Coronavirus (Covid19) Megathread #6

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,099
    4,840
    113
    Loading...
    mama nam asai beach ekata yanne gedera idela depress wela tiyenne.

    වැල්ලෙ එකෙක්ට අහු වුණොත් සුද්ද කරලා ගෙදර එවයි. වැලේ වැල් නැතුව ඉන්නෙ. :rolleyes:

    Daida ban?Office kit ekak adan beach ekata giyoth:oo:

    වැටකෙයියා පඳුර අස්සට වෙලා හිටපන්. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,925
    31,712
    113
    සිංහලු 11 Open කරලා කෙළවෙයි ද? :dull:

    colombo walata godakma enne distric eken pita minissu.
    me minissu nathuwa kohomada company duwanne?
    unta enna bus naha government eka hithanne public serventla witharak wdata awama athi kiyala. anika public serventlath godak un distric eken pita inna un colombo wada karanne. anika news walata kiyanne train walin ennalu udaharanekata hithapan sabaragamuwe ekek kandy yanne kohomada train eke distric wenas nowi? bus eke yana bailu distric walin pita. bublic transport distric athara nathuwa kohomada?:dull: hama manussayekma thamange wahanen pass hadagena distric eka deka maruweida? :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    colombo 15 modara kena muslim kanthawata corona weladila nehe, ewagema thamai rajagiriya kolonnawa ayatath, ethana inna modara aya check karala balapuwahama ehema katawath corona nehe.

    9th death una ganu kenata covid newi lu ban. false positive ekak. mokak hari awlak thinawa ekane marunata passeth ayeth test kale.

    dan false positive kenek covid ward ekata dammoth e kenata ward eke inna real positive ayagen infect wenna puluwan. :nerd:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,099
    4,840
    113
    Loading...
    colombo walata godakma enne distric eken pita minissu.
    me minissu nathuwa kohomada company duwanne?
    unta enna bus naha government eka hithanne public serventla witharak wdata awama athi kiyala. anika public serventlath godak un distric eken pita inna un colombo wada karanne. anika news walata kiyanne train walin ennalu udaharanekata hithapan sabaragamuwe ekek kandy yanne kohomada train eke distric wenas nowi? bus eke yana bailu distric walin pita. bublic transport distric athara nathuwa kohomada?:dull: hama manussayekma thamange wahanen pass hadagena distric eka deka maruweida? :dull:

    District වලින් පිට ඉඳලා එන අයට transport නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා පේනවා. පෞද්ගලික වාහන වල එන්නත් හැමොටම බැහැ. පාස් එක හදාගන්න පුදුම කට්ටක් කන්න ඕනි. සඳුදා open කළත් හරියට හැමදේම පටන් ගන්න දවස් කීපයක් යයි. ටික දවසක් යනකොට ආපහු පරණ විධියටම හැසිරෙන්න ගත්තොත් ඉවරම තමයි. තාම කේස් අහුවෙනවා. කැප කිරීම් ඔක්කොම වතුරෙ ආපහු පැතිරෙන්න ගත්තොත් නම්. ගොඩක් අවදානම් වැඩක් මේ කරන්නෙ. හෙට ගැසට් එකෙන්ම තමයි බලන්න වෙන්නෙ විස්තරේ. හැමදාම වහගෙන ඉඳලත් බැහැනෙ. :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    Meals plan for jetwing lagoon and jetwing blue Negambo quarantine centers. Both charge 12,500 per day (FB)

    EXP3wDyXYAAUHp7

    jetwing pakku goda yai :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,925
    31,712
    113
    District වලින් පිට ඉඳලා එන අයට transport නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා පේනවා. පෞද්ගලික වාහන වල එන්නත් හැමොටම බැහැ. පාස් එක හදාගන්න පුදුම කට්ටක් කන්න ඕනි. සඳුදා open කළත් හරියට හැමදේම පටන් ගන්න දවස් කීපයක් යයි. ටික දවසක් යනකොට ආපහු පරණ විධියටම හැසිරෙන්න ගත්තොත් ඉවරම තමයි. තාම කේස් අහුවෙනවා. කැප කිරීම් ඔක්කොම වතුරෙ ආපහු පැතිරෙන්න ගත්තොත් නම්. ගොඩක් අවදානම් වැඩක් මේ කරන්නෙ. හෙට ගැසට් එකෙන්ම තමයි බලන්න වෙන්නෙ විස්තරේ. හැමදාම වහගෙන ඉඳලත් බැහැනෙ. :dull:

    wahagena indala baha thamayi eth gov eka hithanne. public service eken witharayi rate economy eka run wenne kiyala. ekane kotasakat witharak nidahasa denne job karaganna. anik minissu jeewath wenne nadda?:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (09) දිනයේ පස්වරු 7.30 වන විට ආසාධිත රෝගීන් 12දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

    මෙම රෝගීන් තිදෙනාද නාවික හමුදා නිළධාරීන් බවයි වාර්තා වන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    හෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.

    මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.

    හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.