුරුදු 10කට විතර කලින්..මම දන්න කෙල්ලෙක්ට හම්බුනා ඒකි සින්ගප්පූරුවට විතරයි ගිහින් තිබ්බේ.බැංකුවේ ලක්ශ 5යි තිබ්බේ..අනික බන් එකපාරක් ඇප්ලයි කරලා රිජෙක්ට් උනාම හෙන කේස්..දැන් මූ කියන විදියට අනික් එවුන් කරාම වෙන්නේ නිකම් රිජෙක්ට් වෙලා බ්ලැක් මාක් එකක් හදා ගන්නවා.අර සමහරු ඉන්නවනේ බන් මට බැරිනම් උබලත් කෙලවගනිල්ලා කියලා තමන්ට වීසා රිජෙක්ට් නම් ඒක නොකියා අනික් එවුන්ටත් කියනවා ඇප්ලයි කරපල්ලා කියලා..අනික් උන්ටත් කෙලවන්න.එහෙම වෙන්න හොද නෑ මිනිස්සු උනාම.

    මට මෙතන මචන් කවුරුත් යුරෝප් වීසා ඇප්ලයි කරන එක ගැන ගැටලුවක් නෑ.ඉරිසියාවකුත් නෑ.මම ඔය සීන් එක ගැන කාලෙක ඉදන් දන්න නිසා මේ ත්‍රෙඩ් එක මුල ඉදන් ඕක හරියන් නෑ කියල කිවුවේ..මම ඔය යුරෝප් වීසා ගැන දාපු ත්‍රෙඩ් තියනවා දැන් කාලෙක ඉදන්..ඒවට මේ එලකිරියේ ඉන්න ඕවා ගැන ලොකු දැනුමක් තියන අය ගොඩක් රිප්ලයි කරලා තියනවා..හැමෝම කියලා තියෙන්නේ මම මේකේ කියන දේමයි.මම දැනුත් කියන්නේ ඇප්ලයි කරලා බලන්න ඕනි කෙනෙක්..පලවෙනි පාර රිජෙක්ට් උනා කියලා ලොකු කේස් එකක් නෑ..අපි මේ ත්‍රෙඩ් වල කතාකරන දේවල් වලින් කරුනුත් ඔලුවේ තියාගෙන ඇප්ලයි කරන්න..ඕනිම කෙනෙක් තේරුම් ගන්න..මේ ත්‍රෙඩ් එක දාපු පොර කියන තරම් ලේසියෙන් යුරෝප් වීසා හම්බවෙනවනම් කවුරුත් ඉතාලියට බෝට්ටුවෙන් යන්නේ නෑ

    උබ කියන එක ඇත්ත බන්. ලංකාවේ ගවමන්ට් ජොබ් එකක් කරනවා කියන එක බන් යුරෝප් රටවල විසා වදින්න හේතුවක් නෙවේ, සතපහකට ගණන් ගන්නේ නෑ කොහොමත්... වෙන රටවල නම් කෙආර් කිරීමක් ඇති.:yes:

    කොහොමත් කෑම බිම වියදම හෝටෙල්ස් වියදම ටිකට් වියදම එක්ක ඉතින් ලක්ෂ 5 මදි 10ක් වත් ඕනේ. එක වෙනම වියදම් කරන එක ක්ලියර්ලි පෙනන්න ඕනේ. සේවින් එකක් විදිහට. :yes: FD එක පෙන්නන්නේ ඉතින් අර ගිහින් ආයේ එනවා කියන එකට නේ බන් එත් ඉතින්. එහෙම බලනකොට ඉතින් මේක රිජෙක්ට් කියලා තමා මමත් හිතන්නේ...

    බොරුවට හම්බුනා කියලා කියන එකෙන් වෙන්නේ, ලක්ශේ දෙක පොතේ තියන උනුත් ඇප්ලයි කරන්න ගිහින් කෙලව ගන්න එක :baffled: වැරදි ආදර්ශයක්....

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    meka boruwak nemei.methana moota wadichcha chance eka thamai government job ekak thiyena eka. Company owner seen ona kenekta boruwata document hadala pennana unath puluwan.akai saratama interview kale. Government reputed job ekak thiyena keneta wada karana thana letter eka patta watinawa oya koti ganan salli thiyena unta wada koti ganan salli thiyena eka thamai methana bayanakama de. Uta eheta panala salli tika nikanma ganna puluwan. Eth government hoda job ekak karana ekekta a wage panala amaruwe watenna ona na. Experience eken kiwwe

    කෝටි ගණන් සල්ලි තියෙන එකෙක් මොකටද බන් පනින්නේ...:oo: අතේ සතේ නැති උන් තමා මොනව කරත් බන් පනින්නේ....middle east එහෙම වැඩ කරන්න යන්නේ සල්ලි තියෙන උන් නෙවේ නේ නැති උන් නේ.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Thread owner reply ekak danakan balamu neh. Anduwe rassa karana hama ekektama denne na. Reputed kiwwe akai. Salary sheet hitan moo yawwa kiwwane anika. Koti ganan thiyena un godak inne black money thiyena un. Akai paninne ban. Man danna un innawa ehema. Matath ona meke points tika hariyatama allaganna
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    උබ කියන එක ඇත්ත බන්. ලංකාවේ ගවමන්ට් ජොබ් එකක් කරනවා කියන එක බන් යුරෝප් රටවල විසා වදින්න හේතුවක් නෙවේ, සතපහකට ගණන් ගන්නේ නෑ කොහොමත්... වෙන රටවල නම් කෙආර් කිරීමක් ඇති.:yes:

    කොහොමත් කෑම බිම වියදම හෝටෙල්ස් වියදම ටිකට් වියදම එක්ක ඉතින් ලක්ෂ 5 මදි 10ක් වත් ඕනේ. එක වෙනම වියදම් කරන එක ක්ලියර්ලි පෙනන්න ඕනේ. සේවින් එකක් විදිහට. :yes: FD එක පෙන්නන්නේ ඉතින් අර ගිහින් ආයේ එනවා කියන එකට නේ බන් එත් ඉතින්. එහෙම බලනකොට ඉතින් මේක රිජෙක්ට් කියලා තමා මමත් හිතන්නේ...

    බොරුවට හම්බුනා කියලා කියන එකෙන් වෙන්නේ, ලක්ශේ දෙක පොතේ තියන උනුත් ඇප්ලයි කරන්න ගිහින් කෙලව ගන්න එක :baffled: වැරදි ආදර්ශයක්....

    මූ කියන එක ඇත්ත බන් වයස 50කට වගේ කිට්ටු රජයේ සේවය කරන කෙනෙක්නම්..එහෙමනම් සමහරවිට මේ කියන විදියට හම්බුනා වෙන්න පුලුවන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    මූ කියන එක ඇත්ත බන් වයස 50කට වගේ කිට්ටු රජයේ සේවය කරන කෙනෙක්නම්..එහෙමනම් සමහරවිට මේ කියන විදියට හම්බුනා වෙන්න පුලුවන්..

    එච්චර වයසක ඩයල් එකක් නම් පොතේ ලක්ෂ 10ක් නැති වෙයිද බන්?:baffled:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    umbala meka bump kera kera hulla huulla hitapalla. Documents tikak hariyta hadala submit kerepan. Visa denawa. Hoda cover letter ekaluth ekka. Wadi wistara ona na. Ehe gihin keranne monawada kiyala dapan. Echcharai.
    3 months salary slips. 3 months bank statments. bank balance confirmation dan piliganne na un. insurance eka aniwa 2 weeks issarahata tiyenne ona validity eka.
    owa tamai balanne. dala balapan. hambawei.
    Euro 120 ona dawasata spend keranna.

    anith hodama de. europe wela climate ekai parana buildings tikai witarai hoda. wena balanna deyak na. farms flowers ewa tiyanawa lssanai. diyunui kiyala pennenaha. habai culture eka diyunui. physical diyunu naa. dubai qatar eeta wada organize kerela hadapu cities. middle east physical diyunuwata thama europe welata lan wenna ba. aurudu 60 ka witara town plans tama eurpoe wela tiyenne. colombo city eka eeta wada develop.