11 සිංහලු Office යනවාද ?
11 වෙනිද බස්නාහිර පලාතේ කට්ටියට විතරයි මෙක අදාල.බස්නාහිර අදිරිනිතිය අයින් නොකර රැකියාවලට යන්න පුලුවන් නේ 11 වෙනිදා ඉදන්.ඉතින් හැමොටම ප්රශ්න ඇති.දනට හම්බෙච තොරතුරු දන්නම් යටින්.
1. අවදානම් කලාප අතර දිස්ත්රික්ක ධාවනය පිලිබද තවමත් තිරනයක් රජය අරගෙන නැ.ගොඩක් වෙලාවට මුල් සතියේ දිස්ත්රික්ක අතර ගමනාගමනය නවත්තයි කියලා කියන්නේ.
2. පවුද්ගලික බස් රථ ප්රවාහනට එක් නොවෙන්න තිරනය කරලා තියෙනවා 11 වෙනිදා.ඔවුන්ට රු 50 ට ඩිසල් ලබා දෙන්න කියලා ඉල්ලිම් කරනවා.එත් ආන්ඩුව එයට එකග වි නැ.
3. කොච්චි මත ගමන් කල හැක්කේ කලින් online ක්රමයට seat වෙන් කරපු කට්ටියට පමනයි.ආරක්ෂාව සදහා ARMY එකෙන් යොදවනවා කොච්චි පෙට්ටි වලට.
4. ලංගම බස් 1500ක් පමනයි ධාවනය වන්නේ.ඔවුන් දිස්ත්රික්ක අතර ගමනාගමනය නොකරන බවට අද ප්රකාශ කලා.එයට තවමත් රජය අවසර දි නොමැත.
5.පවුද්ගලික ආයතන ආරම්භ කල යුත්තේ උදේ 10ට.එ පිලිබද නව නිතී හෙට ආන්ඩුව විසින් ගැසට් කරනු ලබයි.එසේ නොකරන ආයතන වලට එරෙහිව නිරොදානයන නිතී අනුව එමගින් නීතිය ක්රියාත්මක කිරිමට හැකියාව ලැබේ.
6. තමන්ගේ පවුද්ගලික වාහන වලින් දිස්ත්රික්ක අතර ගමනාගමනය කල නොහැකිය.එයට පොලිසිය මගින් CURFEW PASS එකක් ලබාගත යුතුය.OFFICE LETTER එකක් තිබ්බාට යන්න දෙන්නේ නැත.එය වලන්ගු වන්නේ පොදු ප්රවාහන සේවයට පමනයි.

Last edited:

Sandudath supurudu lesa yanawa 

කරපු පිනක් පල දුන්නමයි වන්නියේ හින්දා එන්න එපාලු boza cl karalama කිව්වා