HUAWEI MateBook D 15

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,356
    8,489
    113
    Meka use karana aya innawada ? :oo:

    https://consumer.huawei.com/lk/laptops/matebook-d-15-amd/

    AMD Ryzen 5 3500U tiyenne.

    Badu hondayida ? :confused:

    උබ අහන්නේ AMD ප්‍රොසෙසර් හොදයි කියලද? එහෙමනම් :

    මම අවුරුදු 6ක් තිස්සේ පාවිච්චි කරන්නේ AMD ප්‍රොසෙසර් තියෙන ලැප්ටොප්. ප්‍රොසෙසර් වල කිසිම අවුලක් නෑ...(E1, A6, r7)

    උබ ලිනක්ස් වලට යනවනම් පොඩි කචල් තියෙනවා ඩ්‍රයිවර්ස් වල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,100
    53,066
    113
    Colombo
    උබ අහන්නේ AMD ප්‍රොසෙසර් හොදයි කියලද? එහෙමනම් :

    මම අවුරුදු 6ක් තිස්සේ පාවිච්චි කරන්නේ AMD ප්‍රොසෙසර් තියෙන ලැප්ටොප්. ප්‍රොසෙසර් වල කිසිම අවුලක් නෑ...(E1, A6, r7)

    උබ ලිනක්ස් වලට යනවනම් පොඩි කචල් තියෙනවා ඩ්‍රයිවර්ස් වල.

    AMD ryzen walata win 8.1 wage install karanna puluwanda ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,489
    113
    AMD ryzen walata win 8.1 wage install karanna puluwanda ?

    වින්ඩෝස් අවුලක් නෑ බන්, ලිනක්ස් වලට තම ඩ්‍රයිවර්ස් එන්නේ නැත්තේ.:sorry:
     
    • Like
    Reactions: lilman

    HashTag

    Active member
  • May 10, 2016
    104
    119
    43
    95573267_2930982240355597_823939903225069568_o.jpg
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ASUS VivoBook 15 X512DA
    P_setting_fff_1_90_end_600.png

    මම මේ ලැප් එක use කරන්නේ. ඔය Spec මයි SSD එක විතරයි අඩු. මම ගත්තේ 92 කට. වෙනම NVME එකක් ගැහුවත් 100 000/= වගේ යයි. පට්ට ගානට වටිනවා. :yes:
     
    Last edited:
    • Like
    Reactions: lilman