අද ගමේ රව්මක් ගහන්න ගියා බයික් එකේ.
යකෝ ග්රාමසේවකගේ ඔෆිස් එක ඉස්සරහ වෙසෙල් 2 යි, Aqua 1 යි වැගන් ආර් 3 යි, ප්රියස් 1 යි. ෂොට ගහලා පොල් කන්නාඩි දාගත්ත පොස් කෑලි පෝලිමේ ඉන්නවා 5000 ගන්න. යකෝ මම විතරද කොහෙද අරගෙන නැත්තේ.
රජයෙන් සහන දෙනකොට යමක් කමක් තියෙන උනුත් ගන්නවා එතකොට ඉතින් නැති බැරි එකාට නැති වෙනවා.
ස නෙමෙයි නාමල් බේබි ආවත් අපේ මිනිස්සු නම් වෙනස් වෙන්නේ නැ