මගෙ ගාව ඕකක් තියෙනව. ඒක රවුටරේ ගාව තිබ්බත් සිග්නල් මදි කියල පෙන්නන්නෙ
මම ගත්ත එක අවුල්ද දන්නෙ නෑ. 3000කට වගෙ ගත්තෙඅඩේ එහෙමද බන්.ඒ කියන්නෙ වැඩක් නැති වෙයිද ?
Tenda ekak ganin mcn...ganath aduy.. performance also ok
ෆයිබර් වලට හරි යන්නෙ WIFI 6 routers.මේක පට්ට.ගෙවන ගාණට හොඳටම වටිනවා.https://www.sense.lk/product/network-range-extender-mercusys-mw300re-300mbps/
Mn Meka gatta gya awurudde. Fibre eken mekata dala lap eke wada krnne.
20-30mbps enne itn
Gdra wada walata itn ochchara ekk wadi neෆයිබර් වලට හරි යන්නෙ WIFI 6 routers.මේක පට්ට.ගෙවන ගාණට හොඳටම වටිනවා.
https://www.tp-link.com/us/home-networking/wifi-router/archer-ax3000/
Kohenda ganna tiyenne bro ?
link eka tiyanawanam pm karapankoMama ali express eken gatte mcn
simplytek eken last unit eka gaththa pereda. aulak na danata nam. easy to work. 3500i une. 5000k nam wadi.
ඕකක් සෙට් කලාම අපේ ෆෝන් එක ප්‍රධාන රවුටරේට වයිෆයි කනෙක්ට් කරලා තියෙනවා නම් අපි ඒකෙ සිග්නල් වලින් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙලා ඔය රිපීටර් එක ගාවට ආවට පස්සේ අලුතෙන් පාස්වර්ඩ් එකක් ගහලා කනෙක්ට් වෙන්න ඕනද? නැත්තන් ඔටෝ කනෙක්ට් වෙනවද ඕකට ප්‍රධාන රවුටරේ පාස්වර්ඩ් වලින්ම?daraz eke oita aduwen ganna puluwan, mama 2 k use karanawa. kisima awulak ne, app eken serama control puluwan hinda lesi