Justice League Dark: Apokolips War | Official Trailer

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    සෙට් එකම බහින සින් එකක් තියෙන්නේ
    මැයි 5 රිලීස් ඩෙට්
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    https://psarips.xyz/movie/justice-league-dark-apokolips-war-2020/

    සුපිරි :love: ඕක current DC animation universe එකේ අන්තිම film එක. Universe එක පටන් ගන්නෙ Flashpoint pardox movie එකෙන් :love:. මේ Film එක ඉවර කරන්නෙත් flash :love:. මෙතැනින් පස්සේ එන ඔක්කොම DC animation films අයිති වෙන්නේ rebirth universe එකට.

    FB_IMG_1589119962047.jpg
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    https://psarips.xyz/movie/justice-league-dark-apokolips-war-2020/

    සුපිරි :love: ඕක current DC animation universe එකේ අන්තිම film එක. Universe එක පටන් ගන්නෙ Flashpoint pardox movie එකෙන් :love:. මේ Film එක ඉවර කරන්නෙත් flash :love:. මෙතැනින් පස්සේ එන ඔක්කොම DC animation films අයිති වෙන්නේ rebirth universe එකට.

    View attachment 79162

    Okkoma gnna direct links nedda?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    https://psarips.xyz/movie/justice-league-dark-apokolips-war-2020/

    සුපිරි :love: ඕක current DC animation universe එකේ අන්තිම film එක. Universe එක පටන් ගන්නෙ Flashpoint pardox movie එකෙන් :love:. මේ Film එක ඉවර කරන්නෙත් flash :love:. මෙතැනින් පස්සේ එන ඔක්කොම DC animation films අයිති වෙන්නේ rebirth universe එකට.

    View attachment 79162
    :yes:
    and loved Matt Ryan as Constantine. He's born to play that role..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    https://psarips.xyz/movie/justice-league-dark-apokolips-war-2020/

    සුපිරි :love: ඕක current DC animation universe එකේ අන්තිම film එක. Universe එක පටන් ගන්නෙ Flashpoint pardox movie එකෙන් :love:. මේ Film එක ඉවර කරන්නෙත් flash :love:. මෙතැනින් පස්සේ එන ඔක්කොම DC animation films අයිති වෙන්නේ rebirth universe එකට.

    View attachment 79162

    flash point paradox eka nam patta ban.
    mama balapu sirama DC ekak
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    flash point paradox eka nam patta ban.
    mama balapu sirama DC ekak

    මටත්. සුපිරිම animation film එකක්. DCEU එක soft reboot කරන්න හින්දා next flash film එක Flashpoint වෙයි කියලා නේ කියන්නේ. WB ලා එක කෑවේ නැත්නම් හොඳයි.