5000 පෝලිම

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අද ගමේ රව්මක් ගහන්න ගියා බයික් එකේ.
    යකෝ ග්‍රාමසේවකගේ ඔෆිස් එක ඉස්සරහ වෙසෙල් 2 යි, Aqua 1 යි වැගන් ආර් 3 යි, ප්‍රියස් 1 යි. ෂොට ගහලා පොල් කන්නාඩි දාගත්ත පොස් කෑලි පෝලිමේ ඉන්නවා 5000 ගන්න. යකෝ මම විතරද කොහෙද අරගෙන නැත්තේ.

    රජයෙන් සහන දෙනකොට යමක් කමක් තියෙන උනුත් ගන්නවා එතකොට ඉතින් නැති බැරි එකාට නැති වෙනවා.

    ස නෙමෙයි නාමල් බේබි ආවත් අපේ මිනිස්සු නම් වෙනස් වෙන්නේ නැ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    එහෙම ඇවිත් සුදුසුකම් නැත්නම් යන්නෙ හැමෝගෙම අම්මලා මතක් කර කර
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    රජයෙන් සහන දෙනකොට යමක් කමක් තියෙන උනුත් ගන්නවා එතකොට ඉතින් නැති බැරි එකාට නැති වෙනවා
    මචන් ගමේ චන්දනාමලේඛනේ නම් තියෙන ගානටම ආධාර එවලා තියෙන්නෙ
    එහෙම කාටවත් නැති වෙන්නෙ නැහැ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    එහෙම ඇවිත් සුදුසුකම් නැත්නම් යන්නෙ හැමෝගෙම අම්මලා මතක් කර කර

    කොහොමද හරවලා යැව්වොත් ගමේ උන් ඉස්සරහ. ලැජ්ජාව