WiFi Repeater help

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    ඕකක් සෙට් කලාම අපේ ෆෝන් එක ප්‍රධාන රවුටරේට වයිෆයි කනෙක්ට් කරලා තියෙනවා නම් අපි ඒකෙ සිග්නල් වලින් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා ඔය රිපීටර් එක ගාවට ආවට පස්සේ අලුතෙන් පාස්වර්ඩ් එකක් ගහලා කනෙක්ට් වෙන්න ඕනද? නැත්තන් ඔටෝ කනෙක්ට් වෙනවද ඕකට ප්‍රධාන රවුටරේ පාස්වර්ඩ් වලින්ම?
    Mi eka nam setup wenne, main router ekema password ekatama thama mchn, eka Sarawak ara password ekanam gahala connect karanna one itin phone eka, aluth device ekak ne. anikwanam danne na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,029
    113
    Colombo
    මම use කරනවා දැන් මාස 3ක් විතර ඉදන්. Setup කරන්න ලෙසියි. Signal drop වෙන්නෙත් නෑ. හොදයි.
    daraz eke oita aduwen ganna puluwan, mama 2 k use karanawa. kisima awulak ne, app eken serama control puluwan hinda lesi

    download speed eka keeyak wage yanawada ?

    loku ping ekak set wenawada ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    download speed eka keeyak wage yanawada ?

    loku ping ekak set wenawada ?
    1EBE369D-5132-4D82-89D9-D35381F27BAB.png

    SLT 4G
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    ඕකක් සෙට් කලාම අපේ ෆෝන් එක ප්‍රධාන රවුටරේට වයිෆයි කනෙක්ට් කරලා තියෙනවා නම් අපි ඒකෙ සිග්නල් වලින් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා ඔය රිපීටර් එක ගාවට ආවට පස්සේ අලුතෙන් පාස්වර්ඩ් එකක් ගහලා කනෙක්ට් වෙන්න ඕනද? නැත්තන් ඔටෝ කනෙක්ට් වෙනවද ඕකට ප්‍රධාන රවුටරේ පාස්වර්ඩ් වලින්ම?
    wifi රෝමින් දැම්මම ප්‍රධාන රවුටරේ SSID සහ pw ම use වෙනවා. phone එකේ නම් mi device එකට connect උනාම, ප්‍රධාන රවුටරේ SSID එක අගට mi ලෝගෝ එක පෙන්නනවා රෝමින්ග් වලදී. නැත්නම් අලුත් SSID එකක් විදියට යන්න පුළුවන්.
     

    Knight 10

    Member
    Jun 15, 2022
    5
    4
    3
    Mennna meka honda models dekak.
    "4 in 1" (Router/Repeater/Access Point/ Mesh Router) ona option ekak use karanna pulwan...
     

    Attachments

    • RG-EW1200G Pro.jpg
      RG-EW1200G Pro.jpg
      1,018.3 KB · Views: 62
    • RG-EW1800GX Pro.jpg
      RG-EW1800GX Pro.jpg
      363.1 KB · Views: 68

    Knight 10

    Member
    Jun 15, 2022
    5
    4
    3
    Mey "4 in 1" (Router/ Repeater/ Access Point/ Mesh Router) Hondai.
    Ona option ekak use karanna puluwan...

    ගනන් කොහොමද?
    Dan ganan kohomada dannne naha, habai
    19K indan thibba...

    Computer shops wala thiyenawa...



    ------ Post added on Jun 16, 2022 at 2:32 PM
     

    Attachments

    • RG-EW1200G Pro.jpg
      RG-EW1200G Pro.jpg
      1,018.3 KB · Views: 61
    • RG-EW1800GX Pro.jpg
      RG-EW1800GX Pro.jpg
      363.1 KB · Views: 58
    Last edited: